@nidahasflow.lk: කවදාවත් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න උවමනාවක් තිබුනෙ නැති ගිහින් දුන්නත් මේ මගුල් මං දන් නෑ බටන් තියන එකක් ගෙනත් දියන් කියපු ගොඩක් අම්මලා දරුවො එයාලාගෙන් ඈත් වෙලා පිට රටවල් වල රස්සාවලට ගියාට පස්සෙ අරයාගෙන් මෙයාගෙන් අහලා අහලා හරි whatsapp එකෙන් කෝල් එකක් ගන්න ඉගෙනගත්තා. ඉතිං දරුවො අඩියක් උඩට තියලා එයාලා ලගට එනකන් බලන් ඉන්නවා හැමදාම දෙමව්පියන්. #රටජීවිතේ #නිදහස්Flow #foryou #ViralReels #motherlove

💣💣  නිදහස්ƑⓁ𝐎w  ☟🎈
💣💣 නිදහස්ƑⓁ𝐎w ☟🎈
Open In TikTok:
Region: KW
Wednesday 23 September 2026 06:53:04 GMT
45656
3795
208
215

Music

Download

Comments

i.dont.no9683
Hyp hppt ....😾🖐 :
මට නම් ගන්නෙ නැ කවුරුත් නැ ගන්න 😂💔
2026-09-23 16:00:06
1
nimeshasamarajiwa
nimesha samarajiwa 🇰🇼 :
මගේ අම්මාත් දන්නෙ එන කෝල් එක ආන්ස්වර් කරන්න විතරයි.🥹
2026-09-23 11:16:43
13
achintha.chanuka8
CHANUKA :
ඇත්ත මගෙ අම්මා[Heartwarming][Teary eyed]❤️‍🩹
2026-09-23 09:45:33
2
___a_nju___
🕊️ ᗩ ᑎ ᒍ ᑌ :🍃🤍 :
මේවා දකිද්දි නිකම්ම ඇස් වලට කදුළු එනවා 🥺❤️‍🩹
2026-09-23 09:45:16
1
prabo2003
PiGgy 🐷🤍💋 :
ඒක ඇත්ත මගෙ අම්මත් එහෙමයි..🫀☺️එයා දන්නෙ පෝන් එකෙ වට්සැප් එකට ගිහින් ගෙදර අයට ගන්නයි මට ගන්නයි විතරයි ...
2026-09-23 12:31:30
9
s_a_n_j_u______b_o_y
It's me Evil boy....😩🇦🇪 :
මගෙ අම්මයි තාත්තයිත් අක්කලා දෙන්නයි අයියයි මමයි රට ආවාම තමයි පෝන් එකක් අරන් වට්සැප් එකෙන් කෝල් ගන්න පුරුදු උනෙත් 🥺❤️
2026-09-23 14:20:33
1
dhawanboy97
DHAWAN 🇱🇰|🇯🇵 :
අඩෝ මේක සිරා කතාව. මගෙ අම්මා smart phone එකක් ගත්තේ මං ලංකාවෙන් ආවට පස්සේ.🥹
2026-09-23 09:56:40
42
kasun0412
කසුන් ලක්ෂාන් 🇦🇪🥰💫 :
මෙවා දකිද්දි හිතට මාර අවුල් බන් 💔😔
2026-09-23 09:23:19
22
_.shawtyyyy_
샤우티 😼:ヅ :
The poor truth🥺❤️‍🩹
2026-09-23 16:48:37
1
sanojwijerathne
Chanu🇱🇰 :
