@helo6571: #yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #srilankan_tik_tok🇱🇰

Kavinga 😃✨️
Kavinga 😃✨️
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 14:24:26 GMT
128762
21108
353
483

Music

Download

Comments

menu.meneesha
QUEEN MENU AN KING SACHI :
පිරිමි අඩන්නැ අපි දුක හංගන් ඉන්නවා මොනා උනත් අපි හිනා වෙලා ඉන්නවා 🙂💔
2026-09-23 14:27:40
1
_..theru._
_𝕋ℍ𝔼ℝ𝕌 💋✨ :
අනෙ නැ එයල අඩන්න ඔනෙ .. එහෙම හරි එයලගෙ හිතෙ තියෙන දුක එහ්ම හරි නැති කරගන්න මොකද එයලටත් තියෙන්නෙ හිතක්..🥺💫
2026-09-22 03:12:24
259
chutiy495
𝗛𝗘𝗦𝗛𝗔🪬. :
වැටෙන්න පුළුවන් වැටිලා ඉද්දි ඒක කාටවත් කියන්න නැතුව ඉවසන්න ඉන්නේ පිරිමි විතරයි 🙂❤️‍🩹
2026-09-23 01:54:43
5
fathimafathma0
Fathima ,🇱🇰,,❤️,🇴🇲♥️ :
aka atha[Pleading][Pleading]
2026-09-22 17:35:44
1
shanu_xxx02
08:23 👀💗🖇️ :
කොල්ලො අපිට උරුම ඔය හිනාව විතරයි අයියෙ 😊🫀
2026-09-22 01:07:31
95
udara.lakmal06
Udara Lakmal 🇱🇰🇸🇨 :
හිත ඇතුලේ ගොඩාක් දේවක් හිර කරන් ඉදියත් ඇත්තට හිනා වෙලා ඉන්න එක පුරුදුයි...තනියෙ මත් එක්කම කතා කර ගන්න වෙලා අනන්තයි..වෙලාවකට මටම හිතෙනව මට පිස්සුද කියල
2026-09-23 14:20:00
1
_mahii_boy
_mahii 🤍" :
වෙලාවකට මට මං ගැනම පවු කියලා හිතෙනවා 🥺❤️‍🩹🥀
2026-09-22 15:00:38
26
saja07716
Saja❤️ :
කොල්ලෙක් අඩන්න ඕනි.ඒ කදුලු වලට වටිනාකමක් දෙන තැනක.එයාලගේ හිතේ තියෙන වේදනාවට අඩන්න ඕනි.එහෙම කොල්ලෙක්ට ඔනි අඩනකොට තමන්ව ලගට අරන් සනසන කෙල්ලෙක්🥹❤️
2026-09-23 12:02:37
13
accsoldout1
NAVI 🔥 :
අන්තිමට මම හිතා ගත්තේ හිනා වෙලා තනියම ඉන්න එක 🤍🥹
2026-09-22 14:50:10
6
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
කියන්න කෙනෙක් නැති උනාම කන්නාඩිය ඉස්සරහට ගිහින් මගේ මූන දිහා බලාගෙන හිතේ දුක මටම කියාගෙන අඩනවාර නම් අනන්තයි..🙂
2026-09-23 00:30:01
14
missjelybeans
Gayanjali De Silva ❤️✨️ :
අනෙහ් 🥹❤️
2026-09-22 16:28:13
1
shez04357
S-H-E-Z🥵💙🙈🥺 :
mmth කන්නාඩිය ලගට වෙලා මෙහෙම කියල අැති🙂💔එත් අායේ අඩන් නෑ🙂
2026-09-22 04:55:26
26
kawya7743
Thisari Kawya 💗 :
අනේ 🥺❤️ඒකට නම් දුක හිතුනා 🙂❤️‍🩹
2026-09-21 19:01:46
27
thenu.07
THENU.07 :
අපිට අන්තිමෙදි උරම ඔච්චරයි 🙂❤️‍🩹
2026-09-22 00:10:29
16
himasha.ayanthi
Pissu Kellah 🥺🤍🔐🥀 :
කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලොන්ට අඩන්න ඔනි උනත් උන්ට අඩාගන්න බෑ හැබැයි දැනෙන පපුවකට හේත්තු උනොත් උන් අඩයි මාත් දැක්කා එහෙම කොල්ලෙක් මං වෙනුවෙන් අඩනවා ඊටත් වඩා ගොඩයන්න පවුලේ වෙනුවෙන් හීන වෙනුවෙන් මං වෙනුවෙන් රැයක් දවාලක් නැතුව මහන්සි වෙන කොල්ලෙක් ඒ කොච්චර කොහොම අමාරු උනත් මහන්සි උනත් අඩන්නේ නෑ හැබැයි ලගට අරන් තුරුල් කරගත්තොත් අනිවාර්යයෙන් අඩයි මොකද කොල්ලොන්ගේ හිත් ගල් නෙවෙයි මං අදටත් ඉස්සරහටත් මං මගේ කුමාරයා ගාව ඉන්නවා 🥹❤️🫂
2026-09-22 06:40:30
18
dilshan.hewamaddumage
Dil🥹🧿🪬🥀 :
ඉකි ගගහා අඬපු දවස් තිබ්බා බන්.. වේදනාව කොච්චර දරාගත්තත් සමහර වෙලාවට කඳුලු හංගන්න බැරි වුණා දරාගැනීමේ උපරිම තැන් වලදි... අන්තිමට අවුරුදු 29න් හාට් ඇටෑක් එකකුත් ආවා.. 😊💔🥀
2026-09-22 02:29:06
12
chanidu42
06.08 :
kollo unama adanna bari ai 🥺😞
2026-09-22 02:16:56
12
sanuzzzz2010
sanu 🕊️💙 :
අයියේ ඔයාගෙම ෆිල්ම් එකක් ඔනී අයියේ 🥺🫀
2026-09-22 02:39:55
9
pabasara_quotezz
pabasara_quotezz :
Supiriyak❗
2026-09-21 17:13:32
8
kasiya_bro_
Kasiya :
2026-09-22 04:09:48
2
ravindu048
𝗥__𝗩𝗶__🍂🦢 :
Atta🖐️
2026-09-23 09:52:12
1
hansaka.80
𝐇𝐚𝐧𝐬𝐚𝐤𝐚 (항스그 락산)🇰🇷 :
Pirimi gana dannne pirimiyek witharai❤️‍🩹
2026-09-23 12:19:20
1
shashinrandika0
සසි 🥵💢 :
2026-09-22 01:12:50
1
sadewminsara3
🧿🧚හෂිනි🧚 🧿 :
🥺🥺🥺
2026-09-21 20:47:08
1
teddy_400_k
T E D D Y 400K :
2026-09-23 02:56:16
0
To see more videos from user @helo6571, please go to the Tikwm homepage.

Other Videos


About