@pouty_page: ඒ මොහොත 🥹 #foryou #fypシ #fyp #pouty_me #pouty_you🥺

Pouty 🇱🇰
Pouty 🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 13:22:18 GMT
32397
4249
69
180

Music

Download

Comments

madu_grl
𝑴𝒂𝒅𝒖 💋 :
හැබැයි (මන්) දැනන් ඉදියෙ නැ එ අපි හම්බුන අන්තිම දවස කියල😊❤️‍🩹
2026-09-23 18:13:37
10
tharu_d_page__oo
Tʜᴀʀᴜ 么 :
මේවා දාලා තවත් පාරන්න එපා 🙂💔
2026-09-23 13:48:38
20
t.h54436
Thilini ❤️💐 :
කවදාවත් දැනන් හිටියේ නෑ එයාගේ ඒ ඇස් දෙක මම දැකපු අවසානපාර කියලා එහෙම දැනගෙන හිටියනම් තව ටික වෙලාවක් බලාගෙන ඉන්නවා මම🥺💔
2026-10-02 10:31:47
2
nandun_nethmina
Achuan_<3 :
එයා මට වඩා අවුරුදු 2ක් වැඩිමල් ගෑනු ළමයෙක් අපි දෙන්න හම්බුනේ අහන්බෙන් අපි දෙන්නම දෙන්නට ආදරේ කරා ඒත් කවදාවත් ඒක කියාගන්න බැරි උනා අපි දැන්න අන්තිමට හම්බෙලා දැන් මාස 2 කට කිට්ටුයි එදා එයා මට නලලට මගෙ ජීවිතේ පලමු සිපුම දිල්ල ගියා ගියාමයි අදටත් මට එයාගෙන් කිසිම පනිවිඩයක් නැහැ...😓
2026-09-23 13:37:59
4
ms26859
පොඩ්ඩා :
අන්තිම දවසේ එයාගේ ගේවරම ගිහින් එයාගේ නළලත හාදුවක් දීලා එයාගේ අම්මා ඉස්සරම මන් කියලා ආවේ අය මන් එන්න මැණික කියලා අවු 4ක ආධාරයක් එසේ නිමකළ එදා ඒ ඇස් වලින් ආව කඩුලු අද වාගේ මතතකයි කොමරි එයාගේ කැමැත්තෙන් හෝ ගේවර කිමන් ආද වෙන කෙනෙක් ළඟ සතුටින් ඉන්නවා (මිනිස්සු වෙනස් වෙනවා මොන දේ මොන කාප කිරීම් කළත් ) ආදරේ කරලා වෙන් වෙන්න වෙනවා කියලත් ආදරේ කරලා ආද එයා ඔයා ළඟ නැත්තම් හිත හදාගන්න බැරිනම් මට කතා කරන්න මත් දුකින් ඉද්දී දන්නා නොදන්නා අයට කියලයි හිත හදාගත්ත මගේ කතාවත් අහන් ඔයාලගේ කතාවත් මට කියන්න හිතට සාල්ලුවක් එක කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නෑ ඕනි කෙනෙක් මට කතා කරන්න අහම් ඉන්නම් කියලා හිත හරි නිදහස් කරගන්න තමන් ආදරේ කරපු කෙනා නැති වුණාම ලෝකයම නැති වුණා වාගේ දාානෙනවා කූවුරය ඉදියත් කවුරුත් නෑ වාගේ හිතේ දුකින් ඉන්නවනම් මට හැම දේම කියන්න මන් ආහන් ඉන්නම් පුළුවන් උපරිමීවෙන් මන් අහාන් හිත හදාන්නම් (මන් ආසර වුණා විදිය ගැන හිතලයි මන් මේක කිවේ සතුටින් ඉන්න හැමෝම ආධාරයක් නිසා කවුරුත් තමන්ට තමන් නැති කර ගන්න එපා ඕනි කෙනෙක් මට හරි අහං ඉන්න කෙනෙකුට තමන්ගේ තියෙන පස්නේ කියන්න හිත කරන් දුක් විඳින එපා
2026-09-24 01:36:54
1
danodyamuthumala
𝗗ʰ𝗔ⁿ𝗨_🚭 :
