@panala_inne: ඔයාගෙ කතාවත් කියන්න ❤️‍🩹 . . . . . #foryou #sad #Love #calm #depresion

Deep ❕
Deep ❕
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 19:11:13 GMT
14480
2300
24
49

Music

Download

Comments

just_aurora_15
••_Aurora _••💛✨️ :
කවුරු කොහොම පොරොන්දු කැඩුවත් මොකද මන් දුන්න පොරොන්දු ඒ විදියට රකිනවා...😊❤️‍🩹
2026-09-23 09:36:51
13
lihi_ransari
Lihini ransari :
මිනිස්සු පොරොන්දු විදිහට හිතට එන දේවල් එලියට දැම්මට තව මනුස්සයෙක්ට ඒ වචන මහමෙරක් 🙂❤️‍🩹 ඉතින් වචනයක් පොරොන්දුවක් කරා ගත්ත අහිංසක මිනිස්සු ජිවිත කාලෙම විදවනවා... පොරොන්දු හරි ලස්සනට මිනුස්සුන්ව එකම තැන නතර කරලා තියනවා 🙂❤️‍🩹
2026-09-22 07:44:50
12
dewmi9367
Dewmi 🤍✨ :
මන් එයාගෙන් ඉල්ලුවෙ අනේ මගේ exam එක ඉවර වෙනකම් ඉන්න කියලා විතරයි... ඉතින් එයා 2026/9/6 breakup උනා අවුරුදු 4ටම මන් ඉල්ලුව එකම දේ ඔයා කරා ඉතින් අනිත් හැම වචනයක්ම පොරොන්දුවක්ම නිකම්ම නිකම් වචන විතරයි ඔයාට... 🙂💔
2026-09-29 08:58:51
3
user1530172099937
Meghana D Ubayawickrama :
ජීවීතේ වැරදෙන්න පුලුවන් උපරිම වැරදිලත්, කරන්න පුලුවන් හැමදේම එයාගේ සතුට වෙනුවෙන් කරලා, හැමදාම උදේට මාව විතරමයි ඕනෙ කියලා, හැමදාම ලගින් ආදරෙන් ඉන්න පොරොන්දු දීලා, අන්තිමට එයා වෙන ගෑනියෙක්ගේ ළමයෙක්ට තාත්තෙක් වුණා.. මම අදටත් ඒ දේවල් හීනයක් වෙන්න ඇති කියලා ඒ මතක එක්ක ජීවත් වෙනවා.. ඒ මං පණ වගේ ආදරේ කරපු මගේ අන්තිම ආදරේ ☺️
2026-09-27 07:19:47
1
vinu.bbh22
𝗺𝗮𝗹𝗲𝗲𝘀𝗵𝗮 ✨🪬 :
අමු අමුවෙ මාව නොමරා මරපු එයා වෙනුවෙන් එයාට දුන්නු පොරොන්දුව තාම රකිනවා 🙂💔
2026-09-23 05:22:56
3
pabzzi_01
Pabzyy. 🦕" :
මගෙ පැත්තෙන් පරිස්සම් කරන්න පුලුවන් තරම් පරිස්සම් කරන්න උත්සහ කරා මම අහින්සක විදිහට..අන්තිමටම වදයක් සහ වැරදි කාරයා වෙන්නේ මමයි ❤️‍🩹☺️
2026-09-28 16:47:48
1
senuridinarakularathna
Deliya!! :
එයා අරය එක්ක සතුටින්නෙ ඒ ඇති 🥹🤍
2026-09-22 15:27:11
1
sumith.p.weerasin
Sumith P Weerasinghe :
ම්ම්ම් 🥺
2026-10-01 09:27:04
1
sandi7302
☁️ :
Nrkm widiyt rwtun 😊💔
2026-09-23 04:13:11
1
ladee___fernando
Ladee ᥫ᭡ :
ai anee mechr ridenne .....tgw ridunoth nm dra gnn bruw mrei
2026-09-22 20:01:49
1
judesahan793
Jude Sahan🖤 :
2026-09-29 02:58:08
1
ethmnadarei
එත් මන් ආදරෙයි 🥹🤍🎀 :
🙂🤍
2026-09-25 05:43:28
1
dilshanperera34
Dɪʟᴀㅤᶦˢᶦ :
💗💗💗
2026-09-28 18:01:18
1
kawezz04
كاوشان باندارا 🥤 :
@M 🧿🤍! 🥹💗
2026-09-22 01:54:09
1
ninu_girl.2003
Nipuni_Nuwanthika :
🤍🙏
2026-10-02 14:35:15
1
sheshan_himanka
Sheshan :
🤍✨️
2026-10-27 12:32:25
0
To see more videos from user @panala_inne, please go to the Tikwm homepage.

Other Videos


About