@drnopain: Periods කාලෙට අන්නාසි හොඳයි ද? 👉මේ වේදනාවෙන් දිගින් දිගටම පීඩා විදින ඔබ අනිවාර්යයෙන් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු හමු වී නිසි ප්‍රතිකාර වලට යොමු වීම යෝග්‍ය වේ. 👉වේදනාවෙන් පීඩා විදින ඔබට වෙදකමයි , හෙදකමයි එකම තැනකින් ලබා ගන්න අදම එන්න Ceylon Hospital වෙත, 📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්,ප්‍රතිකාර,පහසු කාලයන්,දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. 📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898 (+94) 💬 WhatsApp - 070 550 9898 (+94) 🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com 📍ලිපිනය - අංක 228/1,ආසිරි මාවත,නුවර පාර,යක්කල ශ්‍රී ලංකාව #sciatica #backpain #ayurveda #ceylonhospital

Dr. No Pain
Dr. No Pain
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 13:30:00 GMT
345781
13428
53
7262

Music

Download

Comments

lasa801
mali :
හොඳම නෑ කියල අහල තිබුනේ.ස්තූතියි
2026-09-22 17:44:25
92
nicky9011637
abc :
මට අන්නාසි කන්න බෑ. කෑවොත් කෑව ගමන් මෙන්සස් හැදෙනවා.
2026-09-23 03:21:56
19
sachiniwick
Sachini Wickramara26 :
pineapples dont have prostaglandins.. prostaglandins are the chemicals causing the pain and pineapple lowers the creation of prostaglandins
2026-09-23 08:37:07
0
_iamdushani_
_iamdushani_ :
මොන කාලෙටවත් අන්නාසි කන්න බෑ ඇලජි වෙනව මට🥲
2026-09-23 02:49:12
8
dinushanayani156
dinushanayani156 :
අනේ මිස් කියන්නකෝ මන් ඩිපෝ එන්නත විදින නිසා ම්ට මෙන්සස් හැදෙන්නෙම නෑ..ඒක හොද නැද්ද මිස්
2026-09-22 17:30:24
8
user3350679517573
𝗥. 𝗠. 𝗥𝗔𝗠𝗔𝗡𝗔𝗬𝗔𝗞𝗔 :
බාබාලා බාලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ කන්න හොදකැම මොනාද ඩොක්ට අනෙ මට කියන්නකො මට ගොඩාක්වැදගත්වෙයි🙏🙏
2026-09-23 01:32:36
4
manowanamama_lk
මා නොවන මම :
thanks
2026-09-23 09:34:00
0
randika3423
M.R :
අන්නාසි කන්න බැරුව හිටියා එලජික් වෙනවා ඇස් ඉදිම එනවා තොල්පටි දෙක ඉදිමෙනවා කසනවා කාලයක් ගිහිල්ලා හරි ගියා පොඩි කාලේ නම් කොහොමටවත් කන්න බැරි වුණා 😁
2026-09-23 06:01:18
1
sharifaharoon
shari :
mn hithuwe annasi kewama bleed wena eka wedi wenwa kiyala thnks doctor
2026-09-23 07:22:48
1
zaakijay1
ZAAKIPUBG :
පූර්ණි අන්නාසි හොදට කන්න
2026-09-23 05:15:12
0
chamal.nisani
Chamal Nisani :
මට කියන්න පුළුවන් ද සමේ තියන ඉන්නන්ට බෙහෙත් කරවද කියලා 🙏.
2026-09-22 18:29:32
1
dkproducts22
🌺 Dhananjani 🌺 :
ape kiri ammala apita knna dunne na e kalet...passe thmai mmath danagththe ehema annasi kawt pradhnayak na kiyl
2026-09-22 19:15:36
0
samoshi_d_kumarasiri
M O S H I 🌈 :
Thank you doctor ❤️
2026-09-23 02:47:23
0
doni.doni1718
doni🇶🇦 🌹❤️🌹🇶🇦doni :
බබාලා හම්බෙන්න ඉන්නකොට අන්නාසි කන්න හොඳ නෑ කිව්වට මට කන්න පුලුවන් උනේ අන්නාසි විතරයි මාස 8ක්ම අන්නාසි කෑවා 🥰
2026-09-22 17:48:01
4
chanduperera5
perera :
මන් හිතලම කෑවේ නෑ හොද නෑ කියලා හිතලා
2026-09-23 01:11:55
1
shamilacadercassi
Shamila CC :
Thanks
2026-09-23 01:28:29
0
uhh_itz_lili
👠✨L I L I 💋🦢 :
අන්නාසි,. පැපොල්, dark chocolate 🔥
2026-09-23 06:01:06
0
mctmct987
sir lanka ❤️🇴🇲 :
thanks doctor
2026-09-23 02:02:04
0
denu503
Denu.🤍📌 :
@dewmi❤️‍🩹
2026-09-23 08:27:09
0
__mr_hiru_
__mr_hiru_ :
@06:18¿>" 🧚✨
2026-09-23 05:47:35
1
dithnal_and_mayuri
D᩶ 🪽 :
@M᩶ 🦢
2026-09-23 02:38:18
1
shayanperera11
Itzz_shayan :
@❤️Methu ❤️
2026-09-23 06:21:50
1
mohammedrizwan3205
Mr RiZWAN ❤️❤️❤️ :
🥰🥰🥰
2026-09-23 00:25:00
1
chanuki.shehara6
chanuki shehara :
@𝓒𝓱𝓷𝓾𝓾 🇰🇷!
2026-09-23 09:43:19
0
salika5389
salika :
🥰🥰🥰
2026-09-22 15:56:49
0
To see more videos from user @drnopain, please go to the Tikwm homepage.

Other Videos


About