@taviiii54: මිනිස්සු අමු අමුවේ මරලා දාන එකම හැගීම ….❤️🌏#fyppppppppppppppppppppppp #fyyyyyyyyyyyyyyyy #fouryoupage

🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 03:57:06 GMT
57440
3571
327
410

Music

Download

Comments

sadusha2003
Sadusha 🇱🇰🇦🇪 :
කිබුල් කදුලු වලට හසු නොවන්න , ඔය අඩන කදුලු පිටිපස්සෙ තීන්නෙ මර උගුලක්
2026-09-22 17:05:14
0
janyamusick
Janith Tharusha :
මාත් ඕම කෙල්ලෙක් හොයනවා.හැබැයි එන උන් සල්ලි කඩාගෙන .බොරු කියල යනවා 😔
2026-09-22 16:51:04
1
dhanuka.himal
𝘋𝘩𝘢𝘯𝘶𝘬𝘢 🧿🪬 :
එ අසරණ කම කවුරු උනත් ඕම අසරණ වෙන්න හොද නෑ කවදාවත් කවදමහරි දෙවිවරු වගේ මිනිස්සු හම්බෙන්න ඔනි ජිවිත..🥹❤️‍🩹
2026-09-22 16:20:53
1
tharu7.23
tharu 🎀🐼 :
මාත් ඔය විදියට මාසයක් විදෙව්වා😊
2026-09-22 15:58:31
1
sheradissanayaka1
♻️ Shera dissanayaka ♻️ :
පෙරේදා ඕම අඩලා අඩල අත් ඇරලා දාන්න තීරනය කරා. කැමති දෙයක් කරගන්න කිව්වා. එයාගෙ ගොඩාක් වැරදි වලට සමාව දීලා තියාගත්තා ආදරෙ නිසා. ඒත් අගයක් නැ. මටමයි රිදුනේ 🙂🙂🙂
2026-09-22 15:34:05
3
vinu.lokukaluge1
Vinu Lokukaluge :
කාලෙකට කලින් මාවම මට මතක් උනා...!❤️‍🩹
2026-09-22 13:09:54
12
maranaya.0
᭄ͫ⃟🖤𝐇𝐢𝛈፝֟֯͠𝐜𝐡𝐢🤎᭄☞🇰🇼 :
අනේ දෙයියනේ මමත් හයියෙන් ඇඩුවා ඒකට
2026-09-22 12:28:42
3
111_sandi
punsandi🧚🦋🍒 :
දෙයියනේ මන් වගේ එයාගෙ ඉස්සරහ මාත් මෙහෙම ඇඩුවා 🥺🥺💔💔😖 mehema adaddi mawa sathek wage dala giya eya 😖😟🫤 මට පොඩි ගෞරවයක් වටිනාකමක් වත් දුන්නේ නෑ මගේ වැරදිමයි දැක්කෙත් 😕😞.... අනේ මේ වොයිස් එක අහලා මට ඇත්තටම ඇඩුනා ඉබේම මාවම් මතක් වෙලා...... මේ දුක දන්නෙ මේ වගේ පපුව හිරවෙනකන් ඇඩුව වෙව්ලලා ෆේන්ට් වෙනකන් තමන්ට තමන් කන්ට්‍රෝල් නැති වෙනකන් ඇඩුව තමන්ටම රිද්ද ගත්ත ප්‍රේමය ජීවිතෙම කර ගත්ත කෙල්ලො විතරයි.....💔🥺 me wagemai maath mge pawlen ath wela ❤️‍🩹😖 ඇයි අෆ්ෆා කොල්ලෝ මෙහෙම හොද ,අවංකව ආදරේ කරන ලව් & කෙයා විතරක් හොයන කෙල්ලොන්ටම මෙහෙම කරන්නේ හිතක් පපුවක් නැතුව අපි හැගීම් දැනීම් නැති බෝනික්කෝ නෙවේ දෙයියනේ 😖😖💔😞 eth mata overcare deela mawa understand kara nm.man happy innwa ❤️‍🩹😊.. ඒත් කවදාවත් එයා නම් එහෙම විදවන්න එපා anee
2026-09-22 10:52:44
12
ameeshanethmi83
ඉශූ💗🦋💍 :
කලයක් මම ත් මෙහෙම විදේවිවා🥺ඒ හැගිම් කිසිම මනුස්සයෙක් ට දැනේවී එපා🥹❤️‍🩹
2026-09-22 10:11:53
24
malisha824
Devindi | දේවින්දි | தேவிந்தி :
ඔය වේදනාව දන්නේ ඒ කෙනා විතරයි 🥺❤️‍🩹
2026-09-22 10:40:52
13
thaarawijesinghe
Thaara Oneli Wijesinghe🇨🇭🖤 :
කාලයක් මාත් ඔහොම ඇඩුවා 🥺🥺
2026-09-22 12:32:12
9
nipuu408
__ñî℘υ__🦋🤎🇦🇪 :
මේ විදියටම ඇඩුවා🙂💔
2026-09-22 12:59:47
5
sewwandhi182
𝘀𝗲𝘄✨💗 :
මට මාවම මතක් උනා 🥺 කිසිම කෙනෙක්ට මේ වගේ දැනෙන්න හොද නෑ කවදාවත්ම 🥺❤️‍🩹
2026-09-22 12:02:43
6
sadee_cs
Sadee _ 🇯🇵 ☄️✨️🤍 :
