@news1st: මෝටර් රථයේ වීදුරු කඩා,පන්නලදී පොලීසියෙන් කළ අත්අඩංගුවට ගැනීම... #pannala #srilankapolice #arrested #News1st

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 04:44:19 GMT
469771
26789
758
5679

Music

Download

Comments

savindu.vihansana
Savindu vihansana :
ඔය තබුත්තේගම එක නේද ඔයා අන නොතකා දාවනය කුඩු තිබීම එකයි වෙඩි තියෙන්නේ එත් පවුද්ගලික වහන්කෙට මෙහෙම අලාබ හානි කරන්න බැහැ ඒක වරදක්
2026-09-22 07:46:12
0
kasun_nuwan_fernando
K a s s a :
මොකාක් හරි ලෝකු වරදක් ඇති නැත්තම් ඔහොම කරන්නැනෙ පොලිසිය.
2026-09-22 05:12:25
562
basnayaka781
nehashi🥰 :
ඒ මනුස්සයා දොර අරින්නැති නිසා තමා එහෙම දොරකඩලා එලියට ගන්නේ ඇමරිකාව වගේ පොලිසි වලත් ඔහොම කරනවා.
2026-09-22 05:19:40
265
wishawasaya
💕💕 Dinusha❣️..💞💞 :
වරදක් නැතිනම් වාහනයෙන් බහින්න තිබුනානේ ඉතින් කුඩු නොකර දුම් අල්ලන්නද මේ මිනිස්සු කියන්නේ.
2026-09-22 07:16:24
2
loku1998526
[ ලොකූ ]__🐰̶💗 :
කොච්චර වැරදි කරත් එහෙම වාහනයට අලාබ හානි කිරීම වරදක්😏
2026-09-22 05:26:54
57
emmyfernando45
♥️ Mr & Mrs Silva ♥️ :
කාර් එක අවහිර කරපු අනිත් වාහන වලට උත්තමාචාරය.
2026-09-22 06:45:06
75
damith9972
damith :
එහෙම පුළුවන්ද මං දේපලට හානිානි කරන්න
2026-09-22 05:09:48
70
lakawithsanju
Sanju 🇰🇼❤❤❤🇰🇼 :
ඇති යන්තම්...දකින්නත් ආසයි ..ඔන්න නියම පොලිස් මහත්වරු ❤❤
2026-09-22 05:25:52
52
dilshan_.herath
Dilshan_Herath :
GTA 6 sri lanka version 😂
2026-09-22 06:19:43
54
wasanta17
°•~━━✥ 🎤SUMITH💕NIRASH ✥━━~•° :
අපේ රටේ වැරදි කාරයෙක් ඇල්ලුවහම තමයි හැම එකාටම රිදෙන්නෙ වාහනේ කුඩුකරල හරි ඒකව අත් අඩංගුවට ගන්න ඕන මුං නිසා තමයි රට විනාශ වෙන්නෙ පොලීසිය කරේ තමංගෙ රාජකාරිය
2026-09-22 07:11:27
11
.piyu64
🦋🌹🦋 PIYU 🦋🌹🦋 :
කුඩු ලග තියාගෙන අණ නොතකා ධාවනය කිරිම.කුඩු කරයන් අල්ලන එක හොඳ දෙයක්.respect pannala police
2026-09-22 06:22:16
28
fcbarcolona20
CR 7 :
එහෙම පුලුවන්ද බන් මිනිස්සුන්ගේ වහනවලට කුඩු කරලා එලියට ගන්න
2026-09-22 05:27:17
23
___hansana_nethmal_xx
• 𝑯 𝑨 𝑵 𝒁 𝑨 𝑵 𝑨_🇦🇪💸" :
Gta vice city ❎ Sri Lankan Police City ✅
2026-09-22 05:21:29
53
akeli719
AKELI NUGERA :
වරදක් නැත්නම් දොරවල් කඩ ලා ගන්න කම් ඉන්නෙ නෑ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනයක් වෙන්න ඇති
2026-09-22 05:51:11
38
ch.chamidu
꧁ 🇱🇰H,R🎤ලොකු🇱🇰🎸꧂ :
දැන්නම් නීතිය ගැන හරි ආඩම්බරයි වෙන රටවල් වල වගේ නීතියට අවනත නොවන ඔන එකෙක්ට නිල ඇඩුමින් ඉන්න ඔන නිලදාරියෙකුට නිර්බීතව රාජකාරි කරන්ඩ පුලුවන් වපසරියක් හදල ඩුන්න මාලිමා ආන්ඩුවෙන් දැන්වත් කොද කෙලින් තියාගන වැඩ කරන්න සියලුම නිලදාරින්ට හදපිරි උත්තමාචාරය 👌👌👌
2026-09-22 06:59:32
13
vithu2627
vithusan07 :
what happened, any words in english?
2026-09-22 05:43:54
4
indika.iddamalgod
Indika Iddamalgoda :
නියමයි.මෙන්න මෙහෙම පොලීසිය කොන්ද පන ඇතිව වැඩ කරනවා දකින්නත් ආසයි.සුපිරි සපෝට් එකක් අනිත් වාහන වලිනුත් දීලා.හරියට සිනමා පටියක වගේ
2026-09-22 06:49:55
1
malindu1233
malindu :
හොද අඩව්වක් අල්ලල ඇති ...නැත්නම් ජනේලෙ කඩන්නෙනෑනෙ
2026-09-22 07:19:55
1
riskan_risan
R1 MOTOR TRADING PVT LTD :
Broke the front shutter & opens the back door
2026-09-22 06:37:10
12
niss3833
Thili :
WPC නැතුව ගැහැණු කෙනෙක්ව අල්ලන්න බෑ.. ඒක හරියට කරනවා… ඒ officer ladies දෙන්නව අල්ලන්නෙ නෑ👍👍👍👍
2026-09-22 05:29:51
88
tamalthilina
𝗧𝗔𝗠𝗔𝗟 | Photographer :
මේ ගානටවත් ඉන්න ඕනේ නැත්තම් බෑ.
2026-09-22 05:23:52
30
manukalpa.samarak
Manukalpa Samarakoon :
මොකක්ද කේස් එක
2026-09-22 04:58:17
28
priyangawarnasooriya
ප්‍රියා 🕴 :
# හැබැයි කාර් එක චුට්ටක් පිටිපස්සට අරම් රිවස් එකක් ගැහුවා නම් 🥹
2026-09-22 05:15:26
12
sadew.sadew631
කබි🇱🇰🇱🇰😘😘 :
එහෙම තමා ඉන්න ඔනෙ කෝන්ද කෙලින් තියගෙන නිතිය කරනවා සුපිරි
2026-09-22 05:50:27
14
_janiya__quotes_
<| 𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 👀|×🧠 !! :
මොකක්ද බන් සීන් එක 🥲 !
2026-09-22 06:10:35
6
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About