@saja.lakshani: උඩ තියලා තිබ්බ සපත්තු අලවන ගම් එක අරන් පොඩ්ඩක් ඇගිල්ලේ ගැවිලා ඇලිලා වගේ තිබ්බා එපා කියපු දේ කරලා දිගටම ගමි ටික ඇගිල්ලේ තියේයි කියලා හොදටම බයවෙලා 😅😅 එපා කිව්වාට අහන්නේ නැති නිසා එයාට නොපෙනෙන්න මං බලන් හිටියේ එයාට experience එක ගන්න දෙන්න ඔනේ නිසා එපා කියන දේ අයේ කරන්නේ නෑලු 🤭
Saja Lakshani
Region: LK
Tuesday 22 September 2026 19:07:11 GMT
Music
Download
Comments
Sithu :
තාත්තා ලග හැමදේකදිම විසදුම් තිබ්බා🥺
2026-09-23 04:01:36
954
≪ 𝚂𝚑𝚊𝚗𝚞𝚞🥺🤍💋 :
හැම කෙල්ලෙක්ටම ආරක්ශාවක් දැමෙන්නෙ තාත්තා ගාව🥺❤️
2026-09-23 06:39:27
421
memories 2022/6/26😣💖😘 :
කෙල්ලගෙ ඇස් දෙක හරි ලස්සනයි කොන්ඩෙ දිගට තිබ්බා නම් තවත් ශෝක් සුරන්ගනාවියක් වගේ💖💕🫶
2026-09-25 04:22:52
2
rithu_Ki 🐷🍒🌸 :
දැක්කද.. දුවගේ වීරයා .. ඒ තමයි තාත්තා 🥺♥️
2026-09-22 23:14:16
253
pahandi :
ane pau 🥰🥰🥰
2026-09-24 10:57:44
1
කවිකාරී🥰🍃 :
අපි තාත්තට කියමු🥺 අදටත් අපි උනත් තාමත් එහෙමයි මොනා උනත් තාත්තට කියලා බලමු තාත්තට කියනවා..🥺🫀
2026-09-23 06:16:13
233
නයෝමි 🍓😘.. :
තාත්තා 🥺[Red heart]🌎
2026-09-23 03:42:11
94
chamodi :
අනෙ එයාගෙ ඇස් දෙක 🥺😘
2026-09-23 17:28:37
2
Dil' s voice ❤️ :
අපි තාත්තට කියමු , තාත්තාලා ගාව තිබ්බා හැම දේටම උත්තර , එහෙවු තාත්තාලා හම්බුන් නැ හැමෝටම
2026-09-23 10:07:25
93
kaumadiayodhya :
ලස්සන ඇස් දෙකක්🥰🥰
2026-09-23 17:07:51
2
FooDIshBites🇱🇰🍳 :
අපි තාත්තට කියමු❤️
2026-09-23 17:56:32
2
🎼 SASIN♪ :
අවසාන විසඳුම :- " අපි තාත්තට කියමු" 🥹
2026-09-23 16:06:07
60
HanzSanj :
එයාගේ ඇස් ❤🤗 බෝනික්කෙක් වගේ ❤️
2026-09-23 15:53:03
4
Dew💕 :
ඇස් දෙක 🥺❤️
2026-09-23 08:14:45
151
hansi_yy :
තාත්තා තමයි එයාගේ ජීවිතේ වීරයා.🥹
2026-09-23 07:11:51
22
Nishan Danushka :
තාත්තා තමා චරිතේ🥰🥰
2026-09-23 08:47:13
51
ChamuZ 🤍🦄🌸! :
අපි තාත්තාට කියමු ❤🥺
2026-09-23 14:22:07
12
🇱🇰 Maduranga 🇱🇰 :
🥰🥰🥰 තාත්තා තමයි වීරයා මැනික🔥🔥🔥
2026-09-23 03:15:57
28
AnuYara :
ලස්සන ඇස් දෙකක් ❤️
2026-09-23 05:37:19
43
Nethmi Madhushika :
අපි තාත්තට කියමු🥺
2026-09-23 08:27:06
80
dilru :
සෝස මල... අපි තත්තිට කියමු.... අඩන්න apaaaaa ❤️❤️❤️
2026-09-23 05:06:38
28
𝘿 " ! 💋 :
thaththa 🌏❤️
2026-09-23 03:33:43
16
𝐊ᵃ𝐯𝙞࿐🗿🧸 :
කෙල්ල දන්නවා තාත්තා තමා එකම විසදුම කියලා 😞🫡
2026-09-23 16:32:11
6
_ishulakshani_ :
අපි තාත්තාට කියමුලු පව් දෙයියනේ❤️කාටවත් කරන්න බැරි දේවල්,වෙන කිසි කෙනෙක් අපි වෙනුවෙන් නොකරන දේවල් අපි වෙනුවෙන් කරන්න ඉන්න එකම කෙනා "තාත්තා"🥰
2026-09-24 05:45:25
7
user5272710155819 :
තාත්තාව මතක් වුණේ සුදු මෑණිකට🤗❤️
2026-09-23 08:56:18
8
To see more videos from user @saja.lakshani, please go to the Tikwm
homepage.