මට මේවා අහද්දි මාවම මතක් වෙනවා.මට දැන් අඩන්න බෑ කිසි දෙකට පපුව හිරවෙලා මැරෙන්න වගෙ හුස්ම හිර වෙනවා.එයා දැන් වෙන කෙනෙක් එක්ක හොදින් ඉන්නවා .මතක් වෙනවා එත් ඉන්නවා 🙂
2026-09-22 10:01:38
10
user6002614711655
N I S H A "💦💞 :
අනෙ පව් එ කෙල්ලෙ මම එ වගෙ දුකක් දැන් විදින ගමන් ඉන්නෙ අනෙ... කෙල්ලො අදරෙ කරනකුට හෙන අසරණයි ..😢
2026-09-22 14:28:48
2
hashanisihasna
♥️සිහස්නා♥️ :
😳අනේ මන්දා අක්කි
2026-09-22 08:28:14
0
hawestar.chanuka
C.D.H🥰hawesta 🥰 :
Eka hithakata vitarak adare karala eya ekkama ekata hitiyanam me loke lassanata tiyeida 😔😔
2026-09-22 06:44:03
0
rashini_0001
Saveesha||°°💗✨ :
Anee mata mawama mathak una math eya issaraha me wagema asarana una ☺️😊eya wena kenek ekka aurudde anniversary ekth samaraddi mn thama thaniyama 🙂💔 anee kisima kenek me wage asarana wenna hoda na
2026-09-22 14:22:25
1
thaara_official1
𝗧ᕼααᖇα 12:12 🪬🧿🧚‍♂️ :
ආදරේ කියලා රවටලා ගින්දර දීලා සැනසීම හොයපු උන්ට ඒ පාපේ දීර්ඝ වෙලා ලැබෙන දවසක් එනවමයි.... සතුට ඉතාම කෙටියි....
2026-09-22 14:55:31
1
rashmi.wickramasi1
rashmi wickramasinghe :
දවසක හිත ගලක් වෙනවා එදාට කදුලක් නොවැටෙන තරමට
2026-09-22 13:45:38
1
kaveebbh29
𝕂𝔸𝕍𝔼𝔼 💋 :
මමත් අද ඔහොම විදොනවා 🙂💔 .. කවදාවත් කෙල්ලෙක් මෙහෙම අසරණ වෙන්න හොද නෑ 💔 එ වෙදනාව දන්නෙ ඒ මනුස්සයා විතරයි 🙂💔
2026-09-22 11:55:00
1
saranihimsarani
JAANI ❤️😍🫂 :
දැන් නම් හිතෙනවා අපරාදේ ඇඩුවේ කියලා වටිනාකමක් දන්නේ නැති මනුස්සයෙක් වෙනුවෙන් අපරාදේ කාලේ
2026-09-22 12:39:46
1
prabth4
හිරු :
දෙයියෙනේ මේ විදිහට මම අඩුව
2026-09-22 09:45:26
1
sandu_3617
Sandu🧿 :
කාලයක් ඔහොම ඇඩුවා..හිතා ගන්න බැරි තරම් මන් වෙනස් උනා.. එකපාරටම අපිට recovery වෙන්න අමාරුයි..හැබැයි ඔහොම ඉද්දි තමයි අපිට අපේ වටිනාකම තේරෙන්නෙ..අත්දැකීමෙන් කියන්නෙ ඔහොම වැරදි කරන අයට ස්බාදහමෙන් දඩුවම් දෙනවා හරි ලස්සනට ❤️‍🩹🙂
2026-09-22 13:23:36
1
chutybaba54
🐙𝗖𝗛𝗨𝗧𝗬🧚‍♂️🤍🍃 :
කවදාවත් ආදරේ දීලා එයාට මගින් දාලා යන්න එපා.. 🥺මොකද ඇත්තටම ආදරේ කරපු කෙනාට එක දරාගන්න අමාරුයි.. 🥺💔ඔව් එක ගොඩක් අමාරුයි එත් එක කාටවත් තේරෙන්නේ නෑ.... 🥺හැබැයි එයාට කවමදාවත් විදවන්න සිද්ද වෙන්න එපා🥺වෙන්න තියෙනා හැමදේම මට වෙලා එයාට හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රර්ථනා කරනවා..... 🥺💐💋මොකද එයා නිසා මම බින්දුවටම වැටුන වෙලාවේ මන් ළගට අවා. එත් එයාත් ආයෙම මාව බින්දුවට වැටුන.... 🙂💔කමක් නෑ සුදු මන් ඔයාට ආදරෙයි 🥺❤️ගොඩක් ගොඩක් ගොඩක්..... 🥺❤️💋ඔයා අද මන් ළග නැති උනාට ඔයාගේ සුවද ඔයාගේ ආදරේ ඔයාගේ මතක මාව ඉස්සරහටත් ජිවත් කරවී.... 🥺❤️මගේ සුදු හැමදාම සතුටින් ඉන්න ඕනි මගේ මැණිකේ 🥺❤️💋@Ѧ🐙
2026-09-22 14:10:45
1
To see more videos from user @taviiii54, please go to the Tikwm homepage.

Other Videos


About