@chamod__hirushan: ජීවිතයෙන් ඈත් වුණත් මතකවලින් ඈත් වෙන්න මිනිස්සුන්ට ලේසි නැහැ... පිටතින් කිසිවක් නූණ ගණනට හිනාවෙලා හිටියත්, නුඹේ නම ඇසෙන සැමවිටම ඒ හිත අස්සෙත් හීන් රිදුමක් ඇතිවෙනවා නිසැකයි... අතීතය වසාගෙන කාලය ඉදිරියට ගැලුවත්, තනිවෙන හැම හෝරාවකම අපේ මතකයන් ඒ හිතටත් හොරෙන් ඇවිත් එබිකම් කරනවා ඇති. අමතක වෙලා නෙවෙයි... සමහර මතකයන් මිනිස්සු හංගගෙන ඉන්නවා ජීවත් වෙන්න ඕන නිසාම..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Wednesday 23 September 2026 09:18:34 GMT
Music
Download
Comments
🫀🖤🚫𝘼𝙉𝙅𝘼𝙉𝘼 💐🫂🔐 :
Captain ek danko 🥰🫂
2026-10-13 14:40:36
0
V i H a 🦕" :
🤍😊
2026-09-23 09:46:26
1
°𝓛𝓪𝓼𝓲𝓭𝓾 🇱🇰 :
ටයිපින් එක
2026-09-23 18:52:11
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.