@abhishek_fanpage: "අම්මා" 🥹❤️🌍 ඒ තරම් රස කෑමක් ලොවෙත් නෑ ! #lovestatus #abhishekpramuditha #goviral #fyp #onemillionaudition

12:12 💫
12:12 💫
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 09:18:56 GMT
130644
14148
155
462

Music

Download

Comments

_chathura_dhananjaya_
Chathura Dhananjaya 👣🍃 :
පුංචි කාලේ ඉඳන් ආස විදියට හැමදාම කෑම හදලා දීපු අම්මට සසරේ කවදාවත් බඩගින්නේ ඉන්න නොලැබේවා..🙏🏻♥️
2026-09-22 13:54:34
195
nihongaijin
日本ගයිජින් :
පිට රටක ඉදලා මේක බලන මම🥺💔
2026-09-22 20:43:57
44
slispanek
S L Ispanek🧋🕶️ :
අවුරුදු 23ක් වෙනවා එකවේලක්වත් බඩගින්නේ තියලා නෑ. මගේ ලෝකේ 🌎🥺♥️
2026-09-23 04:31:01
23
ranura90
🇱🇰 RaNu 🇫🇮 ( Finland ) :
අනේ මට එහෙම දවසක් තිබුනනම් 😏😔
2026-10-04 20:08:56
0
viranga.dias
Vノ尺ム刀ムム Dノム丂 :
කවමදාවත් විදලා නැති ආදරය , අම්මා ❤️❤️❤️❤️
2026-09-23 06:35:01
11
bogahawaththa_0417
Anju bogahawaththa ✨️ :
මම 2022දි විද්‍යාමාවතේ NIBM එනවා. මම එන්නෙ වරකාපොළ ඉඳන් ටිකක් දුරයි. මට ඒ ඇවිත් දවස් 4කින් යාළුවෙක් හම්බෙනවා. වැඩි කතා නම් නෑ. කතා කරන්න අරන් තුන් වෙනි දවසෙ " මං බුලුගහගොඩ ඉඳන් එන්න මට ළගයි, අපෙ මාලිගාවත්තෙ police quarters තියෙනවා එහෙ ඉඳන් යන්නත් පුලුවන් ". ඒ කියලා පහුවදා මාව උ ගෙ ගෙදර එක්ක යනවා. ඒ එදා ගියපු දවසෙ ඉදන්, අද වෙනකං මං ඒ ගෙදර ගියොත් මට ඒ ගෙදර ළමයෙක්ට වගෙ ඒ අම්මා මට බත් බෙදනවා, කතා කරනවා. මං උට කතා කලේ පැංචා කියලා. පැංචලාගෙ අම්මාත් මගෙ අම්මා වගේමයි ❤️
2026-09-22 13:49:48
26
keshan.jayarathna
Keshan Jayarathna :
මගෙ අම්මා කන්න දෙන බත් ඇටයක් පාසා පින් හම්බවෙන්න ඕන එක වෙිලක්වත් බඩගින්නෙ තිබ්බෙ නෑ 🙏🙏🙏
2026-09-22 13:39:49
31
ashu_ck
Ashu :
මායී මගේ මහත්තයායි ඉන්නේ මගේ අම්මායි තාත්තයි එක්ක අපේ මහා ගෙදර මායි මහත්තයායි ගිය සතියේ මහත්තයාගේ මහා ගෙදර ගිහින් ඉදලා අද තමයි ගෙදර ආවේ ගෙදර එද්දී උදේ අම්මා පරිප්පුයි කරවලයි හදලා තිබ්බේ මං ඉතිං උදේ බත් කෑවා දෙයියනේ ඒකේ රස 🥹❤️මහත්තයාගේ ගෙදරිනුත් අපිට හොදට කන්න බොන්න දුන්නා ඒත් ගෙදර ඇවිල්ල අම්මාගේ බත් එක කද්දි ඒ දැනෙන රස වෙන කොහෙන්වත් ගන්න බෑ 🥺❤️මගේ මහත්තයාටත් එයාගේ ගෙදර ගියාම එහෙම දැනෙනවා ඇති🥺❤️
2026-09-22 15:26:19
5
__tharuuz__
__tharuuz__ :
අම්මා බත් කවන ගමන් මේක බලන්නෙත් ❤️‍🩹
2026-09-22 17:00:45
4
alfagaming13027
☸𝐀𝐋𝐅𝐀 𝐆𝐀𝐌𝐈𝐍𝐆☣ :
එක තෙරෙන්නේ පිටින් කැම කන වෙලාවට "අම්මා" මම ආදරේ ඔයාට
2026-09-23 07:41:27
4
kpfeels79
Kpfeels :
අම්මා නැති අයට ඒ දුක දැනෙන්න එපා 🥺🥺
2026-09-22 17:05:33
4
damithmadhumadawa
Damith Madhumadawa :
Mge ammageth bath ekath mt mathk una..eth amma nene😢
2026-09-22 13:12:14
4
sajithnuwanguruge
Sajith Nuwan Guruge :
ඉස්සර මමත් අරන් ගියා.. අතීතය කොච්චර මෝඩද..කොච්චර රැවටුනාද.😌❤️ඒත් අම්මා තාමත් එහෙමයි.🌸
2026-09-22 18:19:00
3
gethi_d
Ash :
මට නෑනෙ අම්මෙක් බත් කටක් බෙදලා දෙන්න 😔
2026-09-22 13:36:45
1
dew_0804
sathsarani ✨️ :
මාත් campus යන දවස්වල අපේ යාළුවෝ set එක බලන් ඉන්නෙ අපේ අම්මා මට හදලා දෙන fried rice එක කන්න...එයාලා මාර ආසයි ඒකට 🥺❤️
2026-09-23 06:25:26
2
sayoni999
Nicky Babe 👑️ :
🤍🥺abi aiya
2026-09-25 06:11:59
1
__chamaram
Chamara M Madusanka :
අම්මා ❤️
2026-09-22 16:00:41
1
chamika.prebath
CHAMI :
Ekata pink nathi man 🥹
2026-09-22 18:43:53
1
punchireula1993
*🛡️_N_I_W_A_B_O_Y_🛡️* :
Amma adaren dena onima deyak api bara gannawa mage ammata budusaranai 🥺🥰
2026-09-22 11:56:56
1
im_inospace_official111
🌐the InoSpace🌏 :
🥺🥺🥺🥺 ඒ බත් වල රස, සතුට දැන් දැනෙනවා වැඩි
2026-09-25 18:01:17
0
saruk.music.sl
Saruk Music SL :
ඒ අත්ගුණයට ගහන්න කිසිත්.නැත .😍
2026-09-30 14:47:38
0
samanthagayan6
Sam :
මොකක්ද මේ කතාව
2026-10-01 16:26:27
0
suresh.tharanga
suresh tharanga :
Nice one
2026-09-27 17:06:50
0
saruk.music.sl
Saruk Music SL :
නාට්‍ය මොකක්ද ?
2026-09-30 14:47:01
0
madushani8404
🌹🦋Madu kanakarathna🌹🦋 :
ane amma kiyanna sasarakne ayage athin hadana one kemak rasai 🥰🥰 tharuwan saranai 🙏
2026-09-22 10:46:11
0
To see more videos from user @abhishek_fanpage, please go to the Tikwm homepage.

Other Videos


About