@pinii024: අම්මට කොයි දරුවත් එකයි #fypシ #fyppppppppppppppppppppppp #foryoupage #sinhalaquotes #mom

pinii🌻
pinii🌻
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 17:30:01 GMT
185527
29523
587
1232

Music

Download

Comments

1990ccc1992rrr
🌹🌹🌹🌹chathu 🌹🌹🌹🌹 :
අනේ මටත් ඔහොම පුසෝ 13.ක් හිටියා. දැන් එකෙක්වත් නෑ.. 🥺🥺🥺🥺🥺
2026-09-23 15:33:53
1
chamara.madushan30
Chamara madushan :
අනේ එයා පොල් ඉල්ලනවා [Red heart]
2026-09-23 04:20:42
1
735591460v
nayana handagala :
සැපේ ඉන්න අපේ බන්චි මැනික
2026-09-23 13:40:36
1
loraacake
Pramudi Deshani :
ඉස්සර අපෙ අම්මා පොළ් ගාද්දිනුත් අපේ පූසා ඔහොම🥺 දැන් අම්මත් නෑ පූසත් නෑ 💔
2026-09-23 00:21:22
843
amashiisunika
𝗜𝗦𝗨𝗡𝗜𝗞𝗔♡ :
දොයි බබා 🤭💗
2026-09-23 07:57:19
15
akilashamalka766
Ushani i Dilrukshi :
උඩට නැගගන්න බැරි උනාම 😭💗
2026-09-23 03:21:01
562
au_x11_
Syubfhn :
අපේ එක්කෙනා වගේම " පොල් බට්ටෙක් 🙊" කොහෙ හිටියත් පොල් ගාන සද්දෙට වහලේ දිගේ දුවගන එනවා.. ❤️❤️❤️😘
2026-09-22 22:22:08
138
kawshi416
Kawshi ❤️✨️ :
අපේ ඩයල් දෙක හිර්මනේ සද්දෙ ඇහෙනවා විතරයි එතන ඔය වගේමයි
2026-09-23 03:54:38
106
niky8314
Nimm...🌹 :
පොල් ඉල්ලනවා එයා❤️
2026-09-22 19:35:40
90
nilupuli01
💞💫 :
අපේ ගෙදරත් ඉන්නවා ඩබලක්. අම්මා එක්ක උයනකම් තනියට බලාගෙන ඉන්න ❤️
2026-09-23 08:10:43
32
rukshi362
RuZzzii 🪬🎀 :
අනේ මන් පොල් ගද්දිත් එනවා අනේ ලගට කොච්චර දුන්නත් බලන් ඉන්නවා 🥺❤️
2026-09-23 14:15:46
1
ayeshainduni
@Ayesha1997 :
අපේ ඩයල් එකත් ඔහොම තමා
2026-09-23 12:58:39
1
neth_uzzzzz
ZYRA GIRL 🎀 :
මාලු මොකුත් කන්නෙ නැතුව පොල් විතරක් කාලා හොදට නිදා ගන්න මගෙ චූටා 😌😂💗
2026-09-23 08:37:52
10
methu.amodya
Methu Amodya🤎🍒 :
මගේ 🥹🤍
2026-09-23 13:22:46
6
akain.ya
akain.ya :
ape pol batta 🥹
2026-09-23 02:53:56
33
susantha.bandara494
supun ❤️ sewwandi :
අනේ එයා දැන් නැති වෙල මන් ගාව නැ දැන් 😣😥
2026-09-23 04:09:19
11
ka_vi_sha1
. K A V I S H A 🍓 . :
Mge🥹❤️
2026-09-23 05:08:23
30
imeshasewwandi17
♡ 𝑰'𝒎 𝑬𝒔𝒉𝒂 ♡ :
ape gedarth ohomai ane🥺♥️
2026-09-23 10:05:56
7
methmi361
𝐓𝐄𝐃𝐃𝐘 Girll 🎂💗🐼 :
mage patiya 😊
2026-09-22 20:11:30
21
r.ishu1494
R. Ishuu ❤️😍 :
අම්මෝ කියල වැඩක් නෑ ගේද්දිනම් කෑගහනව ඒ උනාට දැන් අපිට නැතත් එයාට කිරි එක වරද්දන්නෑ 😂😂 🙆🤭😘😍
2026-09-23 05:11:11
7
muthu_perera_
MUTHU PERERA🍒 :
Miss you 💔
2026-09-22 20:35:11
7
savi0616sona
savi 🧚‍♀️🇨🇳🧚‍♀️ :
miss you chooty manike🥺
2026-09-23 04:00:06
8
hasineha0
Neha💫 :
🥰අනෙ මගෙ මැනිකත් ඕමයි ඉස්සර ..දැම් එයා නෑ😥
2026-09-23 01:32:27
7
sayuminimansa
Sayumi _😁😁 :
අක්කෝ නගොලා🥰
2026-09-23 06:00:15
18
e..s...h..a1999
𝒆𝒔𝒉𝒂𝒅𝒊 𝒉𝒂𝒏𝒔𝒊𝒎𝒍𝒂. :
අපේ අම්මටත් එහෙමයී පූසට්‍යී බල්ලටයී පුතේ කියලා කතා කරන්නේ 🥺🤍
2026-09-22 19:36:25
17
To see more videos from user @pinii024, please go to the Tikwm homepage.

Other Videos


About