@era_ndi_10: අම්මට නිදහසේ ඉන්න කියලා ඉදලා හිටලා ගෙදර කෑම හදන අපේ පියානෝ 😂😓 #fyp #family #viral

era_ndi_10
era_ndi_10
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 17:42:01 GMT
249688
25928
410
445

Music

Download

Comments

ceinz_z
ceinz_z 🐆 :
ඊලග දවසෙ උයන්න බඩුත් නැ 😂❤️
2026-09-21 18:41:48
983
nethmifernando0394
Sadu&Vidu🧿🪬 :
අපෙ තාත්ත දවසක් සොයා එකක් හදල තුන පහ කියල සාම්බරානි දලා😂😂😂
2026-09-22 06:46:16
755
harsha9367
LUzzY JAY :
අපේ පියානන් උයන්න ගත්තහම අපි කුස්සියට යන්නෙත් සීරුවෙන් 😁❤️
2026-10-23 11:10:56
0
dhanuskachamara2
💫🌿සුදු බෝලේ🌿💫 :
ඒකහ් වාහ්.....💕
2026-10-22 12:16:07
0
quietsea10
Quiet_sea :
තාත්තා උයලා ඉවර උණාම කුස්සියෙ බිම කඩදහි බෝට්ටු යවතැහැකි 😓😅 අස්කරන්න ශ්‍රමදානයක් දාන්න වෙනවා 🥲 හැබැයි පට්ටම රසයි😁
2026-09-22 09:24:10
335
sasi10628
sasi ...🫠❤️ :
ගෙදර තියන සේරම ජාති දාලා එක හොද්දක් හදනවා අපේ තාත්තා🥲 වැඩේ කියන්නෙ පට්ට රහයි හැබැයි
2026-09-22 11:08:50
183
shashashami8
Shasha :
ඉස්සර තාත්තා උයන කෑමවලට කියන්න නම් නෑ 🙄🙄🙄එක එක නම් කියන්නෙ
2026-09-22 03:12:33
120
suni.de92
Suni.De92 :
සින්ක් එක පැත්තෙ තත්වය මොකො
2026-09-22 12:29:47
121
geesha..lakmali
geesha 🖤🥀 :
මාසෙට ගේන බඩු එක දවසින් ලෙෆ්ට්...🤭🫣 මරු ඇක්ශන් ටික තාත්තගේ🤭
2026-09-22 04:59:45
54
kavindu_naveen
Kavindu Naveen :
මොනා නැතත් හරි ආතල් මනුස්සයෙක් අප්පා ❤️😂
2026-09-22 04:24:57
55
vidulpuljith
VIDU_EDITZ :
engine oil witharay damme natte,😭😂
2026-09-22 02:32:24
33
piumaleenperera
shy🎀🩷 :
Is your dad single by any chance🤭?
2026-09-22 07:05:12
32
haresha.sewmini
Haresha Sewmini 🧚💗 :
තාත්තට කෑම හදන්න දිල අම්ම ඔක්කොම කපල කරලත් දිල අන්තිමට වලන් හොදන්නෙත් අම්මා..එයා ලිපෙ තියල අරගෙන ඔන්න මන් අද ඉව්වා කියනවා 😂
2026-09-22 16:10:44
13
nishafernando52
NISHA FERNANDO (සදසාවී)❤😘 :
ඉස්සර මගේ තාත්තා ඔහොම තමයි සතියක් කන්න තියන දේවල් එක දවසින් ඉවරයි හැබැයි තාත්තා හදන හොද්දක් වුනාත් පට්ටම රසයි ඒත් දැන් මගේ තාත්තා සදහටම යන්න ගිහිල්ලා 🥺❤
2026-09-23 14:43:40
5
lakmal6847
lakmal :
ආයේ ඉතිං ඕකත් එක්ක බත් පිගන් පහ හයක් පුළුවන් නැද්ද අංකල්
2026-09-22 06:17:59
16
nuwanjithbandara7
ジター🇯🇵...ජිතා🇱🇰...지타🇰🇷 :
මරු පොර 😁තාත්තගෙන් අහන්න අඩියක් ගහමුද කියල 😂🫣
2026-09-22 08:50:57
26
r_hansikaa__
_R.Hansika...❄️_ :
මේ දෙමව්පියෝ නන් phone එකේමයි දැන් 🤧🥲 (අපෙත් එහෙමයි 😅)
2026-09-22 15:01:52
8
yenu.with.japan
Yenu 🇱🇰🇯🇵 イェヌ :
අපේ තාත්තා උයන දවසට කුළු බඩු තියෙන තැන් කියන්න සහ ගන්න කුළු බඩු ටික අයෙත් තියන්න කෙනෙක් පස්සෙන් යන්න වෙනවා 😂
2026-09-23 12:20:24
6
milanocreation
Milan Wickramarathna :
ආතල් එකේ ඉන්න ඩයල් එකක් වගේ හැබැයි.. 💓😂
2026-09-23 05:26:17
5
nayanathara_58
Eshininayanathara :
ශෝක් අනේ තාත්තා 😁🤭💜️
2026-09-22 03:08:33
16
harshadanaa
Harsha(danaa)🔥 :
මගේ මාමණ්ඩි හම්බුනෝ😂😂😂😂
2026-09-22 12:45:22
16
dul.zzzzz
D🎀 :
Thaththa shokk😂😭
2026-09-21 20:33:32
5
bhaagyaaa
Bhagi⚖️🖤 :
Aneh cute😭😂🌹
2026-09-22 01:26:15
5
dhanugirl08
Dhanu girl :
thatha hadana kama thama rahama
2026-09-24 11:46:59
1
_c_h_u_b_b_y_y_17
_c_h_u_b_b_y_y_🧸🤍 :
පියානෝ 🙂😌😂
2026-09-23 21:15:07
1
To see more videos from user @era_ndi_10, please go to the Tikwm homepage.

Other Videos


About