@yashwanid:

yashwani Dewanarayana
yashwani Dewanarayana
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 13:49:09 GMT
51822
4322
125
129

Music

Download

Comments

rjkv_95
indumini_95 :
හැම හොලිවුඩ් නලුවෙක්ගෙම හොදම කාලේ දැක්කෙ අපි පොඩි කාලේ තමයි 🥰🥰🥰
2026-09-21 16:13:42
56
sew0992
_Sew_ :
එයා කොච්චර වයසට ගියත් 90 ගනන් වල අපි තාම එයාය ලව්🌸🌸🌸
2026-09-21 15:41:30
65
ravindupathmasiri
RLP :
දැකපු කඩවසම්ම හින්දි නලුවා...🔥. Krish , Doom 2 film වල මාරම ලයින්.
2026-09-22 04:02:19
9
sonaliwathsala323
සමනලී323 :
එයා තාමත් ලස්සනයී ඉස්සරටවඩා දැන් හෙන මොරාල්🙂
2026-09-22 04:42:33
4
tik.tok85656
Pulasti iswarage. :
90 ගනන්වල අපි ගෙව්වෙ ලස්සනම කාලයක්
2026-09-22 02:36:19
1
randi_madugalla
Randi Madugalla 📚📚|📖 :
ඒ කාලේ Rithik ගේ dance වලට තමයි වැඩියෙන්ම පිස්සු වැටිලා හිටියේ.. [Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-22 08:58:35
2
ashiniyasanthika
ashiniyasanthika :
අපි විතරක් වයසට ගිහින් කෝමද? එයත් එන්න එපැයි වයසදිගේ. ඒකාලේ පිස්සු හැදිල තබුණ කියන්න පුළුවන් ඒ ලස්සනට 😃❤️🥰😁
2026-09-22 03:31:52
3
1a2m3a4d5i
❤️♩♚ Amadini ☺♢❤️ :
කොයි කාලේ කවුරු දැක්කත් එයා තරම් smartest actor කෙනෙක් තවත් නෑ.
2026-09-22 01:08:56
4
ishan199610
༻༒🌿 𝔦𝔰𝔥𝔞𝔫 🌿 ༒༺ :
රිතික් ඉන්න ෆිල්ම් හොය හොය බලපු කාලෙකුත් තිබ්බා [Power][Red heart]
2026-09-22 06:14:02
5
sukubhh
𝚂𝚄𝙺𝚄🌦️ :
මගේ පලවෙනි ක්‍රෂ් ඒක රිතික් 😒 ඊට පස්සේ තමා ජිහුට ක්‍රෂ් උනේ 😒
2026-09-21 20:01:53
3
shenu.girl.gaming
SHENU GIRL GAMING :
නලුවෝ ලස්සනම වයසට ගියාම 😁
2026-09-22 01:23:33
4
pooja07458
pooja074 :
Ammo riyik
2026-09-22 05:53:59
1
nilukaalwis327
niluka :
පුදුම උණක් තිබුනේ🥰🥰🥰🥰
2026-09-22 03:36:04
1
muthu.and.ammi
🥰සුදු නෝනා 🥰 :
අනේ අපි පොඩි කලේ දැකපු එයා 🥹🥹🥹ආසවෙන් බලන පිල්ම් එයා ඉන්න එව
2026-09-21 16:56:57
2
nethuliyanage
Nethu Liyanage🌸 :
ඉස්සර ක්‍රිශ් බලපු කාලෙ හීනෙනුත් පේනවා 🤭
2026-09-21 20:42:19
1
minon618
user8330973708599 :
most handsome hero 😍💞
2026-09-21 16:35:18
1
wasanamanori0
wasanamanori608 :
💖💖💖💖💖💖💖💖💖🥰🥰🥰
2026-09-21 15:41:14
1
surebeauty0
cutei🌸🌸 :
My crush🥹❤️
2026-09-21 16:10:02
1
dilsara.madushani
Dilsara Madushani :
එ ලස්සනට නොබලබු ෆිල්ම් එකක් නෑ..❤️
2026-09-21 16:38:03
1
sepaalika
🌸💮Sepaalikaa💮🌸 :
🥰ඒකාලේ බොලිවුඩ් වලට තිබුන තැන දැන් කේපොප් වලට මාරෑවෙලා
2026-09-22 01:44:25
1
inuka.deshani
Deshani thissera,🧿 :
mage crash eka 🥰🥰
2026-09-22 10:42:52
0
anuruddikachatu
CHATHU 🖤 :
ඇත්තටම අනේ
2026-09-22 11:15:19
0
diluu454
diluu :
අදටත් එදා වගේම කැමති 🥰
2026-09-22 10:58:26
0
ruwan.liyanage05
Ruwan Liyanage :
අනිවා
2026-09-22 10:54:33
0
sandu9438
❤️🥰Ssapna :
එයාලත් දැන් වයසයි
2026-09-21 15:37:48
0
To see more videos from user @yashwanid, please go to the Tikwm homepage.

Other Videos


About