@hasithamadumadawa: 🚨පන්නලදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තබා රියදුරු අත්අඩංගුවට.. ​අද (2026/09/22) පෙ.ව. 08:30 ට පමණ පන්නල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ​වැටලීම අතරතුර අදාළ මෝටර් රථය නැවැත්වීමට පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එමගින් මෝටර් රථයට හැර වෙනත් කිසිදු දේපල හානියක් හෝ පුද්ගල හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.​සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. #foryou #pannala #PoliceNews #SriLankaPolice #BreakingNews #SriLanka #ambalangoda_අපි #onemillionaudition

💚𝐇𝐀𝐒𝐈 𝐌𝐀𝐃𝐔💚
💚𝐇𝐀𝐒𝐈 𝐌𝐀𝐃𝐔💚
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 04:49:38 GMT
114963
3671
46
707

Music

Download

Comments

kushanakalanka183
Kushan Akalanka :
පාරෙ ගිය වාහනත් සපෝට් එක දීලා වගේ😂
2026-09-22 05:30:20
45
abdulbasith9475
Her king 😉🤞❤️🇱🇰🇲🇻 :
Adow type leave me alone soon
2026-09-22 07:37:55
0
renukarenuka841
සුදු පුතා❤️❤️❤️ :
යස වැඩේ කාගෙ මල්ලිද දන්නෙ නැ😁😁😁😁
2026-09-22 05:31:55
5
janaka.rathna3
සැන්ඩෝ :
සහයෝගය දුන් අන්අයට බෙහෙවින්ම ස්තුතියි
2026-09-22 06:25:49
3
south12222
GO2HELL :
Wedi noka beruna eka hodai
2026-09-22 05:45:04
3
chamod.piyuminda
ghost storys :
මොකද්ද වෙලා තියන්නෙ
2026-09-22 06:11:36
0
mohdmohamed44
TUBBY ! :
koheda me
2026-09-22 07:23:48
0
sachinwijewickrama
Anton mcberty :
mokadda une kiyala danne nathi ayata meka ape game une pannala . me wahane pitipasse seat belt nathuwa gihin . nawaththanna kiuwama nawaththala na
2026-09-22 06:22:58
2
goodfuture61
Red rose :
ath adanguwata gaththu eka hari.wahana walata mehema alaba hani karanna puluwanda.anith eka nathara karala thiyena wahanayak meka.wahaneth ekkama ath adanguwata Ganna thibbane.adhikaranaya balagani neda
2026-09-22 05:57:16
1
lafeer752
🦜🇱🇰Lafeer🇰🇼🦜 :
good🙏🙏🙏
2026-09-22 06:50:50
1
____.ma.____
Madhusha piumal 🇱🇰 :
Wahne tyr ekt wedi tiynwne ai whne glass ek kdnne e de hrid
2026-09-22 05:54:18
0
saleem.saleem6880
Saleem Saleem :
monada
2026-09-22 05:17:52
0
sanuha01
🦋🌸QALBI🥀ABI MAH🦋🌸 :
what happend
2026-09-22 07:27:16
0
hassankiyas8
Mohamed :
இது என்ன பிரச்சினை
2026-09-22 07:20:11
0
t.s.t.c3
𓄂⎯⇠SHIFAI 𝕄ℍ𝔻💫 :
2026-09-22 05:50:39
0
kibiimba
කෙලින් පාර කොටුව :
2026-09-22 07:00:04
0
dananjayadana02
🥷 Da Na N Ja Ya 👑 :
good
2026-09-22 06:15:50
2
0_imesh_quotes
iMeSh KaWiNdHa ❕ :
😪
2026-09-22 07:56:11
0
notiy....madhuwa
{🤵🏻👰notiy {🤷} madhuwa👸🤴} :
mokadda hethuwa bn
2026-09-22 08:01:18
0
viplokukafa
(๑•̀ㅂ•́)و✧𝖑𝖔𝖐𝖚 𝖏𝖊𝖘𝖎 :
Ekata ithin gani daruwo pali na🤌😖
2026-09-22 05:37:19
1
kavind2325
♤ දගයා ♤ :
එකෙන් බහින කෙල්ල දැක්ක 😁
2026-09-22 05:44:11
2
dana__450
͐͐͐͐͐𝘿𝘼𝙉𝘼 🧃 :
2026-09-22 05:59:23
1
kalhara.pardeep
kalhara pardeep :
ගැම්මක් තමයි
2026-09-22 07:02:01
0
shaan96___
shaan96 :
ado back door eka arila ban 😂
2026-09-22 07:23:44
0
sadew.sandip
Editz Sadew❗ :
athule inne unta rewila inna aththe
2026-09-22 07:42:00
0
To see more videos from user @hasithamadumadawa, please go to the Tikwm homepage.

Other Videos


About