දැකපු ලස්සනම ඇස් තිබ්බෙ එයාට 🥺
2026-09-23 16:24:43
6
amanda_chathuni
A 🪽 :
වැඩියෙන්ම ලෝබ හිතුන මොහෝත.....😮‍💨❤️‍🔥
2026-09-23 19:08:07
5
nawodyadeshani
Nawo 🌸🍃 :
දැනටත් හම්බෙනවා . යාලුවො වගේ. ඒත් ඉතිං මං කොහොමද ඒ ඇස් දෙක දිහා එහෙම බලන්නෙ . ආයෙත් ඒ හිතින් ඒ ආදරෙ හැගීම් එන්නෙ නැහැනෙ. 🥺😣
2026-09-24 07:10:15
1
xo_rozzypinky
ᥫ᭡ ᴘɪɴᴋʏ ✨💗 :
ඒ බැදීම් අයේ එපා ❤️‍🩹
2026-09-24 02:55:21
1
lu_ka.0
𝐿𝒰𝓤𝒦𝒜 🐵 :
එහෙමවත් බලාගන්න බැරි උන මං 🙂
2026-09-24 16:52:53
1
navindu.kithmina05
The Lonely Boy ❤️‍🩹 :
එදා අතින්වත් අල්ලන්න බැරි උනා 🥰❤️‍🩹
2026-09-24 03:29:05
1
userrushi1234
muthu :
හීනයක් වගේ අදටත්
2026-09-24 05:15:29
1
ewwwwe067
꧁༺🧚ɖӼɮ ɢɨʀʟ✈️🇦🇪🇲🇬🇮🇱༻꧂ :
ලගට ඇදලා අරන් ලොකු හුස්මක් අරන් අවුරුදු 10ටම දුන්න බරම හාදුව නලල උඩ 😔 මන් ඉක්මනින් එනවා 🙌නෑ කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්න එපා අවුරුදු 13ක කතාව ඉවර උන මොහොත 2024:03:02 💞 ඉන්න තැනක හීරිමක් වත් නැතුව ඉන්න ඕන ❤️🙏
2026-10-06 14:05:03
0
ssoffic0
S H A S H I 🤍🧚 :
2026/9/17 🙂
2026-09-23 20:27:08
0
i_z_z_u_2002
@KANCHANA_ISURU• :
එයාට වැඳල නලලට කිස් එකක් දීලා ඔලුව අතගාලා ඇස්වල කදුලු පුරවන් එයාගෙන් අයින්වෙලා ආව මම🖤🥀🙂
2026-09-24 09:20:43
0
nethmini786
𝙇𝙖𝙯𝙮 𝙉𝙚𝙩𝙝𝙪 🐼🍒 :
අද වගේ මතකයි 🙂❤️‍🩹
2026-09-23 14:24:57
1
keshaladilrukshi1
keshaladilrukshi :
mata nalalata kiss ekak hamadama wage labuna.. eda a anthima dawsa kiyala danagena hitiya nam
2026-09-24 18:21:02
1
ninath_bashi
B 🫀<3 :
ඒ මොහොත😊
2026-09-23 13:53:11
0
heshanpramu
𝑯𝒆𝒔𝒉𝒂𝒏ִֶָ℘𓂃 ࣪˖ ִֶָ🪽 :
💔❗
2026-09-26 17:45:11
0
guzelruya18
Kara sevda :
🥺
2026-09-25 17:07:04
0
sara.vinodani6
zara ❤️🌸 :
මං දැනං හිටියේ නෑ අපි මුණගැහෙන අන්තිම දවස ඒ කියලා 🥺🥺🥹
2026-10-06 19:00:00
0
harshani8708
harshani :
E thama anthima dws kiyl denan hitiynan 🥺
2026-10-08 10:48:59
0
dark_wisper98
~N🖤~ :
ඒකත් photo එකක් විතරක්ම උනාම!!!🤍🙂
2026-09-30 17:53:08
0
shanu_girl2003
S h a n u ♡ྀི🐰 :
🥺💔
2026-09-25 17:14:43
0
suloxx0
𝘀 🇧🇷 :
🙂 වචන නෑ කියන්න ඒ තරම් වේදනයි 💔
2026-09-23 15:03:34
0
To see more videos from user @pouty_page, please go to the Tikwm homepage.

Other Videos


About