@magma1_: ඇත්තටම ආදරෙයි නම් සමාවදෙනවා @SMART BS WITH GIHAN PRIYASAD #magma #fyp #foryoupage #Love #statusvideo

| 𝗠𝗔𝗚𝗠𝗔 !
| 𝗠𝗔𝗚𝗠𝗔 !
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 04:18:26 GMT
191361
20892
129
758

Music

Download

Comments

vikumoshada09
ViKi._•°🐾️🐣 :
අනෙ මෙ නිකම් උබලාගෙ හිත් පාරව ගන්න එපාල බන් ඉන්න එකා ඉදියි නැති එකා යයි උබලා ඉන්නකම් හොදට සලකපන් 🫡
2026-09-23 07:15:33
304
sankalana000
⛓️ ` Minura 00.02 ´ ⛓️ :
ආදරේ කියන්නේ චෙක් කරන්න හොද දෙයක් නෙමෙයි
2026-09-23 12:26:48
43
senidu.randitha
SENIDU RANDITHA :
වීදුරුවට ගල් ගහලා වීදුරුව හයියයිද කියලා බලන එක මම නම් හිතන්නේ වැරදියි 🥺🥺🥺(ඒ මනුස්සයාගේ පැත්තෙනුත් කතාවක් තියෙනවනේ)
2026-09-23 08:49:06
105
lakeeee00
Lake ™️ :
ආදරේ කියන්නේ චෙක් කරන්න ඕන දෙයක්ද 😅
2026-09-23 16:34:44
0
aquilina_7.22
Aquilina. :
එපා මිනිස්සු චෙක් කරන්න ආදරෙන් ලගින් ඉන්න තමන්ට පුළුවන් විදියට ❤‍🩹🙂උපරිමයෙන්
2026-09-23 18:08:04
0
shannn60
SHAN :
ආදරේ කරන කෙනාට රිද්දලා පරික්ශා කරන්න එපා.එයාට ඔයාව සවහටම එපා වෙන්න පුලුවන්.
2026-09-23 14:36:54
12
panchiofficialpage
✍️🫀නිහඩ වදන්.🫀✍️ :
🥹💞💔ඇත්ත..සර්..
2026-09-23 17:10:54
1
sumi.jayasekara
Sumi Jayasekara :
අනේ මේහ්
2026-09-23 09:50:29
1
prasadbro3
ප්‍රසා❤️ :
ඇත්තමයි සර්
2026-09-23 12:10:05
1
__rusi11
RT :
ආදරේදී check කීරීම් නෑ ,මනුස්සයෙක්ට රිද්දලා රිදුනද කියලා අහන එකද ආදරේ,ආදරේ නම් රිද්දන්නේ නැතිව ඉන්න එකයි කරන්න ඕනා
2026-09-23 12:39:10
5
nethma_yashen
Y A S H ✔️ :
සමාව දෙන්නෙ නැතුව දාලා යනවා නම් 🙂
2026-09-23 06:34:37
52
kawya363
Kawya :
ආදරෙ නැහැ 🥺😔💔
2026-09-23 12:10:16
0
sachi___page
𝙎𝗮𝗰𝗵𝗶┃සචි 〲 🩸🍃 :
ආදරේ කරන්න කියලා ඇයි මිනිස්සුන්ව චෙක් කරන්නේ, ආදරේනම් ලග රැදෙයි නැත්නම් අත්හැරෙයි, නැතුව check කරන්න කියලා ඒ කෙනාගේ හිත රිද්දන්න පුලුවන්නම් කොහෙද බන් එතන උබේ ආදරයක්.. 🙂💔
2026-09-23 11:33:59
4
c_e_crew_9_16
MINNY🖤🥀✨ :
හිත කැඩිලා විශවාසෙ බිදුනම තේරෙයි ටෙස්ට් එකෙ තරම හැමෝටම ඒවා හරියන්නෑ
2026-09-23 12:01:06
2
nimmu_ofz
Nimmu_ofz :
මිනිස්සුන්ව check කරන්න යන එක හරියන වැඩක් නෙමෙයි. දවසින් දවස මිනිස්සු කියන ජාතිය වෙනස් වෙන ජාතියක්. අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්නේ 🥲
2026-09-23 10:11:03
11
user12119008868195
charunika heshani :
මම බොරැවට කෙනෙක්ට කතා කරා bf මට අාදරේද අැත්තද කියලා බලන්න දෙපාරක් තුන් පාරක්. මගේ bf මට අාදරේද කියලා බලන්න .මට බැන්නා .එත් අදටත් මාත් එක්ක ඉන්නවා
2026-09-23 08:49:31
6
nalikajayanthi1
naliya :
ඇත්ත කතාව
2026-09-23 07:10:59
8
itzabby4
A B B Y A 🫀❤️‍🩹 :
Eya GIYA 😊
2026-09-23 06:32:37
5
jzzz____2009
ᴊɪᴍᴜᴛʜ🐉 :
2026-09-23 11:21:01
1
itz_me_senu_6
#itz_me_senu_# :
ane epa
2026-09-23 09:51:38
1
sha_n2012
s卄an :
hitha 💔
2026-09-23 10:59:41
1
nehelishenaya
•°•°..☆♡Shenaya♡..☆•°•° :
wenaakamak wath karanna hithannaththe mata vitharada 🥺
2026-09-23 09:52:42
1
efihorh8t
nethu..🚫 :
ehema karanne komada hitha hadan..🙄💔
2026-09-23 08:15:44
1
kanchana.s1
Geeth :
2026-09-23 17:18:03
0
midnightsoul516
Myravox :
@induwah0
2026-09-23 17:29:55
0
To see more videos from user @magma1_, please go to the Tikwm homepage.

Other Videos


About