@dakotasmain30:

dakotasmain30
dakotasmain30
Open In TikTok:
Region: US
Tuesday 22 September 2026 18:09:40 GMT
424
67
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @dakotasmain30, please go to the Tikwm homepage.

Other Videos

ආදරෙයිද කියලා ඇහුවාම  කටපුරා මට
ආදරෙයිද කියලා ඇහුවාම කටපුරා මට "ඔව්" කියන ඔයා කියන්නෙම සසරක් ආත්මයක් ආතමයක් ගානේ මං පෙරුම්පුරන!! ඒත් මෙහෙමනේ, වීරයෝ ලැයිස්තුගත කළාම බැට්මෑන්ලා,අයන් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා ඒ විතරක්ද ඇයි හැරීලා බහතෝරන දාක ඉදන් හැමෝම කිව්වේ එහෙම, හැමදාම මගේ කතාවේ තනි වීරයෙක් හිටියා අකුරු 3කට අයිතිවාසිකම් කිව්ව!! ඔයා තාම දන්නේ නෑ, කදුළකට ණය වුණු මිනිස්සු අතරේ මං ණය වුණු එක පිරිමි රූපේ ඔයාම කියලා!! අදටත් මගෙන් කවුරු හරිම ඇහුවොත් "ආදරේ කාටද වැඩිපුරම" කියලා කට පුරා නලියන එකම උත්තර ඒ ඔයා "තාත්තා!!" හරියටම බලනකොට, මගේ වාග්කෝෂේ වචන ට්‍රැෆික් කරන එකම වෙලාව, ඒ "තාත්තා" ගැන ලියන වෙලාව!! හරිනේ, ඔයා තාම දන්නේ නෑ මට කවි ලියන්න පුළුවන් වග!! කවියක් නෙමේ පොතක් වුණත් මට මදි "තාත්තා" ගැන ලියන්න!! Leora_Zelee #fyppppppppppppppppppppppppppppppppppp #poetrysinhala #quotesaesthetics #trending #leora_zelee

About