@bashiii_kl: Feed a stray, warm a heart!🐶❤️ #creatorsearchinsights #fypシ゚viral__ #straykids #straydog

B with Bashiiii🌸
B with Bashiiii🌸
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 11:15:54 GMT
171675
23877
381
587

Music

Download

Comments

pkdilshararushi95
❤️🪬🧿 Rushy 🧿🪬❤️ :
අනේ මෙහෙම දකිද්දී කිසි දෙයක් නොදී ඉන්න එපා... එයාලට ඉල්ලන්න පුලුවන් උපරිම විදියට ඉල්ලන්නේ ... 🥺
2026-09-23 02:27:11
432
prageethg
Prageethg :
පව් දෙවියනේ කරුණාවන්ත හදවතක් මේ සතාව ආදරෙන් කැම දීලා බලාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
2026-09-24 13:20:28
1
maleesha.heshan15
𝙈𝙖𝙡𝙚𝙚𝙨𝙝𝙖 🇰🇷💋 :
අනෙ දෙයියනෙ කොච්චර බඩගින්නේන්ද ඇත්තෙ 😞
2026-09-24 14:48:56
1
diaries.with.impi
Diaries with IMPI :
Aneee මෙහෙම දකිනකොට අහක බලන් යන්න හිතක් පහල වෙන්න එපා කිසිම කෙනෙකුට 🥺
2026-09-25 07:22:39
2
chanchathurnga
chanchathurnga :
තිරය පිටු පස කතාව මන් කියන්නම් : ඔතන මුස්ලිම් Ankal කෙනෙක් ගෙ Meat shop තියෙ එතන තමා මෙයා ඉන්නෙ මස් වල අයින් කරන කැලි මෙයාට තමා ගොඩක් දෙන්න සමාන්‍යයෙන් දවසකට අපිවත් එච්චර මස් කන්නෙ නැ ඔය විදියට මරිසියක් දාලා තමයි එයා කැල්ලක් ඉල්ල ගන්නෙ ඔතන කට්ටිය ගොඩක් ආදරෙයි මෙයා විතරක් නෙවෙයි ඉන්නෙ♥️
2026-09-24 08:21:44
42
savishka.kavindi8
Savishka Kavindi :
ඔය ඉන්නෙ සීබා💗🥹ඔතන ඉස්සරහා මස් කඩයක් තියනවා එ කඩෙ මාමා මස් කැල්ලක් දෙනකම් එයා ඔය විදියටමයි ඉන්නෙ මස් කැල්ල හම්බුනාම එයා අයෙම යනවා ඔය විදියට ඉදලා මස් කැල්ලක් ඉල්ලගන්න එක එයාගෙ පුරුද්දක් 🥹මස් කැල්ලක් දෙන එක එ කඩෙ මාමාගෙ පුරුද්දක් ❤️🥰
2026-09-24 08:27:48
3
inoka.priyadarsha254
Inoka Priyadarshani :
අනෙපැටියෝ ❤️❤️❤️ජේසුපිහිටයි
2026-09-24 14:39:38
1
mini_muffin35
mini_muffin :
oyatda hambune? kama tikk dunnd?
2026-09-22 13:00:28
115
rayaniiiiii
Rayani/රයිනි :
I hope you fed him/her😭
2026-09-23 04:07:51
24
chathu9512
Chathu💞💞🧿🧿🖤 :
මෙහෙම ඉන්න සත්තුන්ට මන් කන්න දීල තියෙනව ඕනි තරම්.මනුස්සයෙක්ට එහෙම හිතෙන්නට් පින තියෙන්න ඕනි.සල්ලි තිබුනට වැඩක් නැහැ දානයටත් හිත් පහල වෙන්න පින් තියෙන්න ඕනි.😳😳
2026-09-23 04:41:37
34
viduminiakarsha
vidu :
මට නම් කවදාවත් ඔහොම කෙනෙක් දැක්කම අහක බලාගෙන යන්න බෑ , අතේ සල්ලි නැත්නම් යාලුවගෙන් හරි ඉල්ලගෙන අරන් දෙනවා මොනාම හරි 🤧💔
2026-09-23 03:47:59
23
yasodhagajan5
YasodhaGajan :
please help me 🙏🙏😭🙏🙏😭
2026-09-25 03:52:49
1
bella.latina58
Bella Latina :
පපුව පිච්චෙනවා මේවා දකිද්දි 💔
2026-09-22 17:16:01
10
silva66202
De Silva :
අද සීතලයි..උදේම බඩගිනි ... කවුරැහරි මට කෑම ටිකක් දෙයිද
2026-09-22 23:27:04
7
ae110twinzwork
𝑹𝑨𝑵𝑰𝑫𝑼 :
මං වැඩකරන ඇරිල ගෙදර යනකොට බල්ලෙක් ඉන්නව පාරෙ එත් මට කන්න දෙන්න විදිහක් නැති එකයි අවුල.
2026-09-22 14:43:34
14
user3705381685770
❤️☺️ :
meya kohed inne
2026-09-22 14:32:13
7
gdgeervky43
12345 :
Aneeeeeeeeee ekata puduma dukak danune deyiyane 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭kochchara asaranada
2026-09-22 16:29:34
9
dottydotty_0
Burleyyyy :
Ane eywa oyata hambuna knkda kama tkk denna plwn unada eyt
2026-09-22 12:51:10
7
niruthmi_geerada
niruthmi :
Aneeee🥺🥺🥺
2026-09-22 18:15:46
11
sfy_girl
sfy_girl :
🥺Anee
2026-09-22 16:56:28
1
sumeda.edirisingh
Sumeda Edirisingha :
පව් අප්පා බඩගිනි ඇති හොදටම.
2026-09-23 07:39:35
1
waneegirl_16
__KALANI__16__💗🦋🇯🇵 :
අනේ 🥺🥺🥺
2026-09-22 13:56:23
1
sahansathsara27
Sahan Sathsara [SAIFER LOFT] :
මම නම් ඔහොම විඩියෝ කර කර ඉන්නේ නැ අතෙ තියෙන්නෙ කියද බිස්කට් එකක් හරි අරන් දෙනවා.😌☝️
2026-09-23 07:18:21
1
user4736129657939
Mishyy🪐 :
mukuth dunne nadda ithim eyata
2026-09-23 10:58:12
1
chamodya.kasuni
Chamodya Kasuni :
Ane eya balan inna widiya🥹🥹
2026-09-23 16:58:50
1
To see more videos from user @bashiii_kl, please go to the Tikwm homepage.

Other Videos


About