@mixoce_: සමහර දේවල් හැංගිලා තියනකොට තමයි ලස්සනම..!! 🍃🐾 #viral #wattpad #nostalgic #2023 #srilanka

MikO🐾
MikO🐾
Open In TikTok:
Region: KW
Wednesday 23 September 2026 05:36:22 GMT
97018
17992
449
408

Music

Download

Comments

sithmiyasara920
Sithmi Yasara :
එකනම් ඇත්ත 2019-2022 වෙනකං කියෙව්ව...ඒත් මේ රැල්ල ආවට පස්සෙ අතෑරියා...මොකද තවත් ඒක දැක්කම පේන්නේ අර සැනසීමක් දැනෙන හැඟීම නෙමේ...
2026-09-30 01:56:47
1
hobigirl00
Hope girl :
මම කියවන්න පටන්ගන්නේ 2020. ඒකත් straight stories වලින්.. පස්සේ තමා bl කියෙව්වේ.. හොදම ස්ටෝරීස් අදටත් මතක් කරන කතා කියෙව්වේ ඒ කාලේ.. කස්තුරි සුවද පවා ongoing කියවපු අය අපි.. හැබැයි ඒක අවසානේ ආයි නවත්තන්න බැරි කුනාටුවක් ගෙනත් අතෑරියා.. ඉස්සර දවසේ වැඩිහරියක් වෙලා use කරපු app එක notification පවා off කරපු මතක් උනොත් ගිහින් බලන ඔහේ තියෙන app එකක් වෙලා.. අදටත් මම හිතනවා කස්තුරි සුවද ආවේ නැත්තන් කියලා.. එයා කවදාවත් නොලියා හිටියනන් හොදයි කියලා..
2026-09-29 19:17:22
1
my.balls.are.itch47
@my Balls are Itching@ :
මං wattpad ආවෙ 2022, english bl novel එකක් හොයන් ආව ගමන දැන් ගොඩක් දුර ඇවිත්😁.ඒ කාලෙ විකාර username දාගෙන හිටියෙ අපි හිතන fantasy අපි දන්න මිනිස්සුන්ට අහුවෙයි කියලා🤣.ඇත්තම කියන්නං,......කස්තුරි සුවද ආවට පස්සෙ wattpad එක එකම විකාරයක් උනා🥴. ඇත්ත නේද?
2026-09-23 16:48:06
389
snowflake0_o
•S 𐙚⁷ :
okkoma kiywnn gththm wattpad delete kara 🥰
2026-09-29 14:28:35
0
kaveeshaherath867
~ᴠɪꜱʜᴀ~ᴛᴋ🤍 :
මම wattpad එකට එන්නේ 2023 දී.. එකලේදී ඇත්තටම මාරම ලස්සනයි.... මුළු ලෝකෙනකම හැංගිච්ච රහස් නවා තැම්පොල.....🥺❤‍🩹🫀
2026-09-23 10:10:51
501
s_seloraa
🎀✨ :
2019-2023 කාලේ තමා ලස්සනම ප්‍රශ්න අඩුම නිදහස්ම කාලේ ✨ ගොඩක් අය wattpad කියන වචනෙවත් අහලා තිබුනේ නැති කාලේ
2026-09-23 10:30:05
323
booh4470
Booh👻 :
2019,2020,2021 😩❤️
2026-09-23 10:12:42
551
minnymuffin7
𝙈𝙄𝙉𝙉𝙔 𝙈𝙐𝙁𝙁𝙄𝙉🌝❤️ :
ඒක නම් ඇත්ත 🥹
2026-09-29 15:50:31
0
leon2005.lee
leon Lee :
කැලෑමල් ලස්සන කැලේ හැංගිලා පිපුනාම😶‍🌫️
2026-09-29 14:34:58
1
moonlightpagesofficial
Moonlight🦭🎀 :
Before 2025, when it's a secret 🥺
2026-09-23 08:54:56
209
himaprimrose
Hima primrose :
Api e kale bL kiyewwe na saantha
2026-09-29 04:57:55
0
sithmini_dananjali
DANU 🐼✨🔮 :
මිනිස්සු අල්ලගන්න පටන් ගද්දි මන් අතරින්න පුරුදු උනා මොකද හැමොම ආස දෙවල් වලට මන් වැඩිය කැමති නෑ 🙃
2026-09-23 10:37:51
109
kushigirl028
Kushi girl ❤️ :
wattpad එකේ තියෙන කතා පොත් විදියට එලියට එනකොට දැනෙන්නෙ අපේ ෆැන්ටසිය වෙනස් වෙනව කියල ඒක wattpad එක ඇතුලෙම තිබ්බ නම් කියල දහස් වාරයක් හිතෙනව 🥺❤️‍🩹
2026-09-23 12:39:15
169
ashi_.ii_
✨️ 𝐀𝐬𝐡𝐢 ✨️ :
මං වට්පැඩ් එන්නේ 2019 ...ඇත්තටම ඒ කාලේ මාරම ලස්සනයි... ලස්සන දේවල් හැංගිලා තියෙන තරමට හොඳයි කියන්න මීට වඩා උදාහරණ ඕනෙද?
2026-09-23 10:24:44
97
tenurimethara
Dumbsby_Methi𐙚🖤. :
I started to read it when I was 13 to read taekook novels..
2026-09-23 12:15:29
45
army16_bts0613
satoru°gojo :
සේපාලිකාත් ඉස්සර ff එකක් කියලා මතක් උනාම 😭😭😫😫😫😫❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-26 18:09:42
5
seni.9155
Seni🎀~ :
2019-2023 was the GOLDEN era of wattpad 😭✨ No unnecessary drama, no endless chaos, just little community. Back then, Wattpad felt like our little secret safe place, somewhere we could escape to whenever real life got too loud. We didn’t know we were living through the best era. we were just enjoying it ☹️✨
2026-09-23 11:28:52
19
dihashi_dissanayake
Dihashie 🎀 :
2019 - 2023 Golden Eraa 😭❤️
2026-09-23 12:51:39
13
miyuli_mihara
MiharaZ :
2018 - 2023 premium era 🥺♥️
2026-09-23 11:47:43
10
ke.shara3
ke shara :
රැල්ලට කලින් කෝකත් හොඳයි දැන් හරිම toxic ☺️🖤
2026-09-23 14:49:35
8
hiruuuuuuuuuu0
Hirushi Dewmini :
2019 🥺
2026-09-23 13:30:45
35
minkthvkeshi
𝐊𝐄𝐒𝐇𝐈...♡ :
මම වට්පෑඩ් එකට ආවෙ 2019දි විතර...ඇත්තටම ඒකාලෙ mp වගේ දේවල් ගනන් ගත්තෙවත් නෑ.. ඒ කියන්නෙ ඒවත් නෝර්මල් වගේ හිටියෙ 😂🤭 දැන් තමයි මේ සමහරු උඩ දාගෙන විකාර මගුල් කියවන්නෙ 😒 කස්තුරි සුවඳ පොතක් විදියට ආවෙ නැත්තන් සමහර විට මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා...මට හිතෙන්නෙ එහෙමයි
2026-09-24 11:05:51
16
amaa.jay_
𝐴𝑚𝑎𝑎 🎀 :
2020-2023 හොදම කාලේ..පාන්දර වෙනකන් කියවනවා.තව එකයි කිය කිය හිත හිත, අන්තිමට කියවලා කියවලා කෙලින්ම ස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නෙ 🥹❤️miss that time a lot.
2026-09-23 12:13:31
19
vihanshathathsarani0
𝑲𝒖𝑺𝒉𝒊 🐙 :
හැන්ගිලා තිබුන ලෝකයක් මීට අවුරුදු 3කට විතර කලින් 🥹🫶
2026-09-23 11:37:28
25
imnotinthemood43
imnotinthemood43 :
I started with Jikook and Sasusaku, peak Wattpad 2019–2022 🥀
2026-09-24 11:35:12
8
To see more videos from user @mixoce_, please go to the Tikwm homepage.

Other Videos

‎知っていましたか? 🇯🇵 ‎ ‎日本では、圧電タイル(ピエゾ電気タイル)を 使って、人々の足音や歩行の力を電気に変えてい ます。毎日何百万人もの通勤者が生み出すエネル ギーは、渋谷駅のような混雑した場所のLEDライ トやディスプレイの電力として活用されていま す。 ‎持続可能な社会とスマートシティを実現するた めの素晴らしい技術です。#anime #animeedit #animeedits #animeclips #animefyp #animefan #animefans #animecommunity #otaku #manga #onepiece #luffy #zoro #sanji #nami #gear5 #naruto #narutouzumaki #sasuke #kakashi  ‎#boruto  ‎#jujutsukaisen #jjk #gojo #gojosatoru #itadori #sukuna  ‎#demonslayer #kimetsunoyaiba #tanjiro #nezuko #zenitsu  ‎#AttackOnTitan #aot #levi #erenyeager #mikasa #spyxfamily #anya #anyaforger  ‎#dragonball #dragonballz #goku #vegeta  ‎#chainsawman #denji #makima  ‎#bluelock #isagi #bachira  ‎#haikyuu #hinata #kageyama  ‎#tokyorevengers #mikey #draken  ‎#hunterxhunter #gon #killua  ‎#sololeveling #sungjinwoo  ‎#pokemon #pikachu #pokemonanime  ‎#Genshinlmpact #genshin #hoyoverse #HonkaiStarRail #hsr  ‎#zenlesszonezero #zzz  ‎#bluearchive  ‎#nikke #nikkegoddessofvictory  ‎#umamusume  ‎#pokemongo  ‎#dragonballlegends  ‎#projectsekai  ‎#fategrandorder  ‎#arknights  ‎#azurlane  ‎#mobilelegends  ‎#mlbb  ‎#honorofkings  ‎#hok  ‎#leagueoflegends  ‎#wildrift  ‎#pubgmobile  ‎#freefire  ‎#Valorant  ‎#Minecraft  ‎#roblox  ‎#gaming  ‎#gamer  ‎#mobilegaming  ‎#gameplay  ‎#gamingclips  ‎#gamingvideo  ‎#gamingcommunity  ‎#esports  ‎#proplayer  ‎#ranked  ‎#viral  ‎#fyp  ‎#foryou  ‎#foryoupage  ‎#trend  ‎#trending  ‎#viralvideo  ‎#tiktokviral  ‎#animegaming  ‎#animegirl  ‎#animeboy  ‎#animeart  ‎#animeworld  ‎#animejapan  ‎#japananime  ‎#japan  ‎#tokyo  ‎#akihabara  ‎#nihon  ‎#日本  ‎#アニメ  ‎#アニメ好き  ‎#アニメ好きな人と繋がりたい  ‎#アニメ好きと繋がりたい  ‎#アニメ編集  ‎#アニメ動画  ‎#漫画  ‎#マンガ  ‎#オタク  ‎#ゲーム  ‎#ゲーム実況  ‎#ゲーム配信  ‎#ゲーム好き  ‎#ゲーム好きな人と繋がりたい  ‎#スマホゲーム  ‎#オンラインゲーム  ‎#ゲーマー  ‎#日本ゲーム  ‎#原神  ‎#崩壊スターレイル  ‎#ゼンレスゾーンゼロ  ‎#ブルーアーカイブ  ‎#ウマ娘  ‎#ポケモン  ‎#paidpartnership

About