@aki_quotes0: වදන් ඔළුවට එන්නේ නෑ හිතේ තියෙන දෙයක් ලියාගෙන යන්න !🩵 #aki_quotes #foryou #fypシ゚viral #milionaudition #repost

𝐀 𝐤 𝐢 𝐭 𝐡 𝐚_🩵🎐°
𝐀 𝐤 𝐢 𝐭 𝐡 𝐚_🩵🎐°
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 15:05:36 GMT
49026
7586
128
33

Music

Download

Comments

malmi_123
මල් 🎀! :
:-මොකද වෙනදා එලි වෙනකන් phone එක කන කෙනා දැන් වේලාසනින් ඇදේ "වෙනදා දවස ගානේ දකින හීනි ඇස් තියන හිතුවක්කාරයා දැන් මාව බලන්න එන්නේ රෑට හීනෙන් විතරයි ඉතින් කොහොමද වේලාසනින් ඇදට නොගිහින්" 🥹❤️‍🩹
2026-09-21 15:17:32
102
3u_senzo
Sᴇɴᴢᴏ.Z 🩵! :
අදටත් මන් පසුතැවෙනවා කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් ලග බාල්දු වුන එකට ! ❤️‍🩹
2026-09-22 02:12:43
36
hima_gur1
𝑯𝒊𝒎𝒂 " 🤍🫀 :
අම්මගෙයි, තාත්තගෙයි ආදරේ ලැබුනනම් මන් මේ තරම් අසරණ වෙන්නේ නෑනේ 😊🫶
2026-09-21 16:02:31
66
methsaraliyanage6
𝓢𝓮𝓷𝓾𝓽𝓱 📌🤍 " :
හිත කොච්චර එයාව ඉල්ලුවත් දෛව විසින් එයාව ඈත් කරනවා ... 🥺❤️‍🩹
2026-09-22 04:49:18
2
madhuwanthi41
@ 🤍✨ :
අපි එකම අහසක් යට,විවිධ කතා තියෙන මිනිස්සු 🤍
2026-09-21 16:26:13
5
nethmiminu
🥀🍃𝙼𝚒𝚗𝚞🍃🥀 :
සමහරු බලාපොරොත්තු උනේ ආදරෙ විතරයි හැබැයි එ මනුසයන්ට හම්බුන් නැත්තෙම ආදරෙ ♥️🙂
2026-09-21 18:10:55
8
sadiy.24
@ Sadiy 🫶! :
හැමදේම දැනගෙන නිහඩ උනාම වේදනාව වැඩී ! 🩶
2026-09-21 16:12:52
15
__ar_quotes__
𝐑 𝐢 𝐬 𝐡 𝐢_ 🩵🎐° :
නැවැත්තුවොත් එහෙම බලාගන්නම් 😓🫶🏻!
2026-09-21 20:20:36
2
sadew_abhiman
_𝗔𝗯𝗵𝗶.✨ :
හැමදෙයකදිම අන්තිමට වැරදිකාරය උනේ මමයි'
2026-09-21 15:16:30
6
vimu_quotes1
× 𝗩𝗜𝗠𝗨𝗨..|💭🗿 :
හැමෝම ඉස්සරහා හොදින් හිටියට හිත ඇතුලෙන් තනිවුණු තරම දන්නේ මම විතරයි🫶
2026-09-22 03:29:27
10
pissi.26
D U N Y A ❤️ 🪽 💸 :
හිත නිදහස් වෙන්න කියලා අහන්න ගත්ත සිංදුවත් කනට බර වෙන තරමට සමහර හැගීම් වලට හේතූ තාමත් හිතා ගන්න බෑ ......🙂❤️‍🩹
2026-09-21 19:21:28
3
d_a_s_s_a6
L_e_X_X_A🙌 :
"හදවතින් ගලන්නට හුරු පුරුදු ලාවා.. නුබේ ඇස් එක් වරක් යලිත් දිස් වේවා..." "ලියද්දී පෙම් කවක් නුබේ නම ගාවා... විරහවත් හරි රහයි ගනිද්දී වාවා.....?"
2026-09-22 05:03:54
11
minushii0007
Booo 🪼! :
අදටත් කියනවා වැරදුනේ මට නෙවෙයි හැබැයි එක තැනකදි මම පැරදුනා 🥀
2026-09-21 15:09:20
23
himeshanethmini8
𝙈𝙖ᶜᵏ𝙮🥤ᥫ᭡ :
අමතක නොවන එකම මතකය ඔයයි පන ❤️
2026-09-21 17:08:42
2
s.kavithma3
Shanu 🌻🤍 :
මැරෙනකන්ම ආදරෙයි ! ඒත් ආයෙ එපා ! ආයෙත් මට මාව නැති කරගන්න බෑ 🙂❤️‍🩹
2026-09-21 15:32:34
29
dilshan.2007
Dilshan :
අනිත් මිනිස්සුගෙ සතුට ගැන හිතලා මහන්සී❤️‍🩹
2026-09-21 15:15:42
6
vd_official_page
𝐕𝐢𝐧𝐮𝐝𝐚 𝐃𝐮𝐥𝐬𝐚𝐧🎙️🤍 :
ආයේ සැරයක්🫀?
2026-09-22 04:55:55
2
chama..lk
chama..lk :
Mat maru caption tika 🥹🎀
2026-09-21 15:40:28
7
sathsara_.00
03:01💋❤️ :
ඉලක්කය සපුරා ගත් විට ලියමි අවසන් කැමත්ත ...👽🫡
2026-09-21 23:59:22
2
itzzvinuu_18
V!NUU☁️ :
"Aya ohuta prema kalaaya... melowa sitina kisima gahaniyak thama pirimiyata adre nokarana tharam aya ohuta adre kalaya"🤍
2026-09-21 17:34:12
1
imesha3656
Imesha 🦄🤍 :
නොදැනෙනා දුරක නුබ ලග ආදරෙන් ආව 🤍🫶
2026-09-22 02:42:16
1
__kaveeshadinithi__
𝐊𝐚𝐯𝐞𝐞'𝑨 💘✨ 💍" :
තුවාල කරගත්තෙත් මං නම්, සනීප කරගන්න ඕනෙත් මමම තමයි, " හිත " ! ❤️‍🩹🕊️🥺
2026-09-22 04:36:19
2
t_h_r_a_i_s_u2
༺𝚅ᵢₛₕᵤ🤍🫀༻ :
මතක ඇතිව ලබන ආත්මේ වේලස්සනින් එන්න නොබිදුන හදවතකින් සම්පූර්න ආදරේ දෙන්න 🥺🤍
2026-09-22 03:17:30
2
nethukidilesha
Nethuki Dilesha :
අපි කොච්චර අවංකව ආදරේ කරත් එයාලට යන්න ඕන වුනහම අපේ නැති වැරදිත් පේනවා ❤️‍🩹😔 ඉතින් යන්න ඕන වුනහම බලෙන් තියා ගන්න බැරි නිසා යන්න දුන්නට .... මන් තාමත් ඉස්සර වගේම ආදරෙයි 🥺❤️‍🩹
2026-09-22 10:38:28
1
user42122739349174
09/18💗:)^¡ 🍒😽💐 :
මනුස්සකම කියන දේ ගෑවිලාවත් නැති අයට ආදරේ කරපු මමයි වැරදි .....❤️‍🩹🙂
2026-09-22 04:30:00
1
To see more videos from user @aki_quotes0, please go to the Tikwm homepage.

Other Videos


About