@rangajeewa98: අපේ මිනිස්සුන්ට හොඳ කරා වැඩි වුණා 💔🥺 #gotabayarajapaksha #presidentsrilanka #gotabaya #srilankan_tik_tok🇱🇰 #fyp

Rangajeewa
Rangajeewa
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 16:26:06 GMT
37117
4937
302
230

Music

Download

Comments

_l_e_o_l_i_s_h_e_n_
⭕_Leo Lishen_⭕ :
ඇස්වලට කඳුළු එන තිත්ත ඇත්ත ❤ චිරං ජයතු ජනාධිපතිතුමනි ❤
2026-09-22 08:44:17
9
..kaweeshamadhuwanthi
Kawee Status🌻🇰🇼 :
වටිනාකමක් නොලද තැනකින් ගෞරවාන්විත ව පිටව ගිය විශිෂ්ට නායකයා 🥺
2026-09-22 07:48:40
6
imeka_semini
Semini Disanayaka :
බොරුව ඕනෙ නෑ ඇග හිරි වැටුනා ඒකට...🥺
2026-09-22 04:27:51
16
rameshviranga18
Ramesh Viranga :
මිනිස්සුන්ට තේරෙයි කවදා හරි රසායනික පොහොර ගහපු කෑම කලා පොඩි උන් අසනිප උනාම මේ මනුස්සයා කරන්න හදපු දේ කොච්චර වටිනවද කියලා.. හොරු පාර්ලිමේන්තුවට එවන්ඩ එපා කිව්වේ මේ මනුස්සයා ගොඩක් නොතේරෙන තැන් තියෙනවා අපිට තේරෙන කලයක් එයි.. මේ කියන බොරු ටික මිනිස්සුන්ට එපා උන දවසට..
2026-09-22 02:52:29
148
thilina472
Thilina Moon Ruwan ❤😘 :
මහින්ද මහත්තයයි ගෝඨා මහත්තයයි එදා අපි වෙනුවෙන් හිටියෙ නැත්තන් කොටි ත්‍රස්තවාදීන් නිසයි කොරෝනා ව්‍යවසනය නිසයි මේ වෙද්දි ලංකාවම ජාති භේදයකින් තොරව අමු සොහොනක් වෙන්න තිබුනා.ඒත් අපේ හිටපු අති ගරු ජනාධිපතිවරුන් දෙදෙනා වෙන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එදා මේ පින් බිමේ පිනට පහල වී සිටි නිසාවෙන්ම අපිට වාසනාව තිබුනා ඒ අමිහිරි අතීතෙන් මිදිලා නොමැරුන මනුස්සයෙක් විදියට අද මෙහෙම සතුටෙන් ජීවත් වෙන්න .ඉතින් ඔබ දෙපලටම උතුම් තුණුරුවණේ සරණයි! සියලු දෙවි රැකවරණයි .දීර්ඝායු වේවා! ❤🥰
2026-09-22 06:55:03
7
mevan.sithu
Meva :
සිරිමා මැතිනිය එලෙව්වා හා සේම 2015 සහ 2022 වරද්ද ගත්තා….ආයේ ලේසි නැ පුතා
2026-09-22 02:30:53
63
sasvinduranasinge
Sasvindu Ranasinghe ♾ :
අපේම මිනිස්සු හදිස්සි වෙලා නැති කරගත්ත පුරාවෘත්තයක් වෙන්න හිටපු මනුස්සයෙක් 🥹✨️🫶 ගෝඨා ❤️💔
2026-09-21 16:30:22
158
kaviihewage
kavii🥀 :
තව ටිකක් එදා ඉවසන්න තිබ්බා බං මේ මනුස්සයා වෙනුවෙන් වගේම රට වෙනුවෙන් 😔🙏🙂...
2026-09-21 18:31:35
20
sanjay_1129
sanjay :
therei කල් යයි.. හැබැයි එදාට පරක්කු වැඩි
2026-09-21 19:39:11
46
user8412384653242
Ruwan Sameera Hetti Arachchi :
