@talkwithdewmi: වRජනය නිසා ටිකට් ගන්න බැරි වුණ දුම්රිය මගීන් දැන් කරන දේ 🥹❤️ #viral #dewmisansala #train #ticket #railway

Talk with Dewmi
Talk with Dewmi
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 09:13:06 GMT
209870
16852
814
583

Music

Download

Comments

gjbp.roshan
Roshan GJBP. :
රටට සෞභාග්‍යය උදා වුයේ කොහොමද කියලා අහන අයට ...❤❤❤
2026-09-22 10:45:12
446
user80852204042057
ㅣㅣㅣㅣㅣㅣㅣ :
පාලකයෝ හොරා කන්නේ neththam මිනිස්සු අවන්කවම මෙහෙම keranawa ♥️♥️♥️ගොඩක් sathutui
2026-09-22 15:03:32
240
deepa.wickramasoo
Deepa Wickramasooriya :
ආදරෙයි දුවලා පුතාලට 💕🥰
2026-09-23 09:40:37
1
kumara.dp
kumara Dp :
හෝදනවනම් මේ ගානටවත් හෝදන්න ඕනි.නැත්නම් ඔයාගේ ගාන හම්බවෙන්නේ නෑනේ.
2026-09-22 11:29:12
85
vira.king8
Vira king :
දූශිත දේශපාලුවන්ට තිත තිබ්බා!, 😎 දැන් දූශිත නිලධාරීන්ට තිත තබන්න ඔබේ වාරය ඇවිල්ලා!. 🥰 හදවතින්ම සතුටුයි! 💪🇱🇰
2026-09-23 15:24:06
1
sumudu_r_gajasinghe_diaz
Sumudu R Gajasinghe Diaz :
ඒ තුන්දෙනා විතරයිද දන්නෑ එහෙම කරේ...
2026-09-23 18:38:49
2
ampupramesh
a. m. p. pramesh :
දැන් තමයි අපේ මිනිස්සු රටට ආදරේ කරන්න පටන්ගෙන මොකද කලින් හිටියෙ කමිබ හොරුනෙ.. නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-22 14:24:21
67
susantha.suzy
🌺🌼💐🌹Susantha Jayamaali❤️💐 :
සුපිරි බුද්ධිමත් පුරවැසියන්
2026-09-22 13:51:05
121
15822uda
chathura udayanga :
ඔය විදිහටම ,හැකර්ලා ගත්ත සල්ලි ටික ආණ්ඩුවේ මන්ත්‍රවරු දුන්නානම් හරි..
2026-09-23 04:59:39
3
ananda.samarakoon6
ananda samarakoon :
මගේ රටට උතුමි දළදා සමිදු පිහිටයි
2026-09-22 11:01:41
113
dmpvp1
Travel With Nature :
රට හොඳ පාරේ යනකොට. මිනිසුන් ඉබේම හැදෙනවා...🥰
2026-09-22 11:17:19
144
nelum.gunathilaka
nelum gunathilaka :
රටට නෙවෙයි ලෝකයටම ආදර්ශයක් දුව [Exclaim heart][Red heart]
2026-09-22 10:45:22
86
gn.20.video
GN 20 video :
අනිවාර්යයෙන්
2026-09-23 22:07:28
1
kumaa456789
කුමා* කුවේට්&ශ්‍රීලංකා🇰🇼🇱🇰 :
සිග්නල් මදි වගේ නම් 4G දෙනවා....
2026-09-22 13:01:32
9
peumalpeumal107
pumalpumal107 :
ඇත්තටම අපේ මිනිස්සු ගැන සතුටුයි
2026-09-22 11:10:46
60
wk.bs2
wk bs ආදරෙයි 👍🌹💖💖💖💖 :
නියමයි 🥰🥰🥰🥰🥰🥰
2026-09-23 03:41:56
1
janiya_rr
janiya_rr :
වර්ජනේ කරපු උන් :- මේ මොකක්ද මේ වෙන්නෙ අනේ අයියේ...😂
2026-09-22 15:35:22
24
priyandha.priyand
priyandha.priyand :
නියමයිනේ, හරිදේ, 👍👍👍👍👍, හොදයි, දුවේ‍🥰🥰🥰🥰
2026-09-22 10:58:20
28
chanu7480
🎸🎸🅒︎🅗︎🅐︎🅝︎🅤︎🎸🎸🗡️🗡️ :
අවන්කවම කදුළු එනවා මේ අපේ දේනේ කියලා හැගීමෙන් මෙහෙම දේවල් කරනකොට
2026-09-22 11:25:08
21
otek.enterprises
Otek Enterprises :
:ඇත්තටම අපේ මිනිස්සු ගැන සතුටුයි
2026-09-22 11:18:21
26
sudeva.veena
sudeva veena :
රටක පාලකයෝ අවන්ක වෙනකොට එම රට්ටේ මිනිසුන් නිකන්ම අවන්ක වෙනවා.ජය වේවා.
2026-09-22 11:41:21
20
hman_traveler
Hmen :
I cannot believe this?? Did this really happen 👏👏
2026-09-22 12:19:16
98
rgw0353
Rgw :
ආඩම්බරයි රටේ මිනිස්සු ගැන
2026-09-22 13:36:48
14
l.p.d.ruwan008
ruwan priyankara LPD :
අපිත් online ticket දාගෙන ගියෙ🤘
2026-09-22 13:37:20
12
pasindu_senanayakaa
pasindu_senanayaka :
ඉස්සර පාලකයන් හොරකම් කරද්දිත් මිනිස්සු හොර වැඩ කරා... ඒත් දැන් තත්වෙ වෙනස්
2026-09-22 13:38:36
18
To see more videos from user @talkwithdewmi, please go to the Tikwm homepage.

Other Videos


About