@yashwanid:

yashwani Dewanarayana
yashwani Dewanarayana
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 06:22:55 GMT
196394
12840
236
383

Music

Download

Comments

abduhl.halik
ZEHAN ALI :
ඒ කාලේ මගේ පිස්සුව🥰🥰🥰🥰
2026-09-26 11:45:31
0
jeewaliyanage
black wings 🖤🧚‍♀️G :
my fav indian actor 😍😍😍😍
2026-09-26 02:41:16
0
laky.girl91
Lucky girl💜️🪻😍 :
අපි තරුන කාලේ තමා එයාව ලස්සනටම දැකලා තියෙන්නේ. 💓💓💓
2026-09-26 02:52:59
1
user8829678193084
💞💞සුදු මැණික 💞💞 :
මගෙ ආසම නළුවා 💓🥰
2026-09-26 06:06:07
0
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
ඉස්සර ක්‍රෂ් තමයි ඉතිං 😅
2026-09-25 02:08:01
0
user130413737381
user130413737381 :
ලස්සනයි ලස්සනයි දැන් නැනෙ
2026-09-26 09:02:26
0
vishal.nimesh15
நிமா ┃ නිමා ┃ Nima :
මහින්ද මාතියා මතක් උනෙ මට විතරද 😂
2026-09-23 08:22:18
150
ypc.kumara
Ypc Kumara :
1995 -2010 අතර කාලේ සුපිරි වීරයෝ ඉන්දියානූ ෆිල්ම් වල සිරස TV එකේ තමා හුගාක් හින්දි ෆිල්ම් පෙන්නුවේ සතියේ දින පහේම දවල් 12 : 30 ට
2026-09-23 11:38:59
104
armyybts400
ℍ𝕚𝕥𝕙𝕦𝕨𝕒𝕜𝕜𝕒𝕣𝕚💜️JK :
මෙයත් වගේ 😁
2026-09-24 04:46:44
49
__sanju_official61
@__Sanju_official :
කොච්චර සල්ලී තිබ්බාත් අපි කාට උනාත් වයසට යන එකහ නවතන්න බැ නේ බම් ♥️💯
2026-09-24 02:53:06
48
shenoo.ayurvedic
shenuharshi :
එයා අසනීපෙන් මේ දවස් වල පවු ඉන්නේ
2026-09-23 07:45:50
40
rishini.hashii3
rishii🌸 :
issara man loku wela badinna hitye meyawa🙂🥹
2026-09-23 12:19:05
12
upanetha
upanetha © Gayan Jayawardana :
නමුත් ඔහුට දැන් යම් personally problems තියෙනවා. තමන්ගේ guardsලට තග දානවා. සංජේ දත්, සනී ඩියොල්, වගේ කීප දෙනෙක්ටම මේ අසාමාන්‍ය හැසිරීම තියෙනවා. අමීර් ඛාන් විතරයි තවමත් නිවුනු සිතකින් ලස්සනට එදා වගේම අදත් ඉන්නෙ
2026-09-23 21:21:34
8
chathusa555
චතූ collection :
අනේ..මන් ආසම නලුවා..මොන හේතුවක්ද මන්දා සමහර කාලවලට හිත දුවද්දි මාර විදියට ජීවිතේ ගැන දුකයි..😥හැමෝම වයසට යනවා...😔
2026-09-24 18:11:02
11
thushiya__51
𝐓 𝐇 𝐔 𝐒 𝐇 𝐈 𝐘 𝐀 🔰 :
මිනිස්සු වයසට යනවා 🙂
2026-09-23 08:02:57
31
isurukanish
🇱🇰𒆜🅺🅰🅽🅸🆂🅷𒆜🇦🇪 :
සල්ලු බායි ❤️❤️ඔය king කාන් කියාගෙන ඉන්න අය වගේ නෙමෙයි හිත හොඳ මනුස්සයෙක් 🥰🥰real king khan
2026-09-23 11:39:37
17
bad.genta46
naveen :
සියල්ල නැසෙන සුලුයි🙏
2026-09-23 11:05:13
13
sarah21094
Sarani _ CityNa🐟 :
ලෝක ස්වභාවය ඒක නේද ? අපි හැමෝටම එච්චරයි.
2026-09-23 15:10:23
6
ishani.malika
Ishani Malika :
මාර අව්ල් ඒකටනම්..🥺🥺
2026-09-23 07:16:45
14
harshanasachini
❤️ sachi ❤️ ❤️ Harshana ❤️ :
ආසම නළුවා .. තරුණ කාලෙ ❤️❤️
2026-09-23 07:14:50
8
lasanthikumari39
ishara lasanthi39 :
එහෙම තමයි අනේ කාටත් කාලයත් එක්ක ඒ වෙනසට මූණදෙන්න වෙනවා සල්මන්ට විතරක් නෙමෙයි ඔයාට,මට මේ ලෝකෙම ඉන්න රූපසුන්දරියන්ටත් එහෙමයි
2026-09-23 09:46:51
6
tharindu.dananjay605
Tharindu Dananjaya :
ආසම නළුවා හින්දි Film වල ඉස්සර 💖 මෙයාගේ බැලුව පලවෙනි ෆිල්ම් එක Jugruthi 💖 ඉස්සර සිරසේ ගියේ 💖
2026-09-23 17:41:05
0
niroshan.madhusan96
Niro production :
Maan asama naluwa❤️
2026-09-24 11:38:58
1
sumuduachala
sumudu :
ආසම නලුවෙක්
2026-09-24 11:06:28
1
.dew14
< dew 🌸🫀🇯🇵. :
දැන් සල්මන් මාර aggressive පාටයි..! 😩😩
2026-09-23 12:55:30
4
To see more videos from user @yashwanid, please go to the Tikwm homepage.

