@taviiii54: අහිංසක හිත් රිද්දලා 🥺🫀🙁 අඩවලා කොහොම සැනසීමෙන් ඉන්නවද පිරිමි 🥺💔#fyppppppppppppppppppppppp #fyyyyyyyyyyyyyyyy #foy❤️❤️🌏💫

🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 14:49:25 GMT
163903
8404
709
1142

Music

Download

Comments

kavii6893
❤️Kavii❤️ --->10>25🌼 :
අනේ. මාත් ඔහොමයි දැන් 😫😫
2026-10-05 15:09:50
0
nuwantharanga21
Nuwa🫣😏 :
මාත් ඒකිට කිවුව කාලයක් තිබ්බා ඒත් දැන් මන් පිස්සෙක් කරලා එයා ඉන්නව කමක්නෑ සතුටින් ඉන්න ඒ ඇති මට🙂
2026-10-04 18:40:19
0
seumina__boy281
Seumina-"Boy.."=❤️‍🩹❤️ :
මෙහෙම කෙල්ලො ඉන්නවද බන් 🥺
2026-10-05 16:59:16
0
swathan.rahul
Swathan Rahul 🇱🇰 :
අනේ මන්දා ඹ්කේ අනිත් පැත්ත. 💔🥺
2026-10-05 15:22:17
0
maheshikax
Maheshika :
Ane dewiyane math ohoma baldu una🙂❤️‍🩹
2026-10-04 04:20:59
0
dasun.madushan4
Dasun madushan ❤️ :
අපිට නැනෙ ඔය වගෙ අය 😂
2026-10-04 17:41:43
0
mathaka.official832
MATHAKA :
මෙහෙම කෙල්ලොත් ඉන්නවද බන්...හිටියනම් අම්මෙක් වගේ බලාගන්නෙ
2026-09-23 18:59:22
71
sapuahinsa265
🤜❤🤛 :
මට මාවම මතක් වෙනවා.කොච්චර බාල්දු වෙවී පස්සෙන් යනවද ආදරේ ඉල්ලලා 🥺🥺🥺
2026-09-22 17:58:41
82
chaminda.disanaya72
Chaminda Disanayaka :
අතහැරලා ගිය කෙනෙක් පස්සේ ආයේ කවදාවත් යන්න එපා. ඔයාගේ දුක, වේදනාව කිය කියා එයාට නිතර නිතර කෝල් කරන්නවත්, මැසේජ් කරන්නවත් යන්න එපා. ඔයා විඳින වේදනාව එයාට කවදාවත් දැනෙන්නේ නැහැ. එයා ඒක ගණන් ගන්නේවත් නැහැ. මොකද, එයාගේ ලෝකය අලුත් කෙනෙක් එක්ක හරිම සතුටින් පිරිලා තියෙන හින්දා... ඔයාගේ අඬහැරය එයාට හිසරදයක් විතරක් වේවි. ඒ නිසා, වෙන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ වටිනා කාලයත්, තරුණ ජීවිතයත් නිකරුණේ නාස්ති කරගන්න එපා. ආදරේ කියන්නේ ආයැදලා ලබාගන්න දෙයක් නෙමෙයි. ඔයාගේ අගය තේරුම් ගන්න, ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයට ලැබේවි. අන්න ඒ දවස එනකල්, ඔයාගේ අභිමානය රැකගෙන, නිහඬව ශක්තිමත්ව ඉන්න...
2026-09-24 01:01:11
13
tharu..official2
L 🌈️🧿🪬 :
මට මාවම මතක් උනා 😔
2026-09-23 12:22:26
20
user3372454567734
sanjana :
අනේ මෙහෙම ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් යන්න එපා.. තවත් ඈතට යනව විතරයි.. නිහඩව ඉන්න බලන්න ඉවසන් එයාම එයි අනීවාරෙන්. අපි පස්සෙන් යනකොට අගයක් නැතුව යනව
2026-09-26 16:18:45
4
eshan_athapaththu
Eshan athapaththu. :
ඕවා ඇක්ටින් බ්න් 🥲
2026-09-22 17:39:38
4
sanjuariyawansa
Sanjana :
මමත් ඔහොම හිටියා කාලයක්,ඒත් මමම තේරුම් ගත්තා,කොහේවත් යන එකෙක් හින්දා අපි ඇයි ඔච්චර බාල්දු වෙන්නේ,අපේ දෙමවුපියෝ අපිව දුක් මහන්සි වෙලා හැදුවේ කොහේවත් යන එවුන් නිසා දුක් විදින්න නෙවේ,අඩන්න නෙවේ,අඩලා ඇයි මිනිස්සු බලෙන් ලග තියා ගන්නේ,දුක් දෙන එවුන්ට කවදා හරි විදවන්න වෙයි කියලා හිත හදා ගන්න,
2026-09-23 15:56:37
13
tekla7922
sudu 💘💘💘 :
මටත් තිබුණා මෙහෙම දවස් 😏
2026-09-25 16:37:12
1
hashanisihasna
♥️සිහස්නා♥️ :
අනේ ඇයි අපි මෙහෙම විදවනේ
2026-09-22 17:02:24
8
nanayakkarakamal
Kamal Deshapriya :
මෙහෙම ආදරය කරන කෙල්ලො ඉන්නවද .... ❤️❤️
2026-09-25 19:28:54
0
sudu27640yg
MADU :
අනේ ඔව් දැනුන ආදරේ ලග කොච්චර නම් බාල්දු උනාද😔
2026-09-23 08:41:24
8
ushani004
🥀USHANI 🥀 :
මට මාවම මතක් වෙනවා දවස් ගණන් සති ගණන් ගොඩක් ඇඬුවා 😔😔 මේ මං ආදරේ කරපු කෙනාමද කියලත් මට හිතුණා හැමදාම දකිනවා ඒත් මට දරාගෙන ඉන්න සිද්ධ වුණා එක රැයක්වත් මට නින්ද ගියේ නෑ. ඒ හැම රෑක්ම දැනුනේ අවුරුද්දක් වගේ කොයිම විදිහකට ආදරේ ඉල්ලුවත් දෙන්නෙ නෑ කියන තැන මං තේරුම් අරගෙන හැමදේම අමතක කරන්න උත්සාහ කරා🥺😢
2026-09-23 11:57:03
7
neha66094
Neha💕 :
oy tikma math kiwwa.💔 awanka apitama ay deiyane mhema wenne 🥺❤️‍🩹@ poorna ❤️‍🩹🥺 oyth mt ehema kra 😳❤️‍🩹🫀
2026-09-24 03:34:42
5
shyama576
shyama 576💲♥️💲🌹 :
ඔය වේදනාව කියාගන්න බැරි කි දෙනෙක් ඇන්ද ?
2026-09-23 09:22:09
6
shanaka407
Shanaka ! :
අපිට ඕම කෙල්ලෝ හම්බෙන්නෙ නෑනේ
2026-09-27 16:41:34
0
sutyyy_7
C ʜ 🌏 ᴏ T ʏ " 🐰💗 :
මට මාව මතක් වෙන්නේ ඇයි 😖💔
2026-09-24 16:50:04
0
cpsai75
♌Priyantha Bandara 🇱🇰🇯🇵 :
ammo apith ohoma hitiya, yana un yanawa, hitha hadaganin
2026-09-24 03:15:12
1
rashi.girl71
Rashi Girl💞 :
වැද වැද ඉල්ලුවේ ආතාරින්න එපා කියලා.ඉවසන් ඉන්න කියලා එයා වෙන කෙනෙක් එක්ක දැන් සතුටින්.🙂😊
2026-09-25 06:24:45
4
malithisansalal
⭕️ 𝐌𝐀𝐋𝐈𝐓𝐇𝐈™ :
අම්මෝ එ වේදනාව විදලම බලන්න ඔනී 😒😒😒😒😒
2026-09-23 21:41:57
1
To see more videos from user @taviiii54, please go to the Tikwm homepage.

Other Videos


About