@only_way_admin: පරිත්‍යාගය නම් යශෝධරා විය ✨ මේ මහා භද්‍ර කල්පයේ හතරවන අන්ත:කල්පයේ ලෝකයේ පහළ උන භාග්‍යවන්තම කාන්තාව ඇයයි. මිනිස් ඉතිහාසයේ ජීවත් වූ පාරිශුද්ධම උතුම් ස්ත්‍රිය ඇයයි. සියලු සත්ත්වයන්ගේ මෝක්ෂය හෙවත් ගැලවීම උදෙසා බෝසතුන්ට පසුව වැඩිම දුක් වේදනා විදි කෙනා ඇයයි. තම ස්වාමිපුරුෂයාට බුද්ධත්වය ලබා ගැනීමටත්, අනෙකුත් අසංඛ්‍ය ගණන් සත්ත්ව සමූහයාට නිවන් සුවය ලබා දීම පිණිසත් ඇය තමන්වම පණ පිටින් අමනුස්සයන්ට හා තිරිසන් සතුන්ට ආහාර ලෙස දෙමින් තමන්වම පරිත්‍යාග කළාය. බෝසතුන් සමග තපසට යාම වෙනුවෙන් ඇය ආශ්චර්යමත් රාජ සම්පත් අත හැරියාය. තථාගතයන් වහන්සේ සියලු සත්ත්වයන් අතර උත්තරීතරම පුරුෂයා වෙද්දී ඇය උත්තරීතරම කාන්තාව වූවාය. දෙවි බඹුන් මිනිසුන්ගේ අප්‍රමාණ පුද සත්කාර මැද ඇය නිවන්පුර වැඩියාය. ඇයට වඩා පාරිශුද්ධ කාන්තාවක් අප දන්නා ඉතිහාසය තුළ කිසිදා පහළ වී නැත. භික්ෂුණී සංඝයා තම රූප ශෝභාවෙන් සහ ගුණයෙන් බබළවන රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..! බුදු සරණයි ☸️🤍 #buddha #buddhism #srilanka #fyp #goviral @𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷 @dahamwaruna♡ @꧁༺ සුදු හඳුන් ༻꧂ @Abhi_Jayaweera @Ahimsa Maga @Daham Charikawa @Dhamma by Her 🪷 @Lotus mind 🪷 || @셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ @පට්ඨානාභි වන්දනා ☸️1

Ryuto_Kyosuke ✨🪷☸️
Ryuto_Kyosuke ✨🪷☸️
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 13:18:48 GMT
6869
1718
60
38

Music

Download

Comments

nadeesha4100
NA DEE SHA🧚🏻‍♀️💐 :
නමස්කාර වේවා උතුම් වූ රාහුල මාතා යශෝදරා තෙරනීන් වහන්සේට 🙏♥️
2026-09-25 01:21:36
8
lotusmind.25
Lotus mind 🪷 || :
අම්මා 🥺🤍
2026-09-23 14:06:04
12
user20531605720474
❤️ චුටි බටිටි,❤️ :
බුදු සරනයි
2026-09-25 18:29:58
1
kaveesharavishan60
𝐤𝐚𝐯𝐞𝐞𝐬𝐡𝐚 🍃🙇 :
අඩො මෙහෙම එකව්න්ට් තියෙන එක ගැනත් සතුටුයි. 🥹🫡
2026-09-24 15:15:06
1
sadeeka.thathsara
sadeeka thathsara :
යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය 🙏
2026-09-24 11:50:55
2
doni_page17
Doni 😇🥰 :
බුදුසරණයි 🙏
2026-09-23 14:25:53
2
sithuu_274
𝗦𝗶𝘁𝗵𝘂𝘂𝘇𝘇_"🦋🤍 :
යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!🥹🙏
2026-09-28 14:44:46
2
bihara_lakshan
Bilash :
bodisathwayan weni piriminta niwena thek eweni yashodarawanam hamuwewa🙏❤️🌸☸️🪬🦚
2026-09-24 16:06:21
1
daham_charikawa
Daham Charikawa :
Budusaranai
2026-09-25 13:33:37
1
__visu__
Visцц 🧸🤍💋 :
🥺🙏🪷
2026-09-23 19:03:18
1
nadeesha.harshani53
@N.Harshani🧿🪬 :
යශෝධරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
2026-09-30 18:38:18
0
dilzeditz_
𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷 :
❤️🙏
2026-09-24 14:05:22
2
lawa7748
lavanya 😌♥️ :
caption ek one 🙏💗
2026-09-28 18:22:26
0
dahamwaruna
dahamwaruna♡ :
2026-09-23 15:03:49
3
only_bududahama
only_බුදු දහම ☸️🥹 :
🪷🥺
2026-09-23 16:05:34
1
daham_charikawa
Daham Charikawa :
බුදුසරනයි
2026-09-24 04:23:17
2
kaushalya.nethnuw
kaushalya nethnuwan :
2026-09-25 05:32:27
1
thathagata.dhamma
thathagata.dhamma :
2026-09-24 10:47:09
1
binari1002
🪬B_i_n_a_r_i🧿 :
මම යශෝදරා මහා තෙරණිය සරණ යමි!![Pray][Red heart]
2026-09-30 15:31:16
0
rockerocke24
NovaForge :
2026-09-24 09:38:54
2
dhamma.by.her
Dhamma by Her 🪷 :
🙏🤍
2026-09-23 13:20:37
3
hima_max1
͠𝙔 𝙚 𝙣 𝙯 𝙮͠🧚‍♀️✨ :
🤍
2026-09-23 14:37:58
2
xyenuz
• 𝗬 𝗘 𝗡 𝗨 🧸 :
🤍🥹
2026-09-23 16:12:08
2
nuuuu.02
Nuu🤍✨🪷 :
🙏🪷🤍
2026-09-26 03:35:31
1
To see more videos from user @only_way_admin, please go to the Tikwm homepage.

Other Videos


About