@sapasisgifthub: අනාගත leligen අම්මාට තිළිණයක් අම්මා කියන්නෙ ලෝකයක්. ඉතින් මම වගේ පුතෙක් හදපු අම්මට මේ ලෝකෙ තියෙන වටිනම දේ දුන්නත් මදි. නිදිමරාගෙන කට්ට කාල අව්වට පිච්චිල වැස්සට තෙමිල ගෙදර බර කරට අරගෙන අපි වෙනුවෙන් නොකා නොබී මහන්සි උන මගෙ අම්ම බුදු වෙන්න ඕනෙ. මට මගෙ අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ මම කරනවා. සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ අම්මේ. මගේ ආයුශත් අරගෙන මගෙ අම්ම ජීවත් වෙන්න ඕනෙ 💝... #vehiclesurprise #birthday #sapasisgifthub #birthdaysurprise #avissawella

Sapasis Gift Hub 2
Sapasis Gift Hub 2
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 14:03:32 GMT
460
46
6
7

Music

Download

Comments

sapasisgifthub
Sapasis Gift Hub 2 :
අනාගත leligen අම්මාට තිළිණයක්
2026-09-22 00:19:42
1
s.k021107
❦★・❥・𝕾𝖐🕊.⋆★❦ :
You all did an amazing job! Highly recommended. Wishing you all the best moving forward. Thank you!💐💝🫶
2026-09-21 14:17:07
2
madara.sewwandi2
MaDhA 🐷💗💐 :
nanda[Kiss drop][Red heart]
2026-09-21 14:49:01
2
s.k021107
❦★・❥・𝕾𝖐🕊.⋆★❦ :
අම්මා 🥺🌍💫
2026-09-21 14:15:19
2
kavindu7048
@KAVINDU@ :
[Heartwarming][Pink heart]
2026-09-23 15:21:55
1
kavindumadushan002
KAVINDU BOY :
🌍❤️🫶
2026-09-22 05:26:46
2
To see more videos from user @sapasisgifthub, please go to the Tikwm homepage.

Other Videos


About