@.sl.buddhist.unit: මේ මගේ රටයි. මේ සිංහල බෞද්ධයන්ගේ මාතෘභූමියයි. මේ භූමියේ ඉතිහාසයත්, සංස්කෘතියත්, සම්බුද්ධ ශාසනයත් අපගේ උරුමයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි අන්ය ආගමිකයන්ටත් මේ රටේ නිදහසේ ජීවත් වීමට ඉඩ දී තිබෙනවා. ඒ අපගේ මෛත්රියයි, නමුත් ඒ නිදහස දුර්වලකමක් ලෙස කිසිවෙකු වරදවා නොගත යුතුයි. අපගේ රටේ අනන්යතාවයටත්, අපගේ උරුමයටත්, සම්බුද්ධ ශාසනයටත් අත තැබීමට කිසිවෙකු උත්සාහ කළහොත්, අපි එකමුතුවෙන් සහ අධිෂ්ඨානයෙන් ඊට එරෙහිව නැගී සිටින්නෙමු. මේ රටේ උරුමය අමතක කරන්න අපි සූදානම් නැහැ. ඒ උරුමය රැකගැනීම අපගේ වගකීමයි.☸️ #srilanka #History #buddha #trending #viral
SL Buddhist Unity 🇱🇰☸️
Region: LK
Monday 21 September 2026 20:40:42 GMT
Music
Download
Comments
𝗦𝗨𝗨𝗧𝗨𝗡 👣 :
මන් කිසිම පක්ශයකට නෑ. හැබැයි මට හිතෙනවා මේ ආන්ඩුව හිටියොත් අපිට අපෙ රට කියලා ඔනෙ තැනක ගිහින් එලිපිට බුදුන් වදින්න වෙන අවස්තාවත් මෑතකම නැති වෙනවා 🙂🙂🙂 ඔයාලගෙ අදහස් මොනවද
2026-09-24 01:31:07
327
RASH H2R 🇱🇰 :
මෙක මගේ රට බුදුන් උපන් දෙශය 🙏💯
2026-09-24 12:44:08
54
sadeeka thathsara :
caption එකනම් හදවතටම දැනුනා
මේ සිංහල බෞද්ධයින්ගෙ මාතෘභූමියයි💪
නිදහස දුර්වලකමක් විදියට හිතන්න එපා ❤🔥
2026-09-23 10:37:59
91
Tech කොල්ලා :
ඒකනම්..ලේටම දැනුණ බන්
2026-09-22 18:02:54
34
🧿🪬😎🫣🤭🤗🥹🥲 :
මේ බුදුන්ට පූජා කරපු රට....එහෙම එක එකාට මේක නැති කරන්න බෑ....ආන්ඩුව කියලා උන්ටත් මේකට කරන්න පුලුවන් දෙයක් නෑ....🙏
මේ සිංහල බෞද්ධයින්ගෙ මාතෘභූමියයි💪
නිදහස දුර්වලකමක් විදියට හිතන්න එපා ❤🔥
2026-10-05 11:02:04
13
ネト__¥^🇯🇵 :
🫀
2026-09-22 08:04:11
14
Dulyana | துல்யானா :
Caption එක 🗿❤️🔥🇱🇰
2026-09-22 18:54:13
8
Dhananjaya Kasthuri 🇱🇰 :
2026-09-22 10:19:35
17
Savithu_meth :
💪
2026-09-27 07:06:47
11
l'm Anushi 💥❤ :
අපිට අපේ උරුමය පමණි අවශ්යයම..
පාලකයින් තම ආගමට ජාතියට,තම කමට ලැදි නැත්තෙ නම්,,, ඔහුද නෙරපා හැරීමට ජාතියක් වශයෙන් දෙවරක් නොසිතිය යුතුය ...😌😌
2026-09-29 10:13:13
7
SENULA PAWANAKA ✌️ :
𝔸𝕦𝕣𝕒🫣👑
2026-09-23 12:04:46
12
Ravindu Hansa Rajasekara (RV) :
A Proud sinhala Buddhist ❤️
2026-10-11 09:21:19
6
Sahan_Thenuwara ☸⚡ :
2026-09-22 09:17:34
8
Anuja Theekshana :
2026-09-22 16:31:32
3
Chirantha(치란타) :
2026-09-22 12:22:18
4
H_A_S_I_ :
edit - 🔥
caption -💀🖤
2026-09-26 07:05:33
3
22y :
ගන්නවා ❤️🦁
2026-10-02 01:09:10
2
`~🩶°•MINOLI•°🖤~´ :
caption ekh ☸️🇱🇰🔥
2026-09-23 14:18:05
3
Chanaka🧸✨ :
2026-09-22 09:55:31
4
mayuranga :
2026-09-24 02:56:53
2
Hasaranga Dilshan :
2026-09-22 13:09:19
2
Shamal Nanayakkara :
උරුමය💗💪
2026-09-22 14:52:38
4
To see more videos from user @.sl.buddhist.unit, please go to the Tikwm
homepage.