@00ladenbinslime: i needa see my barber chill onna ski 🫩

#سلايم بن لادن💥
#سلايم بن لادن💥
Open In TikTok:
Region: US
Tuesday 22 September 2026 03:24:23 GMT
107
6
2
3

Music

Download

Comments

layykiii
🫗 :
him ona daily
2026-09-22 04:05:30
0
whynotjaytho
SEXISDEATH :
2026-09-22 03:28:10
0
To see more videos from user @00ladenbinslime, please go to the Tikwm homepage.

Other Videos

මිනිස්සු අපිව පාවිච්චි කරනවා එයාලගෙ අවශ්‍යතාවයට…!! අපිට ඒක තේරෙන්නෙත් ගොඩක් පරක්කු වෙලා… මොකද අපි හිතන්නේ එයාලා අපිට ආදරේ නිසා, අපිව වටින නිසා, අපිව තමන්ගේ කෙනෙක් කරගෙන ඉන්නවා කියලා… ඒත් සමහර මිනිස්සුන්ට අපි වටින්නේ අපි ඉන්න තාක්කල් නෙමෙයි, අපෙන් වැඩක් තියෙන තාක්කල් විතරයි… ඕන වෙලාවට “මචං” කියලා ළඟට එනවා, අවශ්‍යතාවය ඉවර වුණාම “කොහෙද ඉන්නේ?” කියලවත් අහන්නේ නෑ… ඊයේ වෙනකල් අපේ හිත හදපු මිනිස්සු, අද අපේ හිත රිදෙන තරමට නිහඬ වෙලා යනවා… අපි නම් කෙනෙක්ට උදව් කළේ ඒක ආපහු අපිට ලැබෙයි කියලා නෙමෙයි… කෙනෙක්ට ආදරේ කළේ එයාගෙන් ආදරේ ඉල්ලගෙන නෙමෙයි… ඒ නිසාම වෙන්න ඇති අන්තිමට අපිට වැඩියෙන්ම රිදෙන්නේ… කෙනෙක්ට අවශ්‍ය වෙලාවට මුළු හදවතින්ම ළඟ හිටපු අපි, අපිට අවශ්‍ය වෙලාවට එක වචනයක්වත් අහන්න කෙනෙක් නැති වෙද්දී… එතකොට තේරෙනවා… අපි එයාලට “මිනිහෙක්” නෙමෙයි, “අවශ්‍යතාවයක්” විතරයි කියලා…!! ඒත් කමක් නෑ… කෙනෙක් අපිව පාවිච්චි කළා කියලා අපේ හොඳකම නැති කරගන්න එපා… අපිට වටිනාකම නොදැනුණු මිනිස්සු අපේ වටිනාකම අඩු කරන්නේ නෑ… සමහර අය අපේ ජීවිතයට එන්නේ අපිට ආදරේ දෙන්න නෙමෙයි… අපිව පාඩමක් කරලා යන්න… ඒ පාඩම තමයි… හැමෝටම හදවත දෙන්න එපා… මොකද හැමෝම හදවතක් අරගෙන එන්නේ නෑ…!! 🥺❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About