@chandimaamaraband:

Chandi Amarabandu
Chandi Amarabandu
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 12:43:57 GMT
236839
19383
334
2780

Music

Download

Comments

ranuwa_7
Ranuka Bandara :
දැන් පාන්දර 2:29, අපි තාම නිදාගන්න try කරනවා 😆
2026-09-22 20:59:31
383
sumudunimal
sumudunimal :
බිරිඳ ට ගරු කරන ස්වමියාට කවමදාවත් වරදින්නේ නැ ජේසුපිහිටෙන් ශක්තිය ධෛර්යය ලැබේවා,🙏🙏🙏❤️❤️❤️
2026-09-23 05:39:46
137
kavee_yenly2
Kavee 🍁 :
පාන්දර 2.30 කියන්නෙ මං නිදාගන්න වෙලාව....
2026-09-23 12:59:04
1
kodi36486
kodi :
මගේ තාත්ත කියනව early to bed early to rise make the man health wealthy and wise
2026-09-23 13:31:33
2
chamee_official0
Chamindu_Kasthuriarachchi :
හරිම සරල මනුස්සයෙක් අපිට හිතන්නවත් බෑ මේ දේවල් ❤️
2026-09-22 20:35:27
61
sathsarani.rasanj
@anu-sandu-shevi❤️ :
බිරිදට එතුමා දීපූ ගරුත්වය ..❤️හරිම සතුටක් දැනුනා ඒ වචන ටිකට... නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබතුමාට..
2026-09-23 09:16:15
21
user9472058319440
🍥🍡kami cat 🍡🍥(2) :
දීර්ඝායු වේවා ඔබ තුමාට
2026-09-23 06:28:52
1
rsjayasundara
රන් :
පරිනත පුස්තකාල.. මේ මහා රුස්සගස් වලින් අපිට ගන්න තියන අවවාද අනුශාසනා බොහොයි🙏❤️දිර්ඝ ආයුශ ඔබ තුමාට
2026-09-22 23:03:49
33
binu.amarasooriya
Binu Amarasooriya :
මට හිතට ඇල්ලුවෙම බිරිඳට දෙවියො කියපු එක 🥰🥰🥰
2026-09-22 21:17:26
126
gayashankahandawa
SGK :
එපා වෙන්නෙ නැද්ද 😗
2026-09-23 14:26:11
0
anuruddika.kb
Anuruddika KB :
පබ්ලිෂ් සිල්වා මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
2026-09-22 19:53:34
54
user16313629147390
කුමාරි :
බක්කුල මහ රහතන් වහන්සේ ගේ පිහිට ආශිර්වාදය ලැබීමෙන් දීර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබ තුමාට.
2026-09-22 20:38:17
17
deshanindusara1
deshan :
🥰💚
2026-09-23 12:29:34
10
amalinirmala51
Ama 🦋🦋 :
දීර්ඝායුෂ ලැබෙන්න ඕන ඔබතුමාට
2026-09-23 02:14:43
16
resfyshan
~lakshan :
එයාගේ වචන ඇස් ස්ථාවරයි එයා කියන්නේ ඇත්ත
2026-09-22 20:09:03
17
kuma6001
kumari❣️❣️ :
ඵය වචන ටික ඇහෙන විටත් සැහැල්ලුවක් දැනෙනවා හිතට ඵතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏
2026-09-23 12:00:09
1
suha.life
suha.life :
මෙතුමා ගැන කතා කරන්න වචන මදි.ඒ කාලෙ අපේ තාත්ත මෙතුමාව හොදින් දන්නව. Mt. Lavinia වල. ඒ කාලෙ මුලු Mt. Lavinia ම ප්‍රසිද්ධ tourism spot එකක්. කොච්චර නම් මිනිස්සු සැනසිලා ඇතිද මෙතුම නිසා. ලමයින්‍ට කොච්චර නම් උගන්වල ඇතිද. අද Mt.lavinia tourism නැති තරම්.නමුත් මෙතුමා තාම ඒ විදියමයි.ඒ සුන්දර පෙනුමමයි. කොච්චර නම් offer එනව ඇතිද high end hotel chains වලින්. ඒත් මෙතුමා තාම එකම ආයතනයක.
2026-09-22 21:49:16
39
chandani.abethung
Chandani Abethunga :
2026-09-23 02:55:18
35
user4dgt
User243567 :
අපි පොඩිකාලෙ දැක්ක වගෙමයි එතුමා.දීර්ඝායුශ ලැබේවා
2026-09-22 23:14:40
49
vishaka.rajkumar
Rajkumar Vishaka :
great legant
2026-09-22 18:16:43
5
sadu04324
vipul :
ඇත්තටම ඔබ තුමා අපේ රටට මහත් වූ අභිමාණයක්.ආදර්ශයක්.සියක් වසකට දිඝායු වේවා !! බුදු සරණයි !!!
2026-09-22 17:56:12
27
shirathshirath
kevin🇰🇼🇱🇰💫 :
අපි එකට වැඩ කරලා තියෙන හින්දා දන්නවා chef මොන වගේද කියලා තෙවන් සරණයි 🙏🏻💯
2026-09-22 22:53:23
14
chanakamadushank64
chanakamadushank64 :
බිංදුවේ‍ ඉදන් අපු කෙනෙක් අපේ සර් දිර්ගයුෂ වේ‍වා සුපවේ‍දයේ රජු පබිලිස් සර්
2026-09-22 18:16:44
9
binu.amarasooriya
Binu Amarasooriya :
පාන්දර 2.30 පහු වෙලා තාම නිදි නැති මම, අඩන්නද හිනා වෙන්නද තේරෙන්නෑ 😂😂😅 😂😂😂
2026-09-22 21:15:12
8
soduru31
සොදුරු හුදකලාව.🍃 :
අපෙ හාමුදුරුවො නමක්.හිටියා උන් වහසේත් අවදිවෙන්නෙ 2 ට පාන්දර අවදිවෙලා බුදුන් වැදල පිරිත් කියල භාවනා කරනවා 🩷
2026-09-23 03:31:43
6
To see more videos from user @chandimaamaraband, please go to the Tikwm homepage.

Other Videos


About