@kimochii16113:

ý ó đâm
ý ó đâm
Open In TikTok:
Region: VN
Wednesday 23 September 2026 03:57:07 GMT
82
16
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kimochii16113, please go to the Tikwm homepage.

Other Videos

මහ රෑ 12 ට කිට්ටුයි ඔලුවේ කැක්කුමට බෙහෙත් පෙති ටිකක් අරම් කාමරේට යද්දි අඩලා අඩලා බැරිම තැන නිදා ගන්න හැදුවේ ඒත් මතක් උනේම අපිට මොකද උනේ කියලා  මට දැනෙනව අපි ඉස්සර වගේ නෙමේ කියලා  කවදාවත් එයා මාව තේරුම් ගත්තෙත් නෑ  මන් එයාව තේරුම් ගත්තෙම වැරදියටලු කියපු එක එක වචනයක් ගානේ කල්පනා කර කර ඉදලම වේලාව බලද්දි පාන්දර 3 ත් පහුවෙලා ඒත් නින්ද යන පාටක් වත් නෑ  ආයෙත් ඔලුවට එන්නේම ඇයි මොකක් ද ඇයි මෙහෙම වෙන්නේ කියලා විතරයි මන් එයාට ආදරේ නැතුවත් නෙමේ, එයා මට ආදරේ නැතුවත් නෙමේ එතකොට ඇයි හැමතිස්සේම මෙහෙම වෙන්නේ   මගේ ඔලුවට එන්නේ ම අපි ආගන්තුකයෝ වී ගෙන එනවද අපිට අපි වෙන්න බැරි වෙයිද කියන දේ විතරයි, මන් දන්නේත් නෑ එයා නැතුව ආය ජීවත් වෙන්න මොකද මේ තමා මන් ආදරේ කරන අවසාන වතාව...🙂❤️‍🩹
මහ රෑ 12 ට කිට්ටුයි ඔලුවේ කැක්කුමට බෙහෙත් පෙති ටිකක් අරම් කාමරේට යද්දි අඩලා අඩලා බැරිම තැන නිදා ගන්න හැදුවේ ඒත් මතක් උනේම අපිට මොකද උනේ කියලා මට දැනෙනව අපි ඉස්සර වගේ නෙමේ කියලා කවදාවත් එයා මාව තේරුම් ගත්තෙත් නෑ මන් එයාව තේරුම් ගත්තෙම වැරදියටලු කියපු එක එක වචනයක් ගානේ කල්පනා කර කර ඉදලම වේලාව බලද්දි පාන්දර 3 ත් පහුවෙලා ඒත් නින්ද යන පාටක් වත් නෑ ආයෙත් ඔලුවට එන්නේම ඇයි මොකක් ද ඇයි මෙහෙම වෙන්නේ කියලා විතරයි මන් එයාට ආදරේ නැතුවත් නෙමේ, එයා මට ආදරේ නැතුවත් නෙමේ එතකොට ඇයි හැමතිස්සේම මෙහෙම වෙන්නේ මගේ ඔලුවට එන්නේ ම අපි ආගන්තුකයෝ වී ගෙන එනවද අපිට අපි වෙන්න බැරි වෙයිද කියන දේ විතරයි, මන් දන්නේත් නෑ එයා නැතුව ආය ජීවත් වෙන්න මොකද මේ තමා මන් ආදරේ කරන අවසාන වතාව...🙂❤️‍🩹 "ආදරේ " ඇත්තටම මෙහෙම ද? #whatsappstatus #tik_tok #broken #mood #onemilionaudition

About