@hashizz.quotes: deep 🖤 #sinhalaquotes #sinhalawadan #fypシ゚viral__ #1M #creatorsearchinsights @TikTok

• __𝐇𝐚𝐬𝐡𝐲𝐲 🐣ᥫ᭡ __
• __𝐇𝐚𝐬𝐡𝐲𝐲 🐣ᥫ᭡ __
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 14:17:22 GMT
85422
9199
460
1932

Music

Download

Comments

chuty06.29
𝙲𝙷𝙴𝚃𝙷𝙸 🐰🍓 :
මල්ලිලට ආදරේ කරාම හොදම එකෙන් කෙලවෙනවා😁
2026-10-07 07:39:30
64
rashigirl242
> 🌸✨ "( 𝙳𝙾𝙽𝙸 )˖✰ :
ඒත් ඒ ආදරේට ගෙවල් වලින් ප්‍රශ්න 😣
2026-10-06 09:17:19
37
blackprincesswith97
🖤....W.D.B.M...🖤 :
ඇත්ත.......... ඒ ආදරේ උමතුවක්........ ❤️පිස්සෙක්
2026-10-15 18:50:44
1
chuty__97
M 💋! :
දරුවෙක් වගේ දැනුනට කවදාවත් එයාලට අපිව ආදරයක් වගේවත් දැනෙන්නෙ නෑ හරි ඉක්මනින් වෙනස් වෙලා යන්න යනවා 🙂❤️‍🩹
2026-10-07 02:22:03
28
chathu_wasana_
Chathu🧚🏻 :
කෙලවිලාම යනවා ජිවිතේම😂
2026-10-07 02:50:20
9
hirudoni82
HIRU👀💋 :
ලස්සන ආදරයක් එක ❤️‍🩹🥺 කවදාවත් අයිති නැති💔😔
2026-10-07 08:29:34
7
sashithanishka1
Sashith Anishka :
එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. ගෙවල් වලින් ගොඩාක් ප්‍රශ්න ආවා.. ඉවසලා අල්ලන් හිටියා.. අන්තිමේදී දෙමාපියන්ගේ ආශිර්වාදය මැදම එයාව සදහටම මගේ කරගත්තා..❤️❤️🙂
2026-10-08 05:46:42
8
shiharahansamali2
Shiha bbh :
කෝ මගෙ මල්ලි බබාහ් 😫❤️‍🩹💐
2026-10-06 13:51:43
4
sula__dewmini
𝑺𝑼𝑳𝑨 𝑮𝑰𝑹𝑳 🇱🇰𝙄🇰🇷 :
කෝ මල්ලො [Snicker]
2026-10-09 07:13:24
2
roshimaruwanthi6
🇰🇼・゚: 𝑹̽𝒐͠𝒔̷𝒊̽ :・゚✧ 🇱🇰 :
ඌ හොදවගෙන් කෙලවලා යන්නේ..එව්ව්ව් 👌🤌
2026-10-05 09:12:08
6
madushi25921
madushi...S :
එවුනාට හරි ඉක්මනින් වෙනස් වෙනවා එයාලා 😊❤️‍🩹
2026-10-07 07:14:58
6
user1872060903219
පිහු 🥺💋🫀 :
අඩෝ එක ඇත්ත එත් එයා දැන් මන් නැ
2026-10-09 12:05:02
1
tiktok.shehaya
🇰🇷umaya 2010.10.06 🇰🇷 :
aththa 💗🥰
2026-10-05 18:15:32
1
shalu____siyu____mitha
Chuty :
එයගෙ අම්ම නැ 🥹 කතා කරන වචනයක් ගානෙම මට අම්මා කියන්නෙ 🥹🫀 ඒම කියන්න තරම් එයාට මාත් අම්මෙක් වගේ ආදරේ කරනවා.අම්මාගෙ අඩුව උපරිම පුරවනවා මං 😔😔😔🙏❤️
2026-10-07 07:10:32
11
methmi361
TEDDY 🧸 Girll 💋🥺💤🐥 :
Athta. 🙂💗 Atha Arinne ba
2026-10-13 17:58:45
2
userdilan.madhushanka
꧁𝑫𝒊𝒍𝒂&𝑴𝒂𝒍𝒊꧂ :
එහෙම එකක් නැ අවන්කව ආදරෙ කරොත් ඔනිම කෙනෙක්ව දැනෙනවා.☺️🌍
2026-10-06 05:14:13
6
chanukavidsara
🅖 🅗 🅞 🅢 🅣 1ɱ :
mm 🙂
2026-10-08 09:49:52
1
suddh.0
𝐒𝐮𝐝𝐝𝐡.🤍 :
කෝ දැන් අක්කියේක් නැද්ද 😌💗
2026-10-10 04:30:14
2
irosha.nayanappri0
@Irosha@ :
🥰🥰🥰
2026-10-07 17:10:17
2
sesadi28
𝓢𝓮𝓼𝓪𝓭𝓲 🎀 :
10 wasare malli babek nadda 🙈❤️
2026-10-09 01:33:59
2
kawya8933
kawya :
malli kenkta adare karama mokda wanne
2026-09-21 14:47:16
1
heshiiii.girl
🌙🖤 HESHI QUOTES 🖤🌙 :
ou 🥺😖
2026-10-05 14:23:00
2
dul_sri
🇱🇰Tutu🥀🇷🇴 :
ඇත්ත❤️🥺
2026-10-07 17:37:32
1
forever_s21
Forever ❤️‍🩹 :
අත්දැකීමෙන් කියන්න මල්ලිලාටනම් ලව් කරන්න එපා 😂❤️‍🩹
2026-10-09 02:31:02
4
wazhu_2
W A Z H U 🐙 :
දරුවෙක් වගේ දැනුනත් පුළුවන් විදියකට මාව ආදරෙන් බලාගන්න පරිස්සම් කරන්න දගලන කොලු පැටියෙක්... අයියායි තත්තියි වගේ ම මාත් එක්ක හිටන් ඉන්න ආදරයක්...🙂🌎🎀
2026-10-11 10:19:28
3
To see more videos from user @hashizz.quotes, please go to the Tikwm homepage.

Other Videos


About