@univ801: කොත්මලේ කිරි පැකට් එකක් බොන්න ගිහින් මට වෙච්ච මේ නරක අත්දැකීම නිසා තමයි මම මේක වීඩියෝ කළේ. මම ආයතනයට බනින්නේ නැහැ, හැබැයි පොඩි ළමයි එහෙම බොන නිසා අපි හැමෝම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. පරිභෝජනය කරන්න කලින් පොඩ්ඩක් බලන්න! 🥛⚠️ Just wanted to share a bad experience I had with a Kotmale milk packet. No hate to the brand at all, but since kids drink these too, we all need to be extra careful before consuming. Always double-check! 🥛✨ #ConsumerAwareness #FoodSafety #SriLanka #Kotmale #MilkPacket
Lola...
Region: LK
Tuesday 22 September 2026 15:57:34 GMT
Music
Download
Comments
Indika Rupasingha රජරට ගොවියා :
මෙකෙ වරද කඩෙද කොම්පැනියෙද කියන එක පාරිභෝගිකයාට අදාළ නැ. මෙවැනි දෙ වෙන්න පැ.මමත් ආසාවෙන් කොත්මලේ කිරි ළමයින්ට අරං දෙනවා.මෙ ගැන අනිවාර්යයෙන්ම ආයතනයෙන්
2026-09-25 00:02:01
3
SusAntha💔@ITALY 🇮🇹 🇱🇰 :
ඕක ආයතනය පැත්තෙන් වරදක් වෙන්නත් පුළුවන් වෙළඳ මහතාගෙන් වෙච්ච වරදක් වෙන්නත් පුළුවන් ඒ කොහොම නමුත් ඔය ගැන පරීක්ෂණයක් කරලා ඔය පැකට් කිරි ගැන හොඳ සෝදිසියෙන් ඉන්නවා නම් හොඳයි. අනික පොඩි අයට මේවා අරන් දෙන්න කලින් දෙපාරක් හිතන එකත් ගොඩක් හොදයි
2026-09-25 09:51:32
1
Shalaru Amaradiwakara :
කෑමක් , biimak ඕනි ma වේලාවක නරක් විය haka, me... අපේ මනුස්සකම , අපේ kama අගයන මිනිස්සුන්ට උපහාරyak වේවා !
2026-09-24 07:33:22
1
Nandani Gamage :
සමහර විට කඩේ ප්‍රිජ් එකේ වරදක් වෙන්නත් පුළුවන් මොකද සමහර අය off කරනවා
2026-09-25 07:22:15
2
🌺🌹ЦMДLI💕💕✈️🇦🇪 :
මේක කඩේ වරදක් අධි ශීතකර්නයේ ඕෆ් කරලා නැවත ඔන් කලාම වහින කාලෙට අකුණු වලට බයේ මේවා ඕෆ් කරනවා.. එතකොට මේවගේ දේව වෙනවා
2026-09-24 12:48:29
1
🥂🌍Anji •ᥫᩣ•🗽⃢⃢🗿 ❤ :
මෙහෙමයි අක්කේ cool කරපු කිරි එක කඩෙන් අය එළියේ තිබ්බොත් එක කරක් වෙනවා කොහොමත්
එළියේ තියෙන කිරි cool කරොත් awlk නෑ ඒත් cool කරාපු එක එළියේ තිබ්බොත් නිෂපාදීත දිනයට කලින් එළියේ තිබ්බ මොහොතේ සිට දවසක් යන්න කලින් නරක් වෙනවා 😒 කඩේ අය දනුවත් වෙන්න ඕනේ
2026-09-23 08:33:51
70
Uyamu Bro :
අපිට හරියටම කම්පැනියෙන්ම මෙවැනි දෙයක් වුණා කියලා කියන්න අමාරුයි. මොකද කඩවල් වලින් ශීතකරනවල ප්‍රශ්නත් තිබෙන්න පුළුවන් ඒවගේම තමයි ඉඳලා හිටලා කරන්ට් එක යන වෙලාවල් වලටත් මෙවැනි දේ වෙන්න පුළුවන්.