තරුණ පරම්පරාව ඇවිස්සුවා ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය . වැරදි නැතුවාම නොවෙයි.. කාබනික වගාව එක රැයින් ගෙනාවා.. හැබැයි covid මාරයගෙන් බේරුවා රටම.. තව අවු. 20 ක් වගෙ ගියතැන ඒ අතීතය සිහි කරලා පසු තැවෙන්න වෙයි.. කයිවාරු සෝබන කරානම් තාමත් ඉන්නවා..එහෙම රටක් මේක..
2026-09-22 05:32:42
26
shenara22dew
දෙව්මිණි❤️🍒 :
මිනිස්සු දන්නේ හොද දේවල් මිස් කරගන්න🙂
2026-09-21 16:52:12
43
ds.officiall2
Sudu..🦋💗🥺 :
අපේ මිනිස්සු නැති කරගතේ වටින මනුස්සයෙක් 🥺
2026-09-22 03:42:51
15
damayanthi595
@user23439365278181 :
මේ රටේ හොඳ කරපු මිනිස්සු wardi කාරයෝ කරන අයට කර්ම විපාක ලැබෙනවා මදි නොකියන්න 🙏🙏🙏🙏
2026-09-22 02:17:34
25
user685309113934
හංසි :
මේ මනුස්සයට හරියට රට කරන්න දුන්නනම් , අද අපේ රට ගොඩක් දියුණු තත්වෙක තියෙන්න තිබුණා. 🥹🥹🥹🥹
2026-09-21 16:59:47
35
shiranishirani680
🇱🇰💖shirani💞💖🇰🇼 :
ඒකට නම් ගොඩක් දුක හිතුනා 🥹🥹🥹🥹🥹
2026-09-21 18:29:42
9
politicalvoice1
Political Voice :
අඩේ මේක කියවද්දි පට්ට දුකක් දැනුනේ ඇත්තටම අපේ මිනිස්සු මොනවද බන් දන්නේ "වටින දේවල් ගැන?"
2026-09-21 16:54:23
51
9789bdhsbj
Chamara :
ගොඩක්ම ඕකට වගකියන්න ඕනෙ කැම්පස් වල ඉන්න එවුන් . උන්ට තෙරෙන්න ඕනෙ කරපු වැරැද්දෙ තරම
2026-09-22 05:51:24
24
cute_bear63
Cute Bear 🧸 ⚡ :
චිරං ජයතු රජුනි🙏
2026-09-22 02:41:25
5
shantha.jayakody
Shantha Jayakody :
අපරාදේ ඉතින් 💛💛
2026-09-22 04:08:34
5
sameera7734
#sameera#$123$$$💚❣️💚 :
රත්තරන් මනුස්සයෙක් තමා නැති කරගත්තා අපෙ ම්නිස්සු මොනා කරන්නද දැන් ඉතින් කවදා හො දැනෙයි අනිවාර්යයෙන් ❤️😳👍👍🙏
2026-09-21 17:26:08
11
harsha_7.0
H A R S H A 🔘 - _ - 🔘 :
මේ කතාව ඇතුලෙ තියෙනව කරපු වැරැද්දෙ තරම 🥺
2026-09-22 01:31:07
10
bunny.girlyy0
🤍•ᴩᴀɴᴄʜɪ 🐰 :
මං දැක්ක නිහතමානීකම පිරිච්ච නායකයෙක් ... ♥️🥺✊🏻✨
2026-09-22 03:51:03
5
usmanimal92
US*MANIMAL wattala 0765654592 :
එදා කොරෝනා වෛරසය නාවා නම් [Sad]
2026-09-21 21:37:44
6
yasanthi69
yasanthi :
කවීරැ මෙනවා කීවීවත් මම අසම ගෙ ටා. රඡපකෂ. මහීන්ද මහතාරටට අදරෙයී එ දෙන්නා කවදාවත් රටට අපහස කරලා නෑ මෙයා රටට අවශ්‍යව තිබෙන නායකයෙක් අදරෙයී මම නමී🥰🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖🙁👍👍💥💥🤏
2026-09-22 04:08:28
6
manju_official7
M A N J U __°° :
කල යුතු දේ තමයි එතුමා කරමින් හිටියේ මිනිස්සු වෙනුවෙන් අනාගතය වෙනුවෙන් එතුමා ගත් තිරන වල මම නම් කිසිම අඩුවක් දැක්කේ නෑ🙏🙏 රටට ඕනම කරන නායකයෙක්
2026-09-22 05:06:02
6
To see more videos from user @rangajeewa98, please go to the Tikwm homepage.

Other Videos


About