@v__indy: "දුවලා වරෙන් මගේ මලේ...🤍🥹" මල්ලිගේ සොහොන අපි හැදුවා, ආයෙත් එන්න බැරි ගමනක් ගිහින් ඔයා, අපිව මෙහෙම තනිකරලා… අම්මා තාම නුඹේ නම කියනවා, තාත්තා හොරෙන් කඳුළු සඟවනවා… කොහේ හිටියත් පින් පිරේවා මල්ලි, මේ සංසාරේ කොහේ හරි දවසක, ආයෙත් අපේම මල්ලි වෙලා එන්න… 🤍 @𝙆 𝘼 𝙇 𝙀 𝙀 𝙎 𝙃 𝘼🪽’ තිසදි… @Thizuu🪬 නුඹේ යාළුකමට ස්තූතියි, මල්ලි වෙනුවෙන් කළ හැම දේකටම ස්තූතියි… අම්මා, නංගි එක්ක එකතු වෙලා, අපේ දුකේදී අපිත් එක්ක හිටියාට… ගල් වැලි අතගා, මේ තැන ලස්සන කළ, නුඹේ තාත්තට කොහොම ස්තූති කරන්නද… මල්ලි වෙනුවෙන් තමන්ගේම කෙනෙක් වගේ, මේ සොහොන හදලා දුන්නාට පින්… අපිට ආයෙත් මල්ලිව දෙන්න බැරි වුණත්, ඔහු නිදන තැන මෙහෙම ලස්සන කළාට… ඔයාලා කළ මේ උදව්ව අපිට ජීවිතේ පුරාම අමතක වෙන්නේ නැහැ… 🤍 මගේ මල්ලි වෙනුවෙන් කළ මේ උතුම් උපකාරයට, ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි. මල්ලිට පින් අනුමෝදන් වේවා… ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🤍🙏 #vindyr #kaleesha #brotherhood #loveyou #fypシ゚viral

Vindy_R  🦢✨
Vindy_R 🦢✨
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 08:58:14 GMT
379727
32467
227
165

Music

Download

Comments

thizuu20
Thisandi Nuwanindu :
කලීෂ වෙනුවෙන් ඕනි දෙයක් 🥹🤍
2026-09-22 09:38:33
284
user5549965694392
udani vimarshani :
මගෙත් මල්ලි නැති වුනා තමා 3මසයක්වත්.නැ.දුකින් ඉන්නෙ.අක්කෙක්ට.මල්ලි නැතිවම.බැ😂
2026-09-22 11:44:26
232
razanga_offical
Razanga :
මොනා වෙලාද එයාට
2026-09-22 13:46:48
20
lakshi_75
Lakshii 🍓🤍 :
අක්කගෙම දරුවෙක් වෙලා එන්න ආපහු 🥹
2026-09-22 10:21:29
83
d_i_n_n_d_00
Dinindu Nimesh :
Mge wyse kollek. pw itin. mole tibbnm ad okom wenne nha🕊
2026-09-23 10:53:05
15
its_me_shashi4
❤️‍🔥𝐒 𝐇 𝐀 𝐒 𝐇 𝐘 🦋🍒 :
"දුවලා වරෙන් මගේ මලේ" පපුව පිච්චිලා ගියා වගේ අනෙ 🥺💔
2026-09-22 19:35:49
29
shashiweerasekara21
෴ 🇯🇵 𝖘𝖍𝖆𝖘𝖍𝖎_シャシ🇱🇰 ෴ :
ඒ පැටිය නැතුව ඕව කරල මොකටද අනේ 😔
2026-09-22 12:13:36
5
everything.is69
🅔︎v𝖊𝐫𝐲𝕥𝐡𝖎𝐧𝖌 🇶🇦 :
song name?
2026-09-23 20:05:01
2
vish7685
V🍁🌈️ :
අනේ මේවා බලන්නෙ කොහොමද 🥺ඔයාගෙ පවුලෙ අය මේ කරන දේවල් නිසා වත් ඔයාට ආයෙ එන්න පුලුවන් උනා නම් මල්ලී🥺අනේ එහෙම ප්‍රාතීහාර තිවුනා නම් දෙයියනෙ🥺🥺🥺🥺
2026-09-22 16:07:59
7
s_a_k_u72
S_A_K_U 🦋 :
🥹🤍අනේ ඔයාලා කොහොමද දරාගන්නෙ 🥹
2026-09-22 14:51:27
4
abasakara
~𝐴𝑛𝑗𝑎𝑛𝑎....® 🐉🐲🦕🪬~ :
ns maruna ekkana neda
2026-09-22 12:44:12
2
angelnadz97
Nadz beby :
Oyagema daruwek wela ipadenna one ❤️
2026-09-22 15:57:43
10
amalidilrukshi720
DilruamaSN :
සසරෙ කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවෙවා..පවුලෙ සැමදෙනාගෙම සිත් සුවපත් වේව
2026-09-25 04:17:15
3
thisal.ransen
Thisal_Ransen :
අක්කා කෙනෙක් හිටියනම්..❤️‍🩹
2026-09-23 13:38:15
2
user7208421944103
user7208421944103 :
mageth malli nathi wela dan aurudu 3k ath mata hinayak waga hitha hadaganna amarui ath mona larannada maga pana malli❤️
2026-09-26 05:10:32
2
imashanishani0
shani🧿🧿 :
ane kisima akka kenekuta thamange sahodarayo nethiwenna hodane. randu wenna hari inna one. eka balapu matath eduna 😔
2026-09-22 11:24:23
5
kavindulakamal
Kavidu Lakmal :
🥹 family ekah
2026-09-26 16:14:48
1
sudu__940
@sudu940 :
මගේ පුතාගේ වයසමයි
2026-09-23 14:17:18
2
nalakadinesh0
Nalla 💪 :
නිවන් සුව ලැබේවා 🙏🌸🙏
2026-09-25 16:06:14
2
hatori558
NɪɴᴊᴀHᴀᴛᴏʀɪ ! :
me sinduwt dakka lassanm wdk
2026-09-22 15:51:35
3
_____umesh____
𝕌𝕄𝔼𝕊ℍ 🤍 :
ගේ දකින දකින සැරේට මල්ලිව මතක් වෙනව 🥺 ඉස්සර අපිත් එක්ක සෙල්ලන් කරපු විදිහ 💔
2026-09-25 04:29:46
3
pini.kella
Shewetha 🥑 :
Anee mge birthday ek dwase nathi vela tiyenne meyas 🥲
2026-09-26 16:23:07
1
userk1wf35xcrx
සුදු නෝනා 52349298549 :
මොන්ව වෙලද එ පුතා නැති වෙලා තියෙන්නේ . නිවන් සුව ලැබේවා 🙏🙏
2026-09-26 06:06:46
1
x_gayya0731
𖣂 Gᴀ͜͡ʏʏᴀ !! 🌪️ :
මගෙත් මාමා නැති උනා අද බුමිදානේ 🥺❤️‍🩹
2026-09-22 23:03:08
1
To see more videos from user @v__indy, please go to the Tikwm homepage.

Other Videos


About