@vibe.not.typical: කොල්ලෙක්ගේ වගේ හිත හයිය, කොල්ලෙක් වගේ හිතන පතන, ඒ හැමදේම හුරුපුරුදු මගේ මේ ආත්මය ඔයාගේ ආදරේ ලඟ විතරක් කෙල්ලෙක් වගේ ඇඬුවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද වස්තුවේ? මං හිතාගෙන හිටියා හැඟීම් හංගගෙන, හැමෝම ඉස්සරහා ශක්තිමත්ව ඉන්න එක තමයි මගේ විදිහ කියලා. ඒ මගේ හැටි කියලා.ඒත් ඔයාගේ ඔය දුඹුරු ඇස් ඉස්සරහා, ඔයාගේ ඒ ආදරණීය වැළඳ ගැනීම ඇතුළේ මට තේරුණා, මගේ ලඟ ඉන්න පුංචිම පුංචි ආත්මයටත් රිදෙන තැන් තියෙනවා කියලා. වෙහෙස දැණුනාම, දරා ගන්න බැරි තරම් හෙම්බත් උනාම, සමහර ප්‍රශ්න වලදී උනත් අඬන්න ඕන කියලා. හිත ඇතුළේ ජිවත් වෙන පුංචි එකාව මරලා දාන්න නෙවෙයි ජිවත් කරවන්න ඕන කියලා මටහරියටම ඒත්තු ගැන්නුවේ ඔයා. මගේ වටේ ඉන්න මිනිස්සු ඉස්සරහා මම කොච්චර හයියට හිටියත්, ශක්තිමත්ව හිටියත්, නොසැලි හිටියත්, ඔයා ළඟදී මම මගේ ඒ හැම ශක්තියක්ම, හැම දරා ගැනීමක්ම, බිමින් තිබ්බා. මගේ අතීතයේ පාරවන මතක, කඳුළු, මගේ හිතේ තද කරගෙන හිටපු රිදවීම් ඔයාගේ පපුවට තුරුල් වේච්ච වෙලාවට නිදහස් වෙලා යද්දී, මට දැනුණා, මගේ පුංචි ආත්මයට නොසැහෙන්න සැනසීමක් ලැබෙනවා කියලා. මාව ඒ විදිහටම තේරුම් අරන්, මගේ කඳුළුවලට පවා ආදරේ කරපු ඔයා තමයි, මට තියෙන මගේ එකම නිවීම මගේ රත්තරන්. ❤️ I built armor for the world to see, but with you, I finally felt safe enough to let it fall. 🤍🕊️ #gl #wlw #fly #flypシ #Gl
NotYourTypicalVibe•°
Region: LK
Tuesday 22 September 2026 01:22:11 GMT
Music
Download
Comments
nayakage nethuwa :
hm 😭
2026-09-22 12:24:26
1
theekshana.dewmini✨ :
2026-09-22 05:12:57
2
⚡🥀🍂 :
[Sticker]
2026-09-22 07:17:28
1
Amoux😎🖤 :
truth💥
2026-09-22 01:47:20
1
𝑵𝒆𝒕𝒉𝒖🐊! :
2026-09-22 13:09:35
1
🫀𝑲𝑨𝑽𝑰𝒀𝑨🖤 :
අනෙ
2026-09-26 06:46:53
0
NotYourTypicalVibe•° :
2026-09-23 00:29:18
0
NotYourTypicalVibe•° :
2026-09-23 00:29:01
0
NETHU BEBaa ♥️♥️ :
🥰🥰🥰
2026-09-23 07:36:22
1
ᐵVIHA 🔐🫀 :
🙂❤️🩹
2026-09-23 13:15:24
1
| 𝙷𝙴𝙰𝚁𝚃🐼𝙺𝙽𝙾𝙲𝙺𝙴𝚁🌈 :
@Abhi_dilu❤️🐼
2026-09-22 11:10:54
2
vimansha ♥️🤕(vigi) :
🥹❤️🩹
2026-09-23 02:47:51
1
Nethu❤️ :
@Chuty 💗💋 mathakada🥺
2026-09-22 13:51:15
1
🧚🌈𝓓𝓲𝓵𝓾..❤️🌍 :
@Imesha Sawithri ටික වදසක් හරි මතකද 🥺❤️
2026-09-25 09:05:54
0
𝓤𝓶𝓲🪼 :
🥺✨
2026-09-23 19:30:08
0
❤️🩹🥀🍃Sew🍃🥀❤️🩹 :
😭😭💔
2026-09-24 14:39:55
0
Nishanthi Kumari :
🥰🥰
2026-09-26 01:27:03
0
.°💋🐼.❀𝓞𝘴ꫝ𝓲𝓲𝓲 ❀.🐼💋°. :
🥀👁👁
2026-09-23 20:20:01
1
Dila :
🥺💔
2026-09-23 02:16:12
1
Tha RU 🐉; :
🥺❤️🩹
2026-09-28 09:30:22
0
🪼A🫀 :
@𝓡𝓲𝓼𝓱𝓪𝓭𝓲 𝓗𝓮𝓻𝓪𝓽𝓱 🙂💔
2026-09-29 06:11:52
0
To see more videos from user @vibe.not.typical, please go to the Tikwm
homepage.