@gabura.production: තාත්තාගේ නිහඬ වෙහෙසේ වටිනාකම 🥺 #gabura #gaburayoutubchannel #gaburaproduction #nipunachamara

gabura production
gabura production
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 14:22:28 GMT
227774
17144
213
1630

Music

Download

Comments

randikachathurangani
Randika Chathurangani :
ඒක තාත්තා අම්මා අයියා අක්කා කියලා වෙනසක් නැ ගෙදර බර කරට අරන් හැමදේම කරන කෙනාට ඔහොම තරමයි මට වගේ මට නම් කසාද ජීවිතයක් ඕනී නැ කියලා කියන්න ලොකු හේතුවක් මන් මොන දේ කරත් කිසිම අගයක් නැ ඒත් මන් වචනයක් වත් කියන් නැ ඒත් ගෙදර යන්න උවමනාවක් නැ දැන් එන්න කියලා අම්මා හැමදාම කිව්වත් මට යන්න හිතෙන් නැ
2026-09-23 03:11:20
1
priyashansolanga
🍃Priyashan M Solanga🍃 :
නොගැලපෙන තැනින් ඉවත් වෙන්න දෙපාරක් හිතන්න හොඳ නෑ.ගෞරවයක්,වටිනාකමක් පවුලෙන් උනත් ලැබෙන්නේ නැත්නම් හොඳම දේ තමයි එතනින් අයින් වෙන එක.එතකොට දවසක තමන්ගේ වටිනාකම අනිත් අයට තේරෙනවා🫡
2026-09-23 03:46:47
0
sankakumara9117
සල්ලි ඉස්සර අපි අසරණයි :
කතාව සත්‍යයක් මගේ ජීවිතෙත් ඔය වගේමයි මාත් මේ ලෝකෙ දරුවෝ හතර දෙනෙක් එක්ක ජීවත් වෙන්න දගලනවා ඒ උනත් කරන කියන කිසිම දෙයකින් වැඩක් නැති ගානට තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඒගොල්ලො ජීවත් වෙන්නේ ඒගොල්ලොන්ගේ ලෝකවල මගේ ජීවිතය මොනතරම් දේවල් තියෙනවද ආදරය කරුණාව ඒ අකුරු වල බැඳීම් නැති ගානට තමයි මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ කතාව බලලා ඇත්තටම ඇස්වල කඳුළු පුරවා ගත්තා ජීවිතය අපි ඕනෑම දෙයක් පස්සේ ඉන්නකොට සහ කරනකොට ගානක් නෑ එතකොට වටිනාකමක් නැහැ අද මගේ ජීවිතයේ මට වෙලා තියෙන්නේ ටිකමතමයි හැම දෙයක් ගැනම හොයලා බලන්න වෙලා මට දැන් හිතෙන්නේ මේ ජීවිතය ඇතිි කියලා අද මේ ලෝකෙටත් බර මිනිහෙක් වෙලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අද මේ කතාව බැලුවහම මට මගේ ජීවිතේ ගැන කලකිරීමක් ඇතිවුණා මං කොච්චර කැපකිරීම් කරාද ජීවත් වෙන්න කොච්චර දැඟලුවද අනුන් ගැන කොච්චර හිතුවද ඒ කරපු කියපු කිසිම දෙයක් අද ගණන් ගන්නැතිැති ගානට තමයි වෙලා තියෙන්නේ දවසක මමත් නිහඩ වෙනවා 😂
2026-09-22 17:35:43
8
mubeendxb
Mubeen Dxb :
very true...
2026-09-23 00:36:21
0
sha89778212
Sha897782 :
❤️සහතික ඇත්ත 👍👍👍👍👍
2026-09-22 16:04:10
0
harsha.nuwan6
Harsha Nuwan🇱🇰🇶🇦 :
නැතිවෙන්නම ඔනේ අගේ දැනෙන්න
2026-09-22 20:48:24
0
chaminda.wijerath6
Chaminda Wijerathna :
සහතික ඇත්ත කතාව මෙක කතවක් උනත් . මගේ ජිවිත කතාව වාගේ
2026-09-22 16:28:02
13
deva_offcial
D E V A ⛓🥇🏁 :
තාත්තා ❤️🙂
2026-09-22 21:18:11
0
dilh929
ᴋᴀɴᴄʜᴀɴᴀ ʀᴀᴊᴀᴘᴀᴋsʜᴀ :
තාත්තාට මුකුත් කියන්න එපා 😒
2026-09-22 16:21:16
13
lithulapathie
lithula🦅 :
1st com
2026-09-22 14:27:56
8
damayanthi595
@user23439365278181 :
Eth මනුස්සයෙක් නිකන් ඉඳලා එනවා නෙවෙයි නේ මනැස වෙහෙස ලා එන කෙනෙක් එයා කරන දේ හොඳට ම ඇති එකට ගෙදර ඉන්න අය උදාවූ කරන්න ඕනේ විවාහ යේදී සහකාරිය තොර ගන්නේ තනියම ජීවත් වෙන්න බැරි නිසා නෙවෙයි සහයෝගය ට නේ එහෙම අරන් සැමියා වැඩ කාර්යයත් කර ගන්න ගියාම තමයි හුඟක් pawul අවුල් වෙන්නේ එහෙම
2026-09-22 15:35:36
5
nitheesh410
🖤<𝐍𝐈𝐓𝐇𝐄𝐄𝐒𝐇>🌚 :
2026-09-22 14:31:02
2
gamingmachan6
Gaming Machan :
kathawata unath sahathika aththa......
2026-09-22 16:16:15
1
ngn4121
Ngn :
සහතිකඅැත්ත
2026-09-22 14:52:50
3
priyankarapathmak1
priyankara pathmakumara :
සහතික ඇත්ත 👍👍👍👍👍
2026-09-22 15:30:12
4
darsha284
ප්‍රියානි දර්ශා :
2026-09-22 14:54:39
2
shiranrasika
shehan rasika :
Meyalge balpu hodama eka Hina novi[Teary eyed]
2026-09-22 16:44:09
1
.sew45
🌻⃝᭄✪𝄞sew🖤✪𝄞🌻⃝᭄ :
thaththa kiyana wachanetath adena man
2026-09-22 15:44:40
1
jayaweera.rg2
jayaweerarg :
මටනමි ඔයාලාගේ විඩියෝ බලලා එපා වෙලා දෑන්
2026-09-22 19:03:14
4
roistan.kanistas
Roistan 💞madu :
🥺🥺🥺
2026-09-22 14:42:18
1
manjula.warnakulas
manjula warnakulasooriya :
තාත්තගෙ ...වටිනාකම...?
2026-09-23 02:48:19
0
chathuvimansh
Chathu vimanshi :
තාත්තාට බයිනවට මම නම් කැමති නෑ
2026-09-23 03:45:44
0
ruwan_hesh1989
⚔️රුවන්⚔️හේෂ්⚔️🇱🇰🦁🌏🇱🇰 :
2026-09-23 03:43:25
0
mohan.mohan082
mohan mohan :
😳😳😳😳😳
2026-09-23 03:37:17
0
sathiskumarlaxman
sathis Kumar laxman :
2026-09-23 03:36:46
0
To see more videos from user @gabura.production, please go to the Tikwm homepage.

Other Videos


About