@ha_si_3: ඔයා දැනුණේ හිතටමයි… ඒ නිසාම ඔයාව අමතක කරන එක හිතට කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… 🥺 මිනිස්සු ගොඩක් අතරේ හිටියත්, හිත හොයන්නේ එකම කෙනෙක්ව… ඒ ඔයා… ❤️🩹 දවස ගෙවෙද්දි කොච්චර දේවල් අමතක වුණත්, ඔයා එක්ක ගෙවුණු පුංචිම මොහොතක්වත් මේ හිතට අමතක වෙන්නේ නෑ… ඔයා නැති අඩුව වෙන කෙනෙක්ගෙන් පුරවන්න බැරි තරමට, ඔයා මේ හිත ඇතුළෙ ලොකු තැනක් අරගෙන ඉවරයි… ඒකයි දුක… දැනුණෙත් ඔයාව, ඕනෙත් ඔයාව, අදටත් හිත ඉල්ලන්නෙත් ඔයාවම… ඒත් මගේ වෙන්න බැරි කෙනෙක්ව හැමදාමත් මගේ කියලා හිතාගෙන මම කොච්චර නම් තනිවෙලා ඉන්නද… 🥺💔 සමහරවිට අපිට වැඩියෙන්ම ඕනෙ කරන කෙනාම අපේ ජීවිතේ අහිමිවෙලා යන්න ලියවිලා ඇති… 🥀❤️🩹
Hasi 🍂
Region: LK
Tuesday 22 September 2026 17:57:53 GMT
Music
Download
Comments
^-𝗡𝗲𝘁𝗵𝘆-^🐣🐭 :
දැනුණේ එයාව එත් එපා ☺️❤️🩹
2026-09-30 15:06:46
1
nima girl❤️🙂 :
Ekh eylt therennh🙂🙂😊😊
2026-09-24 09:47:13
1
Anu😫❤️🫀✨ :
@Ni>>> 👀🫀 මගේ තුදූ 🫶🥺❤️🩹✨
2026-09-23 13:12:40
2
" 11.21 " 🧚♀ :
@yehara😍💖💋 @S>>🫶🏻🥀🤍 mm
2026-09-27 15:01:35
3
Ruhi🙂❤️ :
@Anuhas🦅☄️❗ Bea 🥺❤️🩹🌎
2026-09-23 16:20:34
1
Dew 🧿 :
@NIMA ♥️❤️🩹
2026-09-29 05:14:36
1
Hiru weerasingha 🥰❤️🌏💍 :
@Tharindu Udaya Kumar මට ඔයාව විතරයි දැනුනෙ මෙහෙම ලමයෝ 🥹❤️🩹
2026-09-30 15:20:49
1
Memories 💔🥹 ……..? :
💔🥹
2026-09-26 14:53:42
1
suddii🥰🥰 :
🥰🥰🥰🥰
2026-10-01 12:18:15
0
To see more videos from user @ha_si_3, please go to the Tikwm
homepage.