Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@soulvibez_officialpage: ඔයා තමා මගෙ හැමදේම ❤️ #Love #foryou #status #srilankan_tik_tok🇱🇰
𝐒𝐨𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐳
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 00:30:00 GMT
195479
11730
837
3654
Music
Download
No Watermark .mp4 (
0.34MB
)
No Watermark(HD) .mp4 (
0.44MB
)
Watermark .mp4 (
0.57MB
)
Music .mp3
Comments
ᥫ᭡ 𝐇𝐄𝐒𝐇𝐔♡࿐🐼🖤 :
මගේ ජීවිතේට ඔයා ආපු දවසෙ ඉදන් මගෙ ලෝකය ටිකක් ලස්සන වුණා.ඔයා මට ආදරේ කරන කෙනෙක් විතරක් නෙවෙයි මගෙ හොදම යාලුවා ,මගේ සැනසීම,මගේ සතුට,මගෙ හැමදේම හැමදාම හැමදේම හොද වෙන්න නැති වෙන්න පුළුවන් අපි අතරෙ misunderstanding එන්න පුළුවන් අපි දෙන්නටම වැරදි වෙන්න පුළුවන් ඒත් ඒ හැමදේයක්ම අතරින් මට තේරුණා එක දෙයක් තියෙනවා ඒ මට ඔයාව නැති කරගන්න ඕන නෑ ඔයා හිනා වෙනකොට මට හරි සතුටුයි ඔයා සාර්ථක වෙනකොට මගෙ හිත පිරෙනව ඔයා මහන්සි වෙලා අනාගතේ වෙනුවෙන් වැඩ කරනකොට මට ඔයා ගැන තවත් ආඩම්බරයි සුදූ කොච්චර දුර හිටියත් මගේ හිතේ හැමදාම ඔයාට විශේෂ තැනක් තියනව සමහර වෙලාවට මගේ ආදරේ මම හරියට පෙන්වන්නෙ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට මගේ හැගීම් නිසා ඔයාවත් රිදවන්න පුලුවන් ඒ හැම දෙයක්ම මම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ මට ඕන අපේ ආදරේ තවත් ලස්සනට ,සන්සුන්ව,අවබෝධයෙන් ගොඩනගන්න. හැමදාම ප්‍රාර්ථනා කරනව ඔයාට සතුට ලැබෙන්න ඔයාගෙ දුක මට දෙන්න ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න ඔයා හොදින් ඉන්න ඒ වගේම අපි දෙන්නට එකට තවත් ලස්සන මතක් ගොඩක් එකතු කරගන්න ලැබෙන්න ඔයා මගෙ පණ විතරක් නෙමෙයි මගෙ ජීවිතේ හැමදේම අද, හෙට ,අවුරුදු ගණනාවකට පස්සෙන් ආත්මයක් පාසාම මම තෝරගන්නෙ ඔයාවම විතරයි පණ ආදරයෙන් ඔයාගේම විතරයි❤️❤️❤️❤️❤️🥰
2026-09-27 18:35:11
1
Kaveen Dilhara____🪽 :
[Sticker] V... 🥹🩷''
2026-09-27 18:21:15
0
🦇️ Bat ghost :
මට ඔයාව ගොඩක් වටිනවා සතුටින් ඉන්න❤️J
2026-09-26 17:58:04
0
Sarani 😍💖 :
මට විතරයි ඔහොම දෙයක් කියන්න කවුරුත් නැත්තේ... මට හරිම පාලුයි.... 💔😭
2026-09-23 15:48:33
11
𝓓𝓾𝓿𝓲 ...♡>>🔞🐾️ :
එයාට හැමදාම හරියන්න ඕනෙ දෙයියනේ ☺️🤍
2026-09-23 19:10:05
3
𝑵 𝑶 𝑾 𝑻 𝒀 🥷🌪️ :
හැමෝම @කරද්දි මට විතරක් sher කරන්න උනා, @කරන්න එපා කියල බැන්න🙂💔
2026-09-23 14:53:32
3
Mihira🇱🇰🇰🇷 :
Mage wasthu🥺🫂❤️🫀💋
2026-09-25 00:42:49
0
Rashmi kawya :
අනෙ එ වචන 🥹🫀💞
2026-09-23 01:02:16
7
Shms_Ediz 🇵🇹 :
එයා ඉන්න කොට කොච්චර ලස්සන උනාද වගේම එයා ගියාට පස්සේ ඔකෙ අනිත් පැත්තට උනා මගේ 🥺🙂
