@iam__indunil_: එක එක පේජ් වලින් දාලා තියෙනවා සම්පූර්ණ වැරැද්ද බස් එකේ කියලා දාන දේ හරියට හොයලා බලලා දාන්න.බස් එක පාරෙ යන ගමන් තිබ්බෙ පස්සෙන් ආපු ලොරිය බස් එක ඉස්සර කරන්න යද්දි ඉස්සරහින් ඇවිත් ලොරියක් එයාට ඉස්සර කරගන්න බැරිවෙලා බස් එකේ පිටිපස්සේ වැදුනා.පස්සේ පොලිස් රිපෝට් ඔක්කොම ආවම තමා දන්නේ ලොරියේ රියදුරු අයිස් කූඩු යන මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඉදලා තියෙන්නේ ඒ රියදුරුට driving license එකක්වත් නෑ.ඉතින් ගොඩක් කට්ටිය බස් එකට බැනලා දාලා තිබුනා ඒවා ඔක්කොම බොරු කතා.වාසනවකට කිසිම කෙනෙක්ට කිසිම තුවාලයක් නෑ.🥺 පන වගේ පරිස්සම් කරපු වාහනේට මෙහෙම දෙයක් උනාම හිතට මාරම අවුල්...😣💔 #accident #srilanka #outfitcowokberwarna #viralvideo #bus
@iam_Indunil_👏🫦
Region: LK
Wednesday 23 September 2026 13:34:35 GMT
Music
Download
Comments
සුද්දා :
ඔව් ඇත්ත බස් වලට බනින්න එපා 😭😭😭
2026-09-24 08:46:30
0
steel_dragon0 :
බස් වලට බයින්නෙ ලංකාවෙ ඉන්න සමහරක් උන් තමා උන් ප්‍රොශ්නෙ උන්ට මෙ බස් හරියන්නැ ඔතන Ac බස් එකක් වගෙ තිබ්බානම් බලන්න තිබ්බා 😖
2026-09-25 03:27:40
1
Mr. Kavi 03 :
ඇඹිලිපිටිය පාරෙ හැඩකාරි ආයිත් ඉක්මනට ඉස්සර වගේ එන්න 🥺❤️
2026-09-25 15:35:25
1
Z E U S MOBILE 📱🍎 :
අපි ආව ගිය බස් එක බන් කවදාවත් හිතුවෙ නැ ඕම වෙයි කියල ඉක්මනට හදාගමු අයියෙ 🙂💔
2026-09-25 04:14:35
6
සායම් පැටික්කි kavi super line :
ඹය බස් රථය හදලා ගන්න අයියෙ 🥹🥹🥹🥹
2026-09-24 09:45:43
0
".....Shewan....."🖤 :
බස් එකකට පිටිපස්සෙන් අවිල්ල වාහනයක් හැප්පුනත් වැරැද්ද බස් එකේ මිනිස්සු මාර විදිහට බස් වලට අකමැති😒
2026-09-24 13:21:17
0
සදසාවි සුපර් ලයින් ❤️😘 :
ලංකාවෙ ගොඩක් අය දන්නෙ බස් වලට බනින්න විතරයි බන් 🥺💔
2026-09-24 03:30:39
57
Nawanji ♥️♥️ :
ලංකාවේ මිනිස්සු මාර විදිහට බස් වලට අකමැති. පුදුම මිනිස්සු. එකේ දුක තේරෙන්නේ බස් වලට ආදරේ අයට විතරයි aiye.
2026-09-24 07:24:52
17
JHS Kavi 🥵💸 :
ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නෙ බන් බස් එකට බනින්න විතරයි.එක මේ මිනිස්සුන්ගේ හැටි .උන් හිතන්නෙ අපි බස් කාරයෝ මිනිමරුවෝ කියලා.පොඩ්ඩක් හිතලා බලනෝ උන්ට ඕනි තැනට උන්ට ඕනි වෙලාවට ගිහින් දැම්මේ නැත්තම් අපි මග කොටන උන් උන්ගේ තැනට වෙලාවටත් කලින් ගිහින් දැම්මොත් අපි මගමරුවෙක් වෙලා ඉවරයි ඔන්න ඕකයි ලංකාවේ තත්වේ.ඉක්මනින් හැඩ වෙමු 💗
2026-09-24 00:41:27
24
Thisara production :
දැක්ක ගමන් අවුල් ගියා අඩේ අයෙත් ඉක්මනටම හැඩ වේලා එමු 🥺❤️
2026-09-24 07:31:06
7
පොඩියා❤️🩹🚭 :
Mgh😭🫂
2026-09-25 22:18:11
1
HIRU GIRL :
monaragala da me😱😔
2026-09-23 15:06:04
9
Saduva 001 :
ඉක්මනට හදා ගමු අයියෙ
2026-09-26 02:10:57
0
🤘Sithma 🤘 :
ඉක්මනින් හදල ගමු ✌️
2026-09-24 15:25:42
1
සුදු මහත්තයා 💓💀 :
එයාහ් 🥹
2026-09-26 01:42:14
0
❌卩ㄖᗪᗪ卂 🅱🆄🆂 O҈F҈F҈I҈C҈I҈SA҈L :
Godak Unnta Bus penna Ba bn🥺😦😢
2026-09-24 10:21:57
1
prabu gunawardhana.❤️ :
ade ravidu aiya ndda ethakota eda.🥹
2026-09-25 10:46:21
0
DS SERVICE PANNALA 🛠️🏍️ :
ganan ganna epa machan.
2026-09-24 15:24:49
0
ගේශූ | Geshuu | ஜெஷு :
ikmnt hdgmu ayye aye road ekt dmu ikmnt ayye
2026-09-24 13:32:44
0
supundanushka1997 :
pau😭😭
2026-09-25 07:52:55
0
🌜🦁sudda🐯 🌛🇰🇷 :
😫😫😫🥹@හෙනම අවුල් බන්...
2026-09-25 08:36:48
0
මලියා💝 :
හමදෙටම බස් පලි 😖
2026-09-24 07:06:19
0
zaru 🇱🇰 🥹💝 :
ඇඹිලිපිටියේ හෑම දාම දකින එකක් 🥺
2026-09-24 10:18:48
1
Thanura wimukthi :
kawadda une
2026-09-24 15:42:11
0
--Ganesh-- :
adow🥺💔
2026-09-24 01:11:38
1
To see more videos from user @iam__indunil_, please go to the Tikwm
homepage.