@chamindawijeweera: බලන්නකෝ මෙයා කරන දේ 😮💞😍 #shortvideo #foryou #viralshorts #elephant #tusker

chamindawijeweera
chamindawijeweera
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 02:19:09 GMT
348000
47883
661
1527

Music

Download

Comments

shenuru33
shenu❤️ :
ළමයාව වැටෙන්නැතුව නගින්න දුන්න ලස්සන😍
2026-09-24 05:00:36
3
maduvlog5
Home cooking 👩‍🍳 :
අනේ. බලන්න ඒ අලියට ඒ ලමයව තේරෙන ලස්සන..එයාට උදව් කරන ලස්සන ❣️❣️❣️❣️මේ සත්තු හරි අහිංසකයි 🥺
2026-09-22 04:30:32
694
doni24615
doni :
අලියත් බය උනේ කොල්ල වැටෙයි කියල
2026-09-22 04:47:43
567
dineshtharaka6
dineshtharaka :
ඕනම සතෙකුගේ ඇඟට නගිනවා නම් ඇත්තටම ගරු කරන්න ඕන නමස්කාර කරලා ඒක තමා හරිම ක්‍රමය කිසිම ඇත් ගොව්වෙක් ඔය ගැන දැනුවත් නැහැ
2026-09-22 04:38:06
329
user2499960281435
දාර්ශනි සමන් කුමාරි :
[Pray][Pray][Pray][Red heart][Red heart][Red heart]බූදූසරණයි පුතේ [Pray]
2026-09-23 08:51:01
1
shammu.doni
lilii.❤️❤️❤️ :
කිරි දරුවන්ගෙ කිරි සුවද හදුනන හස්තී රජුන්
2026-09-23 01:44:21
1
user5931975278655suddi
Suddi--offisial :
අනෙ බුදු සරනයි දෙන්නටම🙏🙏🙏🙏🙏🙏
2026-09-22 04:30:54
44
chandrika.de.silv2
💪❤දකුණේ ❤️පොඩිඩී 😘👍 :
එයාලාට කතා කරන්න විතරයි බැරි [Kiss drop][Kiss drop]
2026-09-22 15:48:19
34
priya.priya5301
Priya priya :
බුදු සරණයි පුතේ පරිස්සමෙන්
2026-09-22 17:30:04
1
chathuni.imesha18
chathu 🦋🌻 :
එයාට කොච්චර තෙරේනවද අනේ🥺
2026-09-22 07:13:35
55
mashi3424
Mᴀsʜɪ 🐼 :
එයා ඉවසීමෙන් ඒ ලමයව උඩට ගන්නව එයාල හරි අහිංසක සත්තු 🥺❤️
2026-09-22 13:34:55
64
slcsithu
Si Thu ꨄ (Chukki) :
සැලකිල්ලට සැලකිල්ල 🫶
2026-09-23 17:06:13
1
rivindu.ranjaka
Rivindu Ranjaka :
මාත් එහෙමයි වැදලා නගිනවා ආය බැහැලත් වැන්දා 🙏
2026-09-23 01:39:24
22
nila_8335
ruu 🩷❤️ :
මියන් කුමාර ❤️🫶
2026-09-23 06:30:18
1
madavi_taniya
madavi_tny 🐣 :
අනේ ඒ ලමය පරිස්සමින් නංගගන්න විදියට ආදරේ හිතෙනව එයාගෙ මූනෙ ඒ ලමයට තියාන ආදරේ හොදට පේනව බුදු සරනයි 🥰🥰🥰
2026-09-22 05:21:46
52
thak_shi00
Thakshi 🇱🇰🇯🇵 :
ලංකාවේ නෙමෙයි නේද
2026-09-22 05:05:04
11
varshaperera
varsha♥️ :
සිව්පාවුන් නපුරු වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසාම තමා.... නැත්තම් එයාල ඉතාම අහිංසක අය... මේ එක උදාහරණයක් 🥺♥️
2026-09-22 10:17:10
19
asankakarunarathn98
asankakarunarathn98 :
okkotama wada aliya bayewela kolla watei kiyela ❤️❤️❤️❤️
2026-09-22 04:32:15
41
induwara.nawarathne
induwara.nawarathne :
ආදරේ 💗
2026-09-22 04:39:05
8
donimanik584
💕🇱🇰°🅂🄷🄴🄽🅄_🇰🇼❤️🎀 :
විලන්ගු නෑ දම්වැල් නෑ එයැයිගෙ තියෙන හීලෑ කම ආදරේ සතෙක් උණත් එයැයිට දෙන්න ඕනි උපරිම ගවුරවය කරලයි පිටට නගින්න අවසර ගන්නෙ ..... ලොකු ඈයොන්ගෙ ලග නැති පුන්චි හිත් වල ඇති සතුන්ට තියෙන ආදරේ කරුණාව හොඳටම තේරෙනෝ මේකෙන්
2026-09-22 07:07:53
14
sryani380
sryani :
❤️❤️❤️Bs🙏🏻
2026-09-22 12:34:34
1
nilanthi.priyadar92
Nilanthi Priyadarshani :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි! පුතේ
2026-09-22 05:28:32
3
dilani.senarathna36
♥️Dilani♥️🇦🇪♥️ :
ane😘😘😘
2026-09-22 09:20:16
1
surangika.priyada6
Surangika Priyadarshani :
2026-09-22 04:51:59
1
dilani0931
dilani :
[Red heart][Red heart][Red heart][Red heart] පවු අනෙ එ ආදරය[Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-22 04:30:35
3
To see more videos from user @chamindawijeweera, please go to the Tikwm homepage.

Other Videos


About