@.milinda.akash: අහන්න 🥹🙏☸️🪷

MILINDA AKASH
MILINDA AKASH
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 12:27:53 GMT
10004
2818
190
41

Music

Download

Comments

nt_tattoo.my
NT TATTOO MY :
තෙරැවන් සරණයි ඔබට.නමෝ බුද්ධාය🙏🙏🙏
2026-10-19 14:19:43
0
ishani.kaushalya75
Ishu kaushalya 🇱🇰☸️🇰🇼 :
🙏🙏🙏 නමෝ බුද්ධාය
2026-10-19 18:32:39
0
user7398006388025
Thisara kivenda :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අයියෙ මම ආසයි අයියත් තෙක්ක ධර්මය බෙදා ගන්න අයියෙ මට ඔයාගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද ☺️☺️
2026-09-22 12:34:49
7
.milinda.akash
MILINDA AKASH :
අහන්න 🙏🥹🤍☸️
2026-09-22 12:36:53
26
qosingle
👑️🇱🇰☀️Suranjith🌙🇱🇰🍃 :
ඒ නිර්මල ධර්මය ආරක්ෂාකිරීමට උපදිනා හැම භවයක්පාසා මාගේ ආත්මය පූජා කරමි පූජාවේවා...!🫀👑️
2026-10-05 16:14:26
12
dharma_yathraa
ධර්ම යාත්‍රා :
☸️🤍🙏🪷🥹 උතුම් තෙරුවන් සරණින් සියලු වැඩ කටයුතු සාර්තක වේවා මල්ලි..
2026-09-22 16:07:38
5
user9780414335729
user9780414335729 :
ඒ භාගවත් වු අරහත් වු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ වන්ඳනාවවේවා!... සාධු!. සාධු!. සාධු!. 🙏🙏🙏 පින්වත් සහෝදර මල්ලිට තෙරුවන් සරණයි!.🙏🌹❤️
2026-09-22 13:24:42
1
user1397561879310
@@වික්‍රම@@ :
දේවාදත්ත හිමි යන් සරන ගිය අය අද ලංකාවේ ඇති මම නම් බුදු සරණ යමි එ නිසා කවුරු මෙන ඇඩි දැම්මට වැඩක් නෑ බුදු හිමියන් අපට පිහිට වෙනු
2026-10-07 00:38:43
3
udarsha.udakara
❀udarsha udakara :
උතුම් තෙරුවන් සරණයි පින්වත් අයියේ 🙏❤️🥹
2026-09-22 17:59:23
2
maheeyagam7gmail.com0
𝐌͟𝐀̶𝐇̶𝐄̶𝐄̶ ͞ ─⃞🎐⃘̬ٜٜٜ͠ :
අද real පිරිමි හොයන්න නෑ. ඒත් ඔයා 🙏🤲
2026-09-30 13:25:03
3
risky_s_1418
Risky♡ :
'' චන්දනං තගරං වාපි - උප්පලං අථ වස්සිකී - එතේසං ගන්ධජාතානං - සීලගන්ධෝ අනුත්තරෝ..🤍🍃 ''
2026-10-09 13:57:14
2
miyuu_850
🦋Miyuu💗💫 :
*සබ්බ දානං ධම්ම දානං ජිනාති* සියලු දානයන්ට වඩා උතුම්ම දානය ධර්ම දානයයි🙏🤍🙏
2026-09-23 02:20:39
6
subashi_dilu
💜🌸_Subashi_🙏🧘🏼‍♀️☸️ :
තෙරුවන් සරනයි! පිංවත් සහෝදරයා 🥰🌸🙏
2026-09-22 16:08:15
1
vishuddhaofficial
𝗩 𝗜 𝗦 𝗛 𝗨 𝗗 𝗗 𝗛 𝗔 :
උතුම් තෙරුවණ් සරණින් දෙවි රැකවරණින් මාගෙ පිංවන්ත මල්ලිට යහපතක්ම වේවා✨️🙏🤍🫂🌸
2026-09-22 18:33:15
0
samanthagunathil4
අයාල් ව්මුක්ති :
තෙරුවන් සරණයි මල්ලි 😊😊
2026-09-25 14:35:14
1
user7398006388025
Thisara kivenda :
අයියෙ බුදුන් වහන්සේ පිරිනුවන් පැවට තාමත් බුදුරජාණන් වහන්සේ ජිවමානයි නෙද අයියෙ
2026-09-23 11:52:50
4
thanushi_dulmini
සොඳුරු එතෙර♡ :
සාදූ සාදූ!..🥹🙏☸️🪷✨️
2026-09-22 13:04:18
0
snfashion29
SN fashion :
sadu sadu sadu.....
2026-10-03 09:22:47
1
user4785914246030
jagath kaluarachchi :
සියළු දෙවියෝ ඔයාව ආරක්ෂා කරන්න ඕනි
2026-09-26 12:24:35
1
swarnakumuduni46
kumudu :
භාග්‍යවත් වු අරහත් වු සමිමා සමිබුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
2026-10-14 17:59:08
1
kodithuwakkusachinmadu30
මධුසංඛ 😊 :
සාදු සාදු සාදු මාගෙ භාග්‍යවත් සියලුම සම්මා සම් බුදු පියාණන් වහාන්සේට මාගෙ නමස්කාර වේත්වා!!!🌼🙏🤍 බුද්ධත්වය උදෙසා පාරමිතා සම්පුර්ණ කිරිමට උත්සාහ ගන්නා සියලුම බෝධිසත්ත්වයන්ගේ සිත් සුවපත් වේත්වා!!!🌼🙏🤍 ඒසේ බුද්ධත්වය උදෙසා පාරමිතාවන් පුරනා බෝධිසත්ත්වයන් වහාන්සේලාට සියලු ලොක සත්වයො දුක් මුදවා ගැනිම උදෙසා උතුම් නිර්මළ ලොවුතුරා සම්මා සම් බුද්ධත්වය ලබත්වා!!!🌼🙏🤍 කිසිම දුකක් කරදරයක් පිඩාවක් සිදු නොවේත්වා!!!🌼🙏🤍 කල්‍යාණ මිත්‍රයාන් පමණක් මුණ ගැසෙත්වා!!!🌼🙏🤍 දීර්ඝායුෂ වේත්වා තෙරුවන් සරණයී!!!🌼🙏🤍
2026-10-03 03:23:42
1
manjula.kumara840
Manjula Kumara :
2026-10-19 18:30:51
0
renuke_2021
Renuke :
2026-10-20 20:08:47
0
To see more videos from user @.milinda.akash, please go to the Tikwm homepage.

Other Videos


About