@2007.qu: මගෙ හිතේ තියෙන හැම වචනයක්ම මගේ තොල් අගට ඇවිත් නවතිනවා... “මං ආදරෙයි..!” “මට පාලුයි..!” “මට ඔයාව මතක් වෙනවා..!” “මට ඔයාව ඕනෙ..!” කියල එක පාරක් හරි කියන්න හිතෙනවා... ඔයාට නොකියා ඉන්න හැම දවසක්ම, මං මාවම පරාජය කරන දවසක් වගේ දැනෙනවා... රෑට නිදාගන්න කලින්, උදේ ඇහැරෙන මොහොතෙ, හදිසියේ ඇහෙන සිංදුවක, පාරක දකින තැනක, හිතට දැනෙන පොඩි මතකයක, තාමත් ඉන්නේ ඔයාමයි... ඒත් මං නිහඬයි ! මං දන්නවා මට ඔයාව මතක් වෙන තරමට ඔයාට මාව මතක් වෙන්නෙ නැති බව, මට ඔයාව ඕනෙ වෙන තරමට ඔයාට මාව ඕනෙ නැති බව... මං තාමත් ඒ පරණ මතක අස්සෙ හිර වෙලා ඉන්නකොට, ඔයා ගොඩක් ඈතට ගිහින් ඉවරයි... ඒකයි මාව වැඩිපුරම රිද්දන්නෙ... මොකද, මට ඔයාව අමතක කරන්න බැරි වුනත්, ඔයාට ආයෙත් ලං වෙන්නත් බැහැ... ඒ හැගීම තමයි මනුස්සයෙක්ව ඇතුලෙන්ම මරල දාන්නෙ... ඉතින්, “මං ආදරෙයි !” කියන්න හිතෙන හැම වෙලාවකම මං නිහඩ වෙනවා... “මට ඔයාව ඕනෙ !” කියන්න හිතෙන හැම වෙලාවකම, මං කදුලු ගිලිනවා... මොකද, මගේ ආදරේ තාමත් වෙනස් වෙලා නැති වුනත්, ඔයාගේ හිතේ මට තිබුනු තැන ගොඩක් කාලෙකට කලින්ම නැති වෙලා ඉවරයි... ඒක දන්න නිසාම, මං තාමත් ඔයාට ආදරේ කර කර, ඔයාට නොකියාම විදවනවා..! 🙂💔 #2007 #trending #newpage #viral #status
2007
Region: LK
Tuesday 22 September 2026 11:42:55 GMT
Music
Download
Comments
𝓓𝓮𝓼𝓱𝓪𝓷🪐🕊️ :
කොහොම නම් තෙරුම් කරන්න හැදුවද මට එයාව නැතුව ඉන්න බෑ කියලා.😞❤️🩹
2026-09-25 04:44:44
1
Dimple Girl 💐💗 :
Hmm 🥺❤️🩹
2026-09-23 15:27:46
1
𝑪𝒉𝒖𝒕𝒚_𝑵𝒆𝒘💗💋 :
අමාරුයි තමයි ඒත් එයාගේ හිනාව මට වටිනවා....☺️❤️🩹
2026-09-23 14:23:09
7
🥹🩵 :
ඇත්ත🤍
2026-09-25 05:56:08
1
𝙞𝙧𝙪𝙨𝙝 🪽 :
මට ඔයාව මතක් වෙන තරමට ඔයාට මාව මතක් වෙන්නෙ නෑ කියල මන් දන්නවා 🥺❤️🩹" කමක් නෑ කවදම හරි මගේ respost ටික එයා බලාවිනේ එදාටවත් තෙරුනොත් ඇති 🥺
2026-09-23 13:31:09
10
N🫰🏻 :
ඇත්තටම
2026-09-25 05:27:39
1
Sew@Cha05 :
caption eka dennako
2026-09-25 07:23:59
1
𝙋𝙍𝘼𝙎𝘼 :
Caption ek gannam🙂💔
2026-09-24 19:42:08
2
Hirushi🐰 :
Caption aka dennako
2026-09-24 04:57:05
1
Nishushi :
caption please
2026-09-24 16:29:29
1
Erandathi Senanayaka :
තාම බැරි උනා😔
2026-09-24 14:34:42
1
𝓝𝓪𝓭𝓲𝔂𝓱 :
ඒත් ආදරෙයි...🙂♥️
2026-09-23 17:53:56
3
aparna.aaa :
ඉවසන් ඉන්නේ හරිම අමාරුවෙන් 🥺😖
2026-09-24 16:38:39
1
chathu :
tamat bln inno mg ekk hri davi kiyla 🥹😔
2026-09-23 14:30:13
6
AbhimanThuheena :
2026-09-23 12:28:04
2
Md......☻♛♡ :
Mt bane oi nwththann
2026-09-24 12:57:38
1
딜| தில்| दिल❣🤍 :
2026-09-24 02:44:38
1
ප්‍රසා❤️ :
ම්ම්ම්
2026-09-23 14:31:15
0
anu :
hm❤️🩹
2026-09-23 14:28:16
1
🖤 Hansi 🖤 :
Hm🥺
2026-09-23 10:48:50
1
ANUU | අනූ | அனூ 🪬 :
caption please 🥺
2026-09-23 18:07:58
2
!Cʜᴀᴍᴀʀᴀ .N🏷️ :
Hmm☺️💔
2026-09-23 12:22:43
1
NIRO🎙️ :
ow bn
2026-09-23 08:34:57
2
🍒🌸_TIShARa_🌸🍒 :
eth adareii 🥺💔
2026-09-23 12:26:35
1
pragee🥺💋 :
eth e msg ekak wenuwen mn bln diiya 🥺🙂
2026-09-23 14:17:27
1
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.