ඕවා ගැනනම් කියලා වැඩක් නෑ බන් හිත රිදෙනවා..සෑහෙන පාරක් මට කෝල් කරන්න ඔනේ නෑ කිවුවා අම්මා..සල්ලි උවනාවක් ආවොත් විතරක් මැසේජ් එකක් දානවා ගාන කියලා..අන්තිම පාරට දැන් සතියකට කලින් මට ආයේ කෝල් ගන්න එපා කිවුවා මන් ආයේ ගන්නේ නෑ..අනිත් ලමයින්ගෙන් කීයක් හරි හම්බෙනකොට මාව බල්ලට දානවා..කලකිරිලා ඉන්නේ බන් අවුරුදු ගානක් ඉවසලා ඉවසලා..මෙච්චර කාලයක් රට ඉන්නවා සල්ලි ඇරෙන්න කාලද කියලද වත් අහලා නෑ බන් හරිම දුකයි කොල්ලො කෙල්ලෝ අම්මලා තාත්තලා ගැන දා වීඩියෝ දකිද්දි..පෙර ආත්මෙක සෑහෙන ලොකු පවක් කරලා තියෙනවා..කවදාවත් ලංකාවට යන්නෙ නැති තැනට හිත රිදිලා තියෙන්නේ..එකම සැනසීම වයිෆ් විතරයි😞😞
2026-09-23 10:08:29
5
__vi_sh_mi__
Vish🎀💐 :
ඒක ඇත්ත අපේ අම්මත් එහෙමයි🥺🥺❤️
2026-09-23 15:18:08
1
vindi616
Anjana🤍🕊 :
තාත්තා මතක් උනා ♥️
2026-09-23 11:45:51
1
dulanjalipriyadar8
🧿༺𝔇̳𝔲̳𝔩̳𝔞̳༻🍃 :
🥺🥺🥺 Mage amma
2026-09-23 15:46:38
1
gihan.rasanga8
*GiHaN* 🤍🗣🫀 :
ඇත්ත මචන් 🥺❤️‍🩹💐
2026-09-23 10:43:03
1
nilunilua7
🅽︎🅸︎🅻︎🆄︎ :
ඒක ඇත්ත 💯
2026-09-23 09:41:34
1
_ran_dew_
𝑹𝒂𝒏𝒅𝒆𝒆𝒘 🇲🇾 :
අම්ම 🥺
2026-09-23 10:57:38
1
jameilar
𝐋𝐨𝐯𝐞💙 :
අම්මා ❤️
2026-09-23 12:01:14
1
dilsani.sadunika
🐰📍ÐɪŁらΛЛɪ らΛÐЦЛɪҚΛ🇱🇰🌎🇰🇼 :
Atta 🥺
2026-09-23 13:43:56
1
amndi1231
VIDU🖤🌼 K :
අනෙ ඔව් 🥺🖤 කොල් ගත්තාම එයාගෙ අතින් වෙන මොනවා හරි එ බුනොත් මොකක්ද උනා මැනිකෙ ඉන්න අම්මෙ මං අයෙ ගන්නම් කියලා අයෙ ගන්නෙ 😣
2026-09-23 16:00:26
1
ashinsana_liyanage
Ashinsana :
අනේ ඔව්....🥺♥️
2026-09-23 09:25:43
2
tharidukasunjith
Kasun & chama :
🥹🥹🥹
2026-09-23 14:21:20
1
tharushi3453
THARU_🇦🇪🫶🇱🇰🦋 :
ඇත්ත.. පව් දෙයියනේ 🥺🙏❤️‍🩹
2026-09-23 11:08:53
1
ishu3794
Ishu🇱🇰🇰🇷 :
අනේ ඔව් 🥺
2026-09-23 09:06:04
1
fnnadhaa
🌸🤍🪬🧿Esa Nadha98🇱🇰🇰🇼 :
Amma 🥺❤️
2026-09-23 09:28:44
2
sdivya222
Sapna Divyanjali :
මේක ඇත්තක්.මගෙ අම්මත් මං ආවට පස්සෙ 😟 smart phone එකක් අරන් කෝල් ගත්තෙ
2026-09-23 11:54:57
1
To see more videos from user @nidahasflow.lk, please go to the Tikwm homepage.

Other Videos


About