@the.news.plus.7: 🔴 ඉරානයේ තෙහ්රාන් නගරයට ඉහළින් අභිරහස් වස්තුවක් පියාසර කරන ආකාරය දැක්වෙන බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබේ. 🎥 වීඩියෝවේ සිටින ඉරාන ජාතිකයෙකු එය “UFO” එකක් විය හැකි බවට සැක පළ කරයි. සිද්ධිය පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් නොමැති අතර, එය ඇත්ත වශයෙන්ම කුමක්ද යන්න පැහැදිලි නැත. වීඩියෝව සත්‍ය වුවද, එහි දැක්වෙන්නේ UFO එකක් බව තහවුරු වී නොමැත #latestnews #thenewsplus #ufo
The News Plus
Region: LK
Tuesday 22 September 2026 08:25:52 GMT
Music
Download
Comments
avi_chama_🖤🕶💎 :
යකෝ මන් හදලා යවපු මොනරා ඔය.ලයිට් දාලා රෑ තිබ්බෙ.උදේනැගිටිද්දි කඩලා ගිහින්
2026-09-25 23:35:31
1
Sadew Nethmina :
දම් රැජින අහසෙත් යනවද බන්
2026-09-26 16:15:24
1
suren Suranga :
ඕක කලින් තිබ්බේ අපෙ රටේ
2026-09-26 17:08:15
1
Sinhalese Christian :
USA .... අලුත් ආයුධ එලියට
2026-09-22 11:16:17
9
Dinusha999 :
රාවනා ඇවිල්ලා....😳
2026-09-26 13:12:19
0
as, maniya :
මේක ufo එකක් කියල සැක නෙවේ ufo එකක් තමයි, ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ufo කියන්නෙ පිටසක්වල යානාවලට කියන නමක් කියල 🤦♀️
2026-09-23 14:40:55
3
Prince of heladeepa :
iran ලගෙම අලුත් යානයක් වගෙ
2026-09-23 16:36:07
0
? :
usa...iran...කොමිටල්...😁
2026-09-24 16:43:05
1
❤️Mahesh Sanjeewa ❤️ :
ට්‍රම්ප් මයින්ඩ් 👍
2026-09-22 16:05:24
0
Manura :
american game
2026-09-24 06:55:48
0
D:☠️ :
2026-09-22 11:06:56
0
hart beet :
meka amarican ewapu kruthima ekak
2026-09-22 14:02:54
1
Thamara Priyanthi :
mata nam peenne LED lights dapu sarungalayak wage 😂
2026-09-25 02:13:09
0
Nalaka Jayasinghe :
අවුරෝරා එළි.. 😂😂😂
2026-09-22 13:58:29
0
sil tikka 😋😋😋 :
අශෝක් ලේලන්ඩ් එකක් ඔය හයර් එකක් ගිහිල්ලා
2026-09-26 23:25:00
0
*❝ ℭɦɑτɦυܔ ❞* :
Sarungalaykda 😂
2026-09-26 13:59:41
0
𝐖𝐎𝐓𝐀 ! 🇲🇾🥷 :
krish ekee jaadu ban oya
2026-09-27 08:06:03
0
Methu Dulavin〽️ :
RGB light දාගෙන එන්නෙ 😅
2026-09-25 13:42:20
0
sadu baba 😇😇 :
ට්‍ර්ම්ප් ඇවිත් තියෙන්නෙ
2026-09-23 04:19:47
0
laksmanranasinghe :
🙇🏾🙋🏾💁🏾🙆🏾🤷🏾🤷🏾🙍🏾🙍🏾
2026-09-24 14:45:11
1
m.ilham Ibrahim :
😂😂😂
2026-09-25 16:31:23
0
D:☠️ :
😹😹😹
2026-09-22 11:06:27
0
fawaz914 :
🤣🤣
2026-09-22 14:43:33
0
To see more videos from user @the.news.plus.7, please go to the Tikwm
homepage.