@sirasatv: පැතුම් කියන්නේ ලෝභ නැතුව ආදරේ දෙන්න පුළුවන් හොඳ අහිංසක කොල්ලෙක්...🥹🫶🏻 #TheVoiceTeensSriLankaS3 #TheVoiceTeensSriLanka #TheVoiceTeensS3GenAlpha #SirasaProgramme #SirasaTV #GrandFinale

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 14:45:00 GMT
74830
9688
126
22

Music

Download

Comments

isurika_nirmani
11:30 💋💍 :
ඔයාගේ කටහඬ අහන හැම මොහොතකම හිතට දැනෙන්නේ පුදුම තරම් ලස්සන හැඟීමක්… 🥹❤️ඒ කටහඬේ තියෙන අවංකකම, හැඟීම සහ උණුසුම හිතටම දැනෙනවා. ඔයා ගායනා කරනවා නෙවෙයි, හදවතින්ම හැඟීම් කතා කරනවා වගේ… ✨🎶 ඔයාගේ voice එක ඇත්තටම අමතක නොවන එකක්. ❤️ඔයාගේ මේ ලස්සන ගමනේ හැම අභියෝගයක්ම ජයගන්න ශක්තියත්, ධෛර්යයත් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️✨ ඔයාගේ දක්ෂතාවයත් ලස්සන කටහඬත් එක්ක ඉදිරියටම ගිහින් ජයග්‍රහණය ඔයාටම ලැබෙන්න ඕනේ මල්ලී.🥹❤️🏆
2026-09-24 08:16:16
1
aviyh26
Avish... :
එකම වගේ දක්ෂතා තියන මෙ සෙට් එක එකට මුන නොගැසී සිටියා නම් හැමොම කප් එක ගනී අනිවාරෙම් 🥰
2026-09-22 18:22:17
116
nimmi8732
Nimmi🤍 :
ගමක අහිංසක කොල්ලෙක් ඒකයි ආදරෙ හිතන්නෙ
2026-09-23 12:46:36
1
gingerunlimited
gingerunlimited :
මේ පාර පැතුම් බබා එක බ්‍රෝ❤️🥰
2026-09-23 09:32:21
1
pramithroxx
Pramitha Lakshan Gunathilaka :
:දුක් විදලා ගන්න දේ පට්ට මල්ලි ❤️ඔයාට වරදින්නේ නැහැ
2026-09-22 15:30:30
196
hirudini612
hAsaRa 🤍🫀 :
දිනනකන් බලන් ඉන්නේ 🥹🫀🫂
2026-09-23 12:55:29
1
user302087410931165
Rashiiii🥂 :
අහිංසක මල්ලි කෙනෙක්❤️‍🩹🥰
2026-09-22 15:17:11
60
buddhikat7
buddhikatishan :
ඔයාට තියෙන වාසනාව මොකද්ද දන්නවද,ඔයාට ලොකු පොඩි හැමෝම කැමතියි
2026-09-22 19:25:57
35
kavindulakshan491
kavindulakshan :
හරියන්න ඕනෙ උතුරන්න💗🔥
2026-09-22 16:01:03
23
hazi_hazii6
hαnz<🎀 :
win krnn onii🥺❤️
2026-09-22 19:03:25
1
githmi.chathurya
Githmi Chathurya :
දිනන්නම ඕන මල්ලී ඔයා...🥹❤️
2026-09-22 17:38:06
11
shanuri.udana2
Shanuri Udana :
Winner 🥇
2026-09-23 09:30:35
1
amaya.pasidini14
🖤𝒜𝓂𝒶𝓎𝒶...🖤💫 :
mokakda ane me program eka youtube nadda full eka 🥺
2026-09-22 16:56:49
8
nadun_pahasara1
Nadun_Pahasara :
කැප්ශන් එකේ තියෙන එක ඇත්ත ❤️👌 කතදෙකක් නෑ
2026-09-22 15:35:01
9
user6560721335420
user6560721335420 :
Win krannama ona oya ❤️💯
2026-09-22 15:49:20
10
angel___menuu
Menuuu ❤️ :
ඔයා දිනනකම් බලන් ඉන්නව මල්ලි 🥰💗
2026-09-22 16:14:45
7
nirnamikahadawathak
si-heart🥀😔 :
හරි පිංපාටයි ❤🥰
2026-09-22 17:32:00
8
dhananjaya401
sajith dhana❤🇰🇼🇱🇰 :
cup eka ගනින් මල්ලි❤️🌹 ලන්කාවෙ හිටියනම් final balanna එනවා😪 පිටරට ඉදන් live balan ඉන්නව ඔයා දිනනකම් පොඩ්ඩො❤️❤️❤️
2026-09-22 18:41:33
4
roseeeeeeeeeeeeeee35
💌 :
coach sanka ♥️🥹
2026-09-22 22:46:10
1
_dandelionsoul_
Dandy :
උතුරන්න හරියන්න ඕනි දරුවෙක් ❤️
2026-09-22 19:22:26
1
naveendri.d
𝐍𝐚 𝐕𝐞𝐞 ♥️🇯🇵✨️ :
2026-09-22 15:14:26
1
tharu.tharu8273
Tharu Amarasinha :
2026-09-24 02:43:45
0
preethika5860
𝙿𝚛𝚎𝚎𝚝𝚑𝚒𝚔𝚊 𝚟 🐰 :
Win karanakal balan innee eyaa kiyana song mara vidiyata hithata danenawa anagathe daksha gayakayek weii ❤️❤️
2026-09-24 11:44:51
0
rashmi.jayamaha7
Rashmi Jayamaha :
oya aniwaren dinanna one 🥰
2026-09-24 03:11:07
0
bandula.pathmasir69
Bandula Pathmasiri :
ahinsaka aiiya kenek
2026-09-22 15:34:52
0
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About