@dia07_2: කිසිම තරහක් නැතුව අතාරින්න පුලුවන් ආදරේ දන්න මිනිස්සුන්ට විතරයි දියා! අපි ආදරේ කරන මිනිස්සු අපේ එහාපැත්තෙන් ඉද්දී අපි ආසම ඒ මිනිස්සුන්සතුටෙන් ඒ මිනිස්සුන්ගේ ඔලුව නිදහසේ තියන් ඉන්නවා දකින්න.. හැමවෙලෙම මූනේ හිනාවක් දකින්න අපී කොච්චර නම් කියලා දේවල් කියනවද කරනවද! හැබැයි තාමත් මේ generation එක ඇතුලේ ඇයි මට විතරයි මගෙ විතරයි කියලා logic එකක් තියෙන්නෙ කියන එකයි මට නොතේරෙන්නෙ දියා.. ඇයි අපි මිනිස්සුන්ව අල්ලන් ඉන්නේ? යන්නෝන කියලා කියන මිනිස්සුන්ව තියන් ඉදලා අපිට මොනවද ලැබෙන්නේ. කොහොමත් අපිට ඕනී උනේම ඒ මනුස්සයගේ හිතේ සැනසීම නම් ඒ මනුස්සයා යන්නෙත් ඒ කියන සැනසීමම හොයන් නම්.. Wtf ඇයි අපි මෙච්චර නහින්නෙ? අපිට ඕනීත් ඒකනෙ.. ඒවගෙම සම්බන්ධකම් ඉවර වෙන්න පුලුවන් අපිට ඉවර කරන්නත් පුලුවන්. හැබැයි ආදරේ එහෙම නැති වෙන් නෑ Finally මම දන්නෙ ආදරේ විදියට අපි ආදරේ කරපු මිනිස්සු හරියාකාර තැනක නිදහසේ සැනසීමෙන් හුස්ම ගන්නෝන දියා එච්චරයි! LET THEM GO! ☁️ #fypシ゚viral #fypシ #fyppppppppppppppppppppppp #CapCut #fypp
ᗪIYᗩ
Region: LK
Wednesday 23 September 2026 04:30:13 GMT
Music
Download
Comments
MaLove_Nuri❤️🩹 :
caption ek puluwn nm denna koo 🥺❤️🩹
2026-09-23 14:44:47
1
Ashiii🍄💐💗 :
Finally ❤️🩹
2026-09-23 15:41:02
1
© 𝘓𝘦o🖇️ :
Okkogenma ath wela inn oonee
2026-09-23 11:33:43
2
𝐒𝐀𝐃𝐔🌸 :
2026-09-23 11:45:35
1
サヌ ✨ :
2026-09-23 10:18:14
1
A U R A 🧿✨ :
2026-09-23 12:33:31
1
Nihara R. :
2026-09-23 11:18:39
1
Dhanu❤️✨️ :
2026-09-23 04:35:18
1
404dreamz :
🥺❤️🩹
2026-09-23 15:13:53
0
HIMARU_HESHAN :
💕
2026-09-23 09:19:51
2
Dinudi :
🥺❤️🩹
2026-09-23 16:37:18
0
ᵋℽᵋ𝓼 ❝ֆ𝑜ᶸ𝑙𝕶ԑԑ𝓅ԑ𝗿❞👽🖤 :
🙂❤️🩹
2026-09-23 14:36:08
0
𝑱 𝑨 𝑵 𝑨 𝑵 𝑰 ☁️ :
@𝙔 𝙐 𝙉 𝙍🫧 ai bn ehm une
2026-09-23 17:09:12
0
To see more videos from user @dia07_2, please go to the Tikwm
homepage.