2026-09-26 06:55:34
0
𝐀_𝐃_𝐇_𝐈_𝐈 🪐☄️ :
my everything is you 💘🌎
2026-09-25 12:10:34
0
💖deshani💖 :
me athme magema karaganna bari unath mage hamadema oya man hari adarei hamadama marenakan e hinawata man hari lobai adarei🥺🥺🥺
2026-09-23 15:02:44
1
𝕮𝖍𝖆𝖓𝖚 _فيسالكا ⚡️ :
Mee captain eke gnnda
2026-09-23 06:37:48
1
Ash🌙 :
Ehm knk hmbnkm save krn inwa 😓
2026-09-26 07:56:12
0
Lithula sihath $$Fz :
anthima tika witharak kiyawapu mama😁
2026-09-26 07:25:38
0
𝓐𝓼𝓱𝓪𝓷𝓲𝓲𝓲 🖤🔥 :
man eyata oka kiwwath eya therum ganna ekak na habai kavamadavath eadare venas venne na pana 🥺🥺❤️
2026-09-26 06:12:44
0
no body🥺 :
me athme nathi nm ilaga athme wath mage wenna kiyala wish karanawa 🥺❤️❤️🩹
2026-09-26 09:25:29
0
Janaka Hewawasam :
👍👍👍👍👍👍👍
2026-09-24 05:25:31
0
Kaveen Dilhara____🪽 :
@V 🩷🥹'' Hadawathe thamuse nam.
2026-09-27 18:24:53
0
𝐂𝐇𝐀𝐋𝐀 | 🧚♂️🤍 :
2026-09-25 08:55:12
0
Sad girl 🥀🥺❤️🩹 :
ow mage pana 😩🤍
2026-09-24 15:32:39
0
ANUU 🖤🪽 :
Eya 🥺❤️🫀
2026-09-25 16:13:12
0
N A V O 🥹🤍🫰 :
@ane eyt hemdm hri ynn on e sathuta chuttkvth nethi vennep mn hri adrey lmyoo oyt ad mn gv nethi unth mn oyt adtth godk adreyy @malindu 🥺❤️🩹
2026-09-24 08:35:17
1
@lks_0205 💞 :
@namal..xxx.❤️💫 mge jiwithe ❤️🫀
2026-09-26 06:48:41
1
§ Chooty " 🎀 :
මගේ ප්‍රියතම පුද්ගලයා වෙත, @Dinoth ආදරෙයි සුදූ .... 🥹💗💫
2026-09-27 06:26:34
2
🤍kavi-girl🤍 :
@Pramuditha✨💗 man oyata hari adareii wasthu 👥💋♥️😚
2026-09-25 08:38:44
1
To see more videos from user @soulvibez_officialpage, please go to the Tikwm homepage.
Other Videos
Đã là trà thì đậm hay nhạt vẫn là trà. Nóng hay lạnh thì cũng vẫn là trà , sống một mình hay hai mình vẫn là sống, có yêu hay không thì cũng phải sống, vui hay buồn chúng ta cũng phải sống thôi vậy thì ta nên chọn cách vui vẻ nhất để sống cho đừng lãng phí cuộc đời này. #suutam #fypシ゚ #xyzbca #vinhyen #storytime
Track: Tower - hip hop und electronic background music for videos, vlogs, travels. #tower #hiphop #trap #upbeat #beat #ashamaluevmusic #background
Молодой отец на удаленке, день 56
#blowthisup #steventyler #rocknroll #music
Informations très importantes pour vos téléphones #creatorsearchinsights #Pular #Pulaar #Fulbe #FoutaDjallon
About
Robot
API
Legal
Privacy Policy