Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@theprophetsl: යුක්තිය ඉටුවේවා....🙏 #paskuattack #srilanaka #justies #creatorsearchinsights
The Prophet- දිවැසිවරයා
Open In TikTok:
Region: KR
Tuesday 22 September 2026 13:04:02 GMT
30572
1237
40
42
Music
Download
No Watermark .mp4 (
0.53MB
)
No Watermark(HD) .mp4 (
0.36MB
)
Watermark .mp4 (
0.62MB
)
Music .mp3
Comments
user1952990237703 :
කාදිනල් තුමා. සනි අබේසේකර. එහෙම කො ඒ අයත් පහරය දෙනගෙන. කිසිම දෙයක් නොකර හිටිය.. නඩුවේ තීන්දුව දීලා ඉවරයි.. අය කාටවත් චෝදනා කරන්න බැ
2026-09-22 14:49:37
0
Shila Marasingha :
මෙ අපරාදේ කරපු උන්ට සාපම වේවා🙏🙏
2026-09-22 19:24:20
1
Dew :
උන් හිතන් හිටියට අපිට මතකයි කියලා....නෑ. අපිට මතකයි❤️
2026-09-22 15:47:53
10
thara :
සාටක මීනීමරැවන්ට වාහාම දැඩිදඩුවම් දිය යුතුයි😡😡😡😡
2026-09-22 19:12:29
0
Pubudu Sampath :
එක අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනෙ මොකද දන්නවද නීතිය ධර්මයට අනුව යනවා කියන්නේ මේක
2026-09-22 18:09:46
0
kabirsara sara :
යුක්තිය සහ සාධාරණය ඉටුවේවා
2026-09-22 17:03:31
4
HEMANTHA හේමන්ත දේවඉන්ද්‍ර :
තනිවෙච්ච හැමලමයටම සාධාරණය ඉටුවේවා. 🙏❤️ජාති ජාතිත් මේ වගේ අනතුරකට ලක්නොවේවා. 🙏 මේ අපරාධ කරපු අයව සසරේ කවමදාවත් මේ අයට මුණ නොගැසේවා. මේ අනතුරෙන් කරදරයට පත් වුවන්ගේ ආත්මවලට සැනසීමක් ලැබේවා. තවත් අපරාධ කරුවන් සිටීනම් ඒ සියලු දෙනා නීතියට කොටුවේවා. ලංකා භූමියේ නැවත මේ වගේ පාපතරයින් නොඉපදේවා 🙏
2026-09-22 15:41:55
18
🇱🇰 පාර දිගේ 👣 :
තාමත් මිනිස්සු ළමයි විදවනවා 🥺
2026-09-22 14:38:02
13
kusuma.priyanthi :
ඒ.නඩුවත්.තිරය.ලගදි.දෙයි
2026-09-22 14:23:17
7
sasteaie5mg :
AKD 😌
2026-09-22 15:19:58
7
Itz me roshan :
අනිවාර්යෙන් මේක ඇත්ත
2026-09-22 16:20:02
1
Chalith :
AKD 🙏🙏🙏 no words
2026-09-22 20:08:59
0
Kanishka_Hewage :
yes, we are waiting
2026-09-22 15:22:33
0
Asantha :
2026-09-22 16:02:16
0
Vidya Ishara :
🥰🥰
2026-09-22 15:05:12
0
Thilanka :
nana ravi shani beruna
2026-09-22 14:34:32
0
Heshan De Silva 🇱🇰🇮🇹 :
2026-09-22 14:45:00
0
ex_husbn :
2026-09-22 14:18:14
0
🇩🇪 Ashan 555 🇩🇪 🇩🇪 ✈️🙏 :
2026-09-22 14:20:58
0
kusum :
2026-09-22 20:52:49
0
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
කතොලික,මුස්ලිම්,දෙමළ කාට වැරැද්දක් උනත් අපෙ සිංහල උන් ගේම ඉල්ලනවා.. හැබැයි පොඩ්ඩ බැරිවෙද්දින් උන් ඔක්කොම අපෙ උන්ට බනිනවා.. මේකත් ඒ වගෙ සිද්දියක්😏 අපෙ උන් කොච්චර දගලන්න ඇද්ද මේකට සාදාරණයක් ඉශ්ට කරන්න
2026-09-22 17:35:30
1
Destroyer :
ඊබ්‍රාහිම් JVP නිසා බේරෙනවා.ශානිගේ ඕඩියො එක අනුව එහෙම වෙන්න බැනෙ
2026-09-22 14:06:07
1
user1952990237703 :
මොනවා උනත් අදින් පස්සේ අර මැරුණ අහිංසක ජිවිත දේසපාලන. අතකොළුවක් නොවේවි. දේසපාලනය කරන උන් මේ තරම් කල් ඒ අයව.. අබාදිත උන අයව මොන තරම් දේශපාලන වාසි වලට හරවා ගත්තද. අදින් පස්සේ ඒ අයගේ ආත්ම වලටත් සැනසීමක් ඇතිවෙයි.. අය ඒ අයව දේශපාලන අතකොළුවක් කරගන්න එපා..... කතෝලික අය ටිකක් හිතන්න මැඑරුණ අයට දැන්වත් සැනාසීම දෙන්න.... මියගිය අයට නිවන් සුව ලැබේවා. මතු ආත්මෙවත් මේ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඉපදෙන්න එපා.. බුදුසරණයි..
2026-09-22 14:54:36
0
චාරිකා චාරිකා :
අනිවාර්යෙන් 😡😡😡😡 මහාමොලාකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි 🙏. උන් තාම නිදැල්ලේ 😡😡😡
2026-09-22 16:15:25
1
perera :
maha ewn allanne ne...okkoma yaluvo..
2026-09-22 17:07:44
0
To see more videos from user @theprophetsl, please go to the Tikwm homepage.
Other Videos
🗿🗿#haihuoc #meme #douyin #viral
Truth💪#askofemzy001 #GehGeh
#fyp
Thanks to my cousins and everyone who spent my birthday with me, I had a super great time.👌🤍#alburquerquenewmexico🥰
@Master Driver Brasil #masterdrivebrasilcy
About
Robot
API
Legal
Privacy Policy