@minu_0.1: වෙන කෙනෙක්ගෙ ඇස් වලට අපි නරක කෙනෙක් වෙන්න පුළුවන් ඒත් "අපි අපේ කතාව ඇතුලේ සාදාරණයි " කව්රුත් දන්නේ නෑ අපි වැරදි තීරණේ ගන්නේ මොනවගේ වේදනාවකින්ද මොනවගේ අසරණකමකින්ද කියලා , අවසානයේ කතාව ලස්සන වෙන්නනම් අපි හැමෝම කොහේ හරි තැනක නරක මිනිස්සු වෙන්නම ඕනේ . ♥️🗯️ #minu#followme #virlareels #sinhalaquotes #positivevibes
Minura
Region: LK
Monday 21 September 2026 15:21:30 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @minu_0.1, please go to the Tikwm
homepage.