@adaderanasinhala: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ #TVDerana #DeranaLK #adaderananews

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 12:11:19 GMT
107216
2865
66
96

Music

Download

Comments

nimeesha_adolphus
M A R I A 🖤🌸 :
බයිලා ඕනි නෑ.. කෙලින්ම මහ මොලකරු එක්ක වැරදිකරුවන්ගේ නම් එලියට දෙන්න.. උන්ව ආයේ එන්න බැරි වෙන්නම හිර කරලා දාන්න..
2026-09-22 13:36:06
16
user1952990237703
user1952990237703 :
හරිනම් කාදිනල් තුමත් වැරදි වෙන්න ඕනේ.. බෝම්බ ගහනවා කියලා දෙනගෙනත්. ඒ බව කතෝලික ජනතාවට දැනුම් දුන්නෙත් නැ. එක දවසකට දේව මෙහෙය නැවතුවෙත් නැ. එයා ගෙදරට වෙල හිටිය..... එයාටත් මේකෙන් දඩුවම ලැබුනොත් සාදාරනයි කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්තන් ඉතින් මේක දේසපාලන තීන්දුවක්
2026-09-22 13:52:15
10
lasin_b
LaՖﭐո :
එතකොට රාජපක්ෂ ලා නෙවෙයිද 😁
2026-09-22 14:15:32
3
foxlion26
Apple_DragonFruit :
කාඩිනල්ගෙ නම නැද්ද?
2026-09-22 13:40:07
12
sabeews4
sabee..🩷❤️‍🩹🌹🌹🌹🌹💕 :
මහමොළ කරු කෝ උන්ටයි දඩුවම් කරන්න ඕනේ
2026-09-22 13:50:17
2
lal39405
lal :
9 දෙනෙක්ව නිදොස් කොට නිදහස් කරා. 15 ක් වරදකරුවන් කරා. දුන්න දඩුවම ගැන කොහෙවත් සදහනක් නෑනේ
2026-09-22 15:14:03
1
ranith081
RANITH :
2026-09-22 13:01:31
6
bigdog293
✝️☸️¥Ѧꌚ𝕙 🆂︎ᖇi̊🇱🇰🌍 :
2026-09-22 13:23:52
4
dinesh.kumar7961
Dinesh Kumar :
suppar Suppar 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-22 16:58:51
0
kodagoda73
kodagoda :
2026-09-22 12:24:08
1
induwara.nawarathne
induwara.nawarathne :
2026-09-22 12:58:07
2
thushara561
thushara :
ko Dean kadinal...!
2026-09-22 16:06:42
0
user30970830205
M :
2026-09-22 14:09:53
1
she_ron2
sheron fernando :
2026-09-22 17:05:25
0
thiyt400
thiyt400 :
hal keli tika athulata thala.co gota my3 beruva tha?
2026-09-22 12:43:53
4
krishaniann
krishani :
පොඩි උන් විතරක් දඩුවම් දීලා බෑ හැබැයි
2026-09-22 13:35:04
3
dineshwijesekara2
Dinesh :
හිටපු ජනාධිපති ගරු සිරිසේන මැතිතුමා රට පැනලා හිටියේ, එයටත් මරණ දඩුවම දෙන්න ඕනේ නැද්ද.. 😕
2026-09-22 17:53:10
0
rathna.deepal.s.d
RATHNA DEEPAL s.d.r deepal :
mokakda deepu daduwama
2026-09-22 12:55:57
0
nuwan938
Nuwan :
සලේ නැද්ද
2026-09-22 14:25:29
0
hushwizats
🫶🏻🫶🏻🫶🏻🫶🏻🫶🏻 :
Mu ko ?
2026-09-22 16:39:14
0
thiyt400
thiyt400 :
mini maru thavama aliye ennay .salay gen gathu sakshi mathey.
2026-09-22 14:13:17
0
chamini.dambagola
Chamini Dambagoĺla :
24 ටම දෙන්න තිබුනේ👑👑
2026-09-22 14:10:34
0
ranith081
RANITH :
2026-09-22 13:01:40
0
ranith081
RANITH :
😂😂
2026-09-22 13:01:19
0
ranith081
RANITH :
😂😂
2026-09-22 13:01:12
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About