2026-09-23 07:11:40
45
CHAMU :
මම ආසම කිරි වර්ගය මේ කිරි පැකට් එකක් අනිවාර්යෙන් දවල්ට කෑම කාල බොනවා දැන් බොන්න හිතෙන්නෙත් නෑ 🤔🤔
2026-09-23 15:06:25
11
SoSiii 🍒💋 :
🥲 මේ දැන් බොන ගමන් බලන මම
2026-09-23 17:34:28
3
Chamila Renuka :
ඔයා හොඳ දෙයක් තමයි කලේ ඇත්තටම ගොඩක් ස්තූතියි
2026-09-23 06:52:46
46
Sagarika 💗 :
it happens here because of the power issues and wether is too hot milk and sardines should be in right temperature otherwise it will spoiled
2026-09-23 14:42:39
3
🦋 𝐍𝐞 𝐓 𝐇𝐮:🤍💐 :
අනේ අයි නම් මන් බොන්නෙ නැ. 🤮🤮
2026-09-23 12:26:27
9
Elgin Elgin :
ඇත්තමයිපුතේනැනැ.ඔයා.අපිවදැනුවත්කෙරාටපිං.පුතෙ
2026-09-23 14:48:23
1
Dedunu Akasha ❣️👀❣️ :
cool කරපු කිරි පැකට් එකක් එලියේ තියලා වෙන්න ඇති..
මම කඩෙන් ගන්නේ frig එකේ තියලා නැතිකිරි පැකට්...
2026-09-23 16:02:04
5
Hirantha :
This is a storage issue, not the company issue.
This is definitely a restaurant storage issue.
2026-09-23 15:51:21
1
Pihuu_Sehansa :
මටත් ගිය සතියෙ මේ දේම උනා kothmale fresh milk එකට 1ka පාරක් නෙමෙයි දවස් 2ක්ම මට ඒක උනා
2026-09-23 12:56:00
6
CHATHU 🖤 :
මටත් ඔක උනා ඇත්තටම .මට මාරම තිත රසක් ආවේ.බෙහෙත් කුඩු කරලා දියකරලා වගේ.මං එවලේම ඒ කඩේට කියලා දුන්නා.කඩේ අයට ඉතින් කරන්න දෙයක් නෑනේ,එයාලා හදනවා නෙමෙයි නේ.කල් ඉකුත් වෙලත් තිබුනේ නෑ.ආයේ නම් බොන්නෑ ජරාව.
2026-09-23 09:27:47
5
Shalaru Amaradiwakara :
ආදරෙයි කොත්මලේ ....
2026-09-24 07:33:45
1
user6531755110022 :
Matath ahema una
2026-09-23 12:10:56
1
Malaka M Marasinghe :
cool කරල තියන ආහාර ගන්නකොට ගොඩක් වෙලාවට කරන්ට් එක ගියාම ජෙනරේටර් එකකින් ශීතකරණ වැඩ කරන තැනකින් ගන්ඩ. තේරෙනවනෙ ඉතින් එහෙම තැන් මොනවද කියල
2026-09-23 17:52:14
2
@💕Dinu.❤️😘 :
අනිවාර්යයෙන් දාපු එක හොදයි .හොයලා බලලා පොඩ් අයට කන්න බොන්න දෙන්න හැමොමත් .මොකද ලෙඩක් උනොත් හොද කරන්න යන මුදල් වගේම දුක් විදිනො පොඩ් අය .🥰👌🙏
2026-09-23 14:19:11
1
samudhi samudhi :
මම හැමදාම බොනවා ආපෝ ආයෙ නම් බොන්නෙ නැහැ.දැනුවත් කරපු එක හොදයි .කොත්මලේ ලෙෆ්ට්
2026-09-23 08:28:16
4
jayantha sis :
බොහොම ස්තුතියි මැණික ඔයාට ඒ ආයතනය දැනුවත් වෙන්න ඇති මොනවා හරි අඩුපාඩුවක් වෙන්න ඇති සේවකයෝ අතින් මම ඉන්නේ රට මෙහෙත් මේ ගෙදරට ලගදි ගේනවා ලෙබන චීස් එකක් එකේ කල් ඉකුත් වන දිනයට මාස හතරක් තිබුන එක අරාලා බලද්දී උඩ ඔක්කොම පුස් බැදිලා ඉතින් ඒ වගේ දේවල් කොහෙත් වෙනවා
2026-09-23 21:02:27
2
praneetha :
කිරි පැකට් බොන එකත් එපා උනා පොඩි අයටත් අපි දෙනවානේ ඔයා හොද දෙයක් කලේ ලොකු පිනක් ස්තූතියි 🙏🙏👋
2026-09-23 13:24:37
2
乃ム丂ノイん ムレノ :
in srilanka most of the shop owners switch off the refrigerator at night ..this is the main reason this milk products got spoiled ...no any production faults.
2026-09-23 14:21:16
1
To see more videos from user @univ801, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.