@udii98: මේ දවස්වල තිරගත වන මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්ගේ චරිතාපදානය වන 'එදා රෑ' චිත්‍රපටයේ විශිෂ්ට රංගනය නිසා සැමගේ කතා බහට ලක් වුණු රොෂාන් රවින්ද්‍ර මහතා රංගනයෙන් දායක වුණු ආදරණීය වස්සානය(2004) චිත්‍රපටය කාටද මතක? #RoshanRavindra #EdaRa #MiltonMallawarachchi #SinhalaCinema #SriLankaFYP
Udii✨
Region: LK
Monday 21 September 2026 16:46:32 GMT
Music
Download
Comments
Alwis Bro :
මම අද ඇත්තටම හෙව්වා ආදරණීය වස්සානෙ බලන්න ඔන්ලයින් . තිබ්බෙ නෑ 😢
2026-09-21 18:56:34
39
MyPCOS Diary [SL version ] :
who ever bring Roshan to the field should receive an award too 😌😌
2026-09-22 03:26:30
62
Anusha Shiromi :
ආවට ගියාට රගපාන්නේත් නැ රගපෑවොත් ජිවිතේ ට අමතක වෙන්නෙත් නැ නළුවෝ නම් නළුවෝ 🥰🥰🥰
2026-09-22 04:49:28
48
Ashidil :
රොෂාන්ට ක්‍රෂ් වෙනකොට අවුරුදු 18 උපුල් සර් ගෙ සිංහල ක්ලාස් ඉවර වෙලා ගම්පහ නයෝමි එකට යාලුවො සෙට් එකම ගියා ආදරණීය වස්සානේ බලන්න සෙට් එකම එදා රොෂාන්ට ක්‍රෂ් ,ලංකාවෙ මට නම් ක්‍රෂ් එකක් උන එකම නලුවා වගේ ඉතාමත් දක්ශතම විශිෂ්ටතම නලුවෙක් සහ ඩිරෙක්ටර් කෙනෙක් ❤️
2026-09-22 06:30:30
21
US*MANIMAL wattala 0765654592 :
ඔහු මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ චරිතය මරුවටම කලා [Starstruck]
2026-09-21 21:33:28
11
වරෂා :
ආදරෙනිය වස්සානෙත් හරි ලස්සනයි
2026-09-22 21:50:42
4
dreamy girl :
මේ රොෂාන් ගේ හොඳම කාලයක්.
ලද්දු, මිල්ටන්, ඊලගට මැයි මාර ප්‍රසංගය අවම තවත් පිස්සුවක් වෙනවා.
2026-09-23 05:08:31
4
Malee 🌸 :
එදත් අදත් ආසම නලුවෙක් 🥰
2026-09-22 01:40:25
7
GHOST 💀 :
ලංකාවෙ ඉද්දි තනියම ගිහින් බලපු ලස්සනම film එක තමයි ආදරණීය වස්සානය. කසුන් ගෙ මේ සිංදුව ඇහෙද්දි පිස්සු හැදෙන හැගීමක් දැනුනෙ. 1st love එකක්වත් නෑ ඒ කාලෙ
2026-09-24 03:50:49
2
ladeep . 99 :
laddu natath ayek suramathin ❤❤
2026-09-21 19:31:16
4
🇱🇰 shasini 🇮🇱 :
මෑත කාලයේ දක්ෂම සහ ලස්සනම නළුවා 🥰
2026-09-22 08:58:38
2
Nowty_Arun_Dilz🇮🇹♥️🔐🥀❄️ :
විරයා ගෙදර ඇවිත් ❤️
2026-09-22 13:02:01
2
Sanedry🍓 :
Tele series is so goated 😮💨
2026-09-22 06:54:30
0
S H E N U 🪭 🪬 :
ඒ හිනාව
2026-09-25 12:27:07
0
Madu :
Nostalgia🌹
2026-09-22 11:22:29
1
Nishaninawarath23 :
2026-09-24 11:06:15
0
L ! ☁️ " :
❤️❤️
2026-09-21 19:39:18
1
chithramalanicroo :
❤️
2026-09-22 06:39:47
1
sasala :
kaalaya koi tharam wenasak karalada....♥️♥️♥️
2026-09-23 18:24:44
0
Warsha Dewmini :
oya lassanata ragapewa chathurikath ekka❤️❤️❤️man kemathi oya dennata adarA niya wAssane
2026-09-23 19:57:41
0
🦋 I R O S H I N I 🍃🧸 :
My favorite 🥺🥰
2026-09-26 03:24:40
0
Warsha Dewmini :
mama asama fim eka❤️❤️
2026-09-23 19:55:48
0
kavish :
2026-09-24 06:08:33
0
Chalanka تشالانكا🇱🇰 :
ආසම නළුවෙක්
2026-09-24 07:19:19
0
🇱🇰shashini 🇰🇼 ♥️ ❤️ 💖 😍 :
adaraniya wathsayane. nm pusuwak🥰🥰
2026-09-22 07:41:54
0
To see more videos from user @udii98, please go to the Tikwm
homepage.