@nikesha200: ඇතටම මේක අපේ කරුමේ ද ? #fypシ #onemillionaudition #foryou

Nikesha  kasthuriarachchi
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 10:07:43 GMT
82223
12052
198
519

Music

Download

Comments

kavee..710
**𝓴𝓪𝓿𝓮𝓮 🫶🥰**... :
ඒකනේ අපිට මේ තරම් හරි ගිහින් තියෙන්න
2026-09-23 15:07:19
2
adithya.dasanayak27
Adithya Dasanayaka :
සතුටු වෙයන් බන් සතුටු වෙයන් අපිට තියෙන්නේ රත්තරන් හදවතක් . ඔනි තරම් කෙල උනදෙන් අපි හොදට ඉමු බන් .
2026-09-23 11:41:32
175
prabodayasaranga8
👿😈 DeViL 👿😈 :
ඒක ඇවිල්ලා වාසනා ගුණය. එදා බුදු හාමුදුරුවොත් ඔහොම හිතුවනම් අද බුදු දහම නෑ....
2026-09-23 12:00:23
53
rpunzl1
RAPUNZL⛓️❤️‍🩹💫´´ :
කොච්චර kelavila ගියත් hitha unu වුණොත් pana වුනත් denawa😔
2026-09-23 14:33:26
4
isurujeewa.prasan
Isurujeewa Prasanna :
කල පවු පින් පස්සෙන් එන එක අකරක් විතරයි
2026-09-23 16:16:54
1
maneshq
මනේශ් subasingha :
දැන් නම් එ ලෙඩේ හොදයි😇.මැරෙන්න වැටිලා හිටියත් අහක බලන් ය්න්න පුලුව්න්❤️
2026-09-23 12:26:21
2
bandara_sn
bandara _🕷 :
බලපු උන් දන්නවා charithee 🥹🩷
2026-09-23 12:11:06
22
venura_zeus
𝚅𝙴𝙽𝚄𝚁a :
ඇත්ත bn හිතක් පපුවක් නැති කෙනෙක් වෙලා ඉපදෙන්නත් පින තියෙන්න oni❤️‍🩹
2026-09-23 10:28:02
24
shyamiudeshi
shyamiudeshi :
ඒකනේ අපට මෙච්චර හරි ගිහින් තියෙන්නේ
2026-09-23 14:27:14
6
sameera_9981
𝙨𝙖𝙢𝙚𝙚 :
අඩෝ ඔව් බන්🥺❤️‍🩹 දවසක් clz ගිහිම් එද්දි කන්න කඩෙට ගියා.එතන සිය කෙනෙක් රොටියක් කකා හිටිය ..දුකටම මම එයාට නොකියම ඔඩරයක් දාල කැම එකක් යැව්ව🥺❤️‍🩹 අපිට ඉතුරු හිත සතුටිම් කරන දෙයක් විතරයි❤️‍🩹
2026-09-23 15:52:18
4
bbychavii5
White Furry 👀💦💜🤍💜 :
පළි ගන්න කිසිම අදහසක් නෑ මගේ. සමාවෙන්න
2026-09-23 13:24:57
2
sanujamadusanka30
ꜱᴀɴᴜᴡᴀ :
එක තමයි මනුස්සකම මචන්
2026-09-23 13:09:57
4
_danuwa_page_
Danuwa_Page🥺🥀🚶 :
අපිට නැතත් තව කෙනෙක් පුංචිම වෙලාවකට හරි සතුටු වෙනවා නේ අපි නිසා . .......😊
2026-09-23 11:33:27
2
yashpathirana
🖤𝒀𝒂𝒔𝒉🥀 :
මේක හැමදාම ඉන්න ආපු ගමනක් නෙමෙයි. හරි දේට වුණත් වැරදි දේට උනත් හදවතින්මනේ. තව ඉතිං ඉවසමු. අපිට ඒ පිනම ඇති.
2026-09-23 11:28:12
7
shavyhashi99
🐻‍❄️ 🌹🌍 :
හැමදාම වැරදුන තැන්.."අනේ එයා පවු.".😌
2026-09-23 13:35:17
1
dila0000010
👤....D𝕀Ⓛ𝐀꧂◤ :
අදටත් අබිරහසක් පොඩ්ඩ බැරි වෙද්දි කොල්ලෙක් වෙලත් ඇඩෙන්නේ ඇයි කියලා 🙂❤️‍🩹
2026-09-23 13:39:27
1
vinoboy94
𝐕𝐈𝐍𝐎𝐃🌕✨ :
ane mata likes tikak danna ko 🥹❤️‍🩹
2026-09-23 10:35:06
3
prasdini2
P R A S A D I_____🦋🪬🧿🦄 :
Aththa😅🤌
2026-09-23 11:27:23
1
dulshanprebhashana
Dulshan Prebhashana :
Reacher 🤍🤍🤍🤍
2026-09-23 12:20:16
2
dinethjayasuriya8
Dinuwa ❤️‍🩹 :
ඒ අපේ අම්මල අපිට කියල දීල තියන විදිහ අදටත් කන්න නැතූව මනුස්සයෙක් දැක්කොත් අතේ රුපිය 20 තිබ්බත් මට පුළුවන් විදිහට දීලා පයින් හරි ගෙදර එනව ❤️
2026-09-23 17:31:40
1
avishkakalhara
아윘가.🇰🇷 :
අද නැතත් දවසක් අපි කරපු හොඳ අපේ පස්සෙ එයි.තමන්ගෙ හොඳ ගතිගුණ ..ගුණමකු මිනිස්සු නිසා මැරෙන්න දෙන්න එපා..හැම දෙයක්ම බලාගෙන කෙනෙක් ඉන්නව..හිනාවෙල හැම දෙයක්ම අල්ලන් ඉමු.. ♥️✨
2026-09-23 17:37:19
0
shashi.tharu8
shashi tharu :
sathai a mage ape ammalage pin
2026-09-23 17:36:19
0
nipun_sandeepa_949
Sandeepa 🐉 :
හැමදාම ඉන්න ආපු ගමනක් නෙමේනේ ඉන්නකන් නේ හැමදේම . එතකන් හැමෝම එක්ක හොදින් ඉන්නවා ☺❤️‍🩹
2026-09-23 17:44:42
0
daniduchamadith1
Danidu Chamadith881 :
🥹💗
2026-09-23 17:34:30
0
isha5860
Ishan Thathsara :
2026-09-23 10:39:47
0
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.

Other Videos


About