@hirunews: #HiruNews #HiruNewslk #truthatallcosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 22 September 2026 17:37:20 GMT
127644
3266
194
653

Music

Download

Comments

jes09898
jes 🌝💗$$$- :
ආයේ තියපන්කෝ චන්දේ මේ පාර අපිටත් චන්ද බලය තියෙනවනේ😏
2026-09-23 12:35:43
0
21_c_
papper :
මේක ආණ්ඩුවෙන් එකතු කරන බද්දක් නෙමේ. ඔච්චර බොරු කියන්න එපා මිනිස්සු අවුස්සන්න, මේ අය කිරීම යන්නේ අදාල ගීතයේ අයිති කරුවන් ට. ඕකට හැම අය ගේම ඒව අයිති වෙන්නෙත් නැහැ. මේකේ දිගක් පළලක් නැතුව මිනිස්සු කියවනවා බොරුවට. ලෝකේ ගොඩක් රටවල් වල වෙන දෙයක් ඕක. ගොඩක් නටන්න දෙයක් නැහැ ඔක ට.
2026-09-23 08:56:41
0
sa.si.n.tha
Sa Si Ex :
ජිවිතේට මේ වගේ හිගා කන ආන්ඩුවක් දැක්කෙ නැ මගේ අවුරුදු 24 ම 😂
2026-09-23 04:21:19
125
achintha_official_3
.. :
කරැමෙට පත් කරපු ආණ්ඩු.. ලොවෙත් හූ එකටත් මුන් බදු ගහනවා✋
2026-09-23 13:45:20
1
lakiya_n160
💙Lakiya_n160 :
අනේ මරු නේ..රට ඉස්සරහටම යනව හොදට 😂
2026-09-23 10:19:42
8
dushankavinda43
dushan kavinda සංජු :
ආයි ජන්දයක් තියපන්කෝ
2026-09-23 05:11:41
39
dulminiwimalarath7
[email protected] :
ස්ත්‍රී දූෂන ළමා අපචාර වලට දඩ ගහලා නගර පිරිසිදුව තියා ගන්ඩ දඩ ගහලා රට දියුනු කරානම් නරකද එතකොට මේ රටත් අනිත් රට වල් වගේ දියුනු වෙයි
2026-09-23 03:42:34
71
ayeshayesh284
ayeshayesh284 :
සිංහල ජනතාවගේ පැතුම් ඉටුවී ගෙන එනවා ❤️❤️❤️
2026-09-23 10:14:28
4
kavindu.madhawa
kavindu Madhawa :
අව්ලක් නෑ.සින්හල ඒව නැතුව වෙන භාෂාවක ඒව දාගෙන වැඩේ කරන් යන්.😁😁
2026-09-23 04:33:36
42
user7536820303618
jokar sl :
ආයි ඉතින් ෆන් එකක් අරගෙනත් ඉවරයි😂😂😂 අඩේ ඉස්සරහට ගෙදරත් සින්දු අහන එකටත් බදු ගහයිද බන්🤣🤣🤣
2026-09-23 07:09:11
17
roshan9435
R_o_s_h_a_n :
නිදහසක් නැති හිගන රටක්
2026-09-23 03:00:34
38
pradeeppremasiri
♥️♥pradeep🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
ගායකයෝ ටික කො දැන්😁😁😁, දිගෙන හිටියෙ
2026-09-23 02:36:27
28
amith.r.perera
🇱🇰💫_𝓐𝓶𝓲𝔂𝓪_💫🇦🇪🚨 :
සුද්ද රට පාලනය කරපුකාලෙ මතක්වෙනවා 😁
2026-09-23 02:43:37
15
shiranka_style
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
ඒක පිටින් දාලා වෙඩින් එක ගන්න අදිමදි කරන මම 😁
2026-09-23 04:18:10
9
wasala9
vishwa👑️ :
ප්‍රතිපත්තිය. බදු වලින්ම යන රටක් 😅😅.
2026-09-23 03:03:26
20
sarangafranando
Silent Heart 💔(නිහඩ සිත) :
ඔය එකතු කරගන්න සල්ලි වලින් නැවත බලය ගන්න වියදම් කරයි.බලන්නකො නැවත මහ ජන්දයක් ලන්වෙනකොට කොහොමද කියලා එතකොට හොදටම සහන ලැබෙයි
2026-09-23 03:34:18
12
ranindukandawala
Rane :
යකෝ අපිට දෙන සහනයක් නෑනෙ.හූරගෙනම කනවනෙ
2026-09-23 08:25:01
7
dumidu.fernandu
Dumidu Fernandu :
ජරා ම ආණ්ඩුවක්
2026-09-23 02:55:28
4
sanjayadinuka
Sanjaya Dinuka :
2026-09-23 05:03:53
5
mdilshan49
🎼Manjula dilshan :
අපි රටහදනවා දැන් සල්ලි දීපියව් 😂
2026-09-23 03:12:31
7
modayek
Modayek 🙃 :
නම් list එකක් හොයා ගන්න තිබ්බා නම් මන් සතුටින්. ආයේ අහන්නේ නෑ ඔයා එකෙක්ගේවත් සින්දු.
2026-09-22 20:10:10
13
user5188755218140
නදීශානි මදුහංසිකා :
උන්ගේ සිංදු ඔනේ නෑ
2026-09-23 01:50:06
7
user4463957897265
user4463957897265 :
හොදටම කරලා තියෙන්නෙ.බදින්න වෙන්නම නෑ .ජිවන බරයි,තව මෙවට ගෙවන්න වෙනවනේ නය වෙලා වෙඩින් එකක් ගන්නෙ ඒකත් ඉවරයි දැන් 🥹..
2026-09-22 20:24:36
9
gamininl
gamin 🇳🇱♾️🔭 :
ලංකාවේ උදේපාන්දර ඉදන් පහුවදා උදේ පාන්දර වෙනකන් බන,පිරිත්,කොවිල්,පල්ලි වල හෙවි මෙට්ටල් සංගීතේ.ඊලගට බස්එකට නැගපුවහම එකෙත් ඒකමයි ඉතනින් මිනස්සුන්ට නිදහස් මනසක් නිර්මාණය වෙන්න නම් නිදහස් මකසක් අවශයි හොඳ නීතියක්
2026-09-23 07:41:27
5
yasirugpathirana
𝙈𝙍.𝙔𝘼𝙎𝙃.🇱🇰™️ :
රජයසම්බන්ද නෑ යකෝ මේකට
2026-09-23 04:03:58
4
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About