@dr.lasanthawijesekar: "කවුද වැරදි?" කියා ඔප්පු කරනවා වෙනුවට, දෙදෙනාම තමන්ගේ වගකීම තේරුම් ගෙන වැරදුණේ කොතැනදැයි අවබෝධ කරගැනීමෙන් සබඳතාවය නැවත සුවපත් කරගත හැක. #RelationshipAdvice #CoupleGoals #ConfirmationBias #MentalHealth #psychologyfactsz #HealthyRelationships #LasanthaWijesekara #primage
Dr.Lasantha Wijesekar
Region: LK
Tuesday 22 September 2026 12:35:00 GMT
Music
Download
Comments
Sanju 🇰🇼❤❤❤🇰🇼 :
ඔව්.අද තේරුම් ගත්තා...මම යුද්ධ කරන එක වැරදි...මගේ අතිනුත් වරදක් වෙන්න ඇති...අද ඉදන් වැරදි දේවල් හිතන එක නවත්තනවා...thank u doctor ❤️❤️
2026-09-24 08:14:08
0
💞❤️😘chuty baba😘❤️💞 :
Mede mage jewitheth වෙනවා
2026-09-24 11:01:53
0
Dn_Creation :
Kohomada aka nathi kara ganne plzz advice
2026-09-23 20:28:41
1
sasha❤️🤟 :
thankyou❤️
2026-09-24 17:15:00
0
1surrrr★☭ :
ඉතිං ඇයි බං මෙච්චර කට්ටක් කන්න මිනිස්සු කසාද බදින්නෙ
2026-09-22 13:44:03
49
PUrple_EDition💜 :
ඕනිම වෙලාව🥺
2026-09-23 18:19:53
0
✨Queen of hell👑✨ :
මාත් ඕකම කලා😳දැන් තේරෙනවා මගේ අතෙත් වරදක් තිබිලා
2026-09-23 02:47:55
22
Malinda Deshapriy...☮️🏴☠️..⚖ :
great sir
2026-09-23 08:29:58
0
තරිඳු :
ඒකම උනා අකුරක්වත් අඩු නැ. දැන් සේරම විනාසවෙලා❤️
2026-09-22 14:20:26
19
Bilkis Senanayaka 🇱🇰 :
අශ්වයා ගිය පසු ඉස්තාලය රැක ඵලක් නැත 💔
2026-09-23 08:07:40
8
සුරා :
there is no permanent partner in this journey of life
2026-09-22 15:17:10
5
Happy Life :
මේ දේවල් සමාජගත නොවීම ලොකු පාඩුවක්.
2026-09-23 01:18:31
8
Mashi sewwandi 🎀✨🩷 11:11 :
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..මමත් overthink කෙනෙක් හැබැයි මම හිතලා මගේ මනස නිරවුල් කරගන්නවා..❤️
2026-09-23 09:38:09
2
🇧🇷ᥫᩣᗩᒪIEᑎ🧸💋 :
මටත් මෙකා වෙලා තියෙන්නේ මම දන්නාවා එයා වෙරදී නෑ එත් මම එයා දිහා බලන්නේ වැරදි විදිහට.මම මෙක මොකක්ද කරන්නා ඔනී කියලා මට තෙරෙන්නේ නෑ 🥺
2026-09-23 13:54:11
4
nisanka sujan :
ලොකු දෙයක්.
2026-09-23 03:01:04
0
🪬🧿 Madu Senavirathna 🧿🪬 :
මේ විඩියෝ එක මට ගොඩාක් වැදගත් 🥺🥺🥺🥺🥺🥺❤️
2026-09-23 07:18:20
2
❤️ 🇱🇰 hansika kumari 🇶🇦🩵 :
මේ විඩියො එකනම් මටම තම..මම් මගේ වැරැද්ද තේරුම් ගත්තා..[Heartwarming] thank u
2026-09-23 05:08:26
1
Kumari Renuka l n :
thanks doctor tharuwan saranai 🙏
2026-09-22 15:39:46
1
💋 Be Mine...🌹❤️🧚♂️ :
🥺❤️Thank you doctor
2026-09-22 12:40:12
5
sithu boy7💫🙈 :
මේ මොහොතෙත් මගේ ජීවිත කතාව තත්පර ගානෙම්🥺
2026-09-22 18:32:10
4
Tinu :
අනිවාර්යයෙන්ම තේරුම් ගන්න. උත්සහ කරන මනුස්සයෙක්ට වටින වීඩියෝ එකක්
2026-09-23 04:46:05
1
Cara :
Sahenna watinawa doctor ❤️thank you 🙏🏼
2026-09-22 14:05:20
1
Wimala Wimalawimala :
🥰🥰🥰🥰🥰🥰
2026-09-25 07:40:50
0
priyadarshani :
math samahara walawata ahama karanawa attamai walawakata
2026-09-25 00:31:19
0
Gangani Uthpala :
ඔව් ඩොක්ටර් මාත් එහෙම හිටියේ එයා මොන දේ කලත් මං දැක්කෙ අඩුපාඩුවක් විතරයි. මට දැන් තේරෙනවා මගෙ පැත්තෙනුත් වැරදි වෙලා ඇති කියලා. thank you doctor 🥰🙏
2026-09-24 14:44:30
0
To see more videos from user @dr.lasanthawijesekar, please go to the Tikwm
homepage.