Other Videos

#explore #اكسبلور  عندك عوارض جن عاشق شيطان مارد مس خبيث تعطيلات وعكوسات وصدمات وضغوطات نفسية خلعة وسواس افكار سلبيةحبيت تخرج العوارض لي عندك مرحبا بيك ببرنامج تتخذه  لرقية الشرعية  👈رقيةشرعية العين والحسد 👈رقيةشرعية السحر المشروب 👈رقيةشرعية السحر المؤكول 👈رقيةشرعيةالسحر المعلق 👈رقيةشرعية السحر السفلي 👈رقيةشرعية السحر اقتران الشيطاني 👈رقيةشرعية السحر الجنون 👈رقيةشرعية السحر التخيل 👈رقيةشرعية السحر الخمول 👈رقيةشرعية السحر العاشق 👈رقيةشرعية لسحرالمحبة 👈رقيةلسحر المرض 👈رقيةشرعية لسحر القرين 👈رقيةشرعية لسحروسواس الخناس 👈رقيةشرعية لسحر التفريق 👈رقيةشرعية لسحراسقاط الحمل 👈رقيةشرعية لسحر النزيف 👈رقيةشرعية لسحر الربط 👈رقيةشرعية لسحر المدفون 👈رقيةشرعية لسحر القبور  👈رقيةشرعية لسحر النجوم 👈رقيةشرعية لسحرالعقول  👈رقيةشرعية لتعطيل الزواج  👈رقيةشرعية لحديث النفس 👈اذ حسيت حياتك متعطله  👈اذا حسيت فيه سحر عندك 👈اذاحسيت بمس  عاشق  👈اذحسيت بحسد  او اي تغيير بحياتك  ✋مطلوب منك حاجه وحده تعمليها  وتطمئن على نفسك  ☎تواصل  معي لرقية الشرعية عبر الهاتف لاخراج العوارض توابع سحرعين مس حسد تعطيلات عكوسات  خلعة وسواس  تعطيل الانجاب0672216632 واتساب 213